URL Blocking හෙල්ප්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    SLT 4G wifi රවුටරේ URL බ්ලොක් කරන විදිය දන්න එකෙක් කියපල්ලකෝ.... මම කරල බැලුව. බ්ලොක් වෙන්නේ නැනේ.
    රෙප් දෙනු ලැබේ-
     
    • Like
    Reactions: Profile_01

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Security >Firewall switch> enable, firewall,ip address filter,domain name filter APPLY

    security >domain name filter, Filtering Mode: Blacklist

    domain name: facebook.com status: on apply
     
    • Like
    Reactions: jayanathek

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    සමහර ටියුටෝරියල් වල තියෙනවා එන්ක්‍රිප්ට් කරපු ( https://) ඇඩ්රස් බ්ලොක් කරන්න බැහැ කියල, ඉතින් එහෙම https:// නැති සයිට් එකක් බ්ලොක් කරලා බලන්න. :)
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    C-Windows-System32-Drivers-etc gihin Host file eken blok karapan.

    මචන් මේක නෙට්වර්ක් කරල කම්පියුටර් 4 ක් කනෙක්ට් කරල තියෙන්නේ.... රව්ටරේ ඇඩ්මින් පැනල් එකෙන් තමයි බ්ලොක් කරක්ක ඕන....
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    Jistgz2.jpg

    ac853oQ.jpg
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    dan balahan

    දැන් පේනවා.... තැන්ක්ස්...
    මම මේ විදියට බ්ලොක් කලා.... වැඩ කලේ නෑ.... දැන් HTTP update කරල බැලුව. බඩු වැඩ....
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    දැන් පේනවා.... තැන්ක්ස්...
    මම මේ විදියට බ්ලොක් කලා.... වැඩ කලේ නෑ.... දැන් HTTP update කරල බැලුව. බඩු වැඩ....

    mama karala thiyenne ohoma. block wenawa. teamviewr thiyenwa nam waren. try karala balamu