SLT 4G wifi රවුටරේ URL බ්ලොක් කරන විදිය දන්න එකෙක් කියපල්ලකෝ.... මම කරල බැලුව. බ්ලොක් වෙන්නේ නැනේ.
රෙප් දෙනු ලැබේ-
රෙප් දෙනු ලැබේ-
bump
bump
up..
thanksSecurity >Firewall switch> enable, firewall,ip address filter,domain name filter APPLY
security >domain name filter, Filtering Mode: Blacklist
domain name: facebook.com status: on apply
C-Windows-System32-Drivers-etc gihin Host file eken blok karapan.
dan balahan
දැන් පේනවා.... තැන්ක්ස්...
මම මේ විදියට බ්ලොක් කලා.... වැඩ කලේ නෑ.... දැන් HTTP update කරල බැලුව. බඩු වැඩ....
mama karala thiyenne ohoma. block wenawa. teamviewr thiyenwa nam waren. try karala balamu