Exclusive For Elakirians..

kasunkonara

Member
Jul 16, 2017
25
12
0
හච් 42ජිබි පැක් එක මචන් = 1970 වැට් නැත.
40ජිබි රෑ 12 සිට හවස 6 වෙනකම්
2ජිබි හවස 6 ඉදන් රෑ 12වෙනකම්..

HD ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවා, ටීවි සිරිස් ඩවුන්ලෝඩ් කරනවා
ඔක්කොම කරන්නේ වයිෆයි ඩොන්ගල් එකෙන් තමයි..
ටොරන්ට්නම් ඩවුන්ලෝඩ් කරන්නේ නෑ.. ඩවුන්ලෝඩ් කරන ඔක්කොම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් තමයි

mama nam 70 time base eka use karanna bn hutch lage.me mase danata 72gb bala.
 
slsaico

Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    හච් 42ජිබි පැක් එක මචන් = 1970 වැට් නැත.
    40ජිබි රෑ 12 සිට හවස 6 වෙනකම්
    2ජිබි හවස 6 ඉදන් රෑ 12වෙනකම්..

    HD ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවා, ටීවි සිරිස් ඩවුන්ලෝඩ් කරනවා
    ඔක්කොම කරන්නේ වයිෆයි ඩොන්ගල් එකෙන් තමයි..
    ටොරන්ට්නම් ඩවුන්ලෝඩ් කරන්නේ නෑ.. ඩවුන්ලෝඩ් කරන ඔක්කොම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් තමයි

    bUGa1g3.png

    ස්තුතියි බන් රිප්ලයි කරාට.

    තවත් දෙයක් දැන ගන්න තියෙනවා. 900MB අප්ලෝඩ් වෙන්න කොව්වර වේලාවලක් යනවද, 4g connection ද?

    -------
    ඒ කියන්නේ ඔන්ලයින් ලයිව් ස්ට්‍රිම් කරන්න පුළුවන්න ස්පීඩ් එකක් තියෙනවද?
    -------

    වැදගත්ම එක.
    උඹට 42GB ඇතිද මාසේට :confused:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    හච් ලගේ 4ජි නෑනේ බන්..
    900mb පැයක් වගේ යයි.. සමහර වෙලාවට අප්ලෝඩ් සයිට් වල අප්ලෝඩ් එක අන්තිම හරියටම ගිහින් කැන්සල් වෙන වෙලාවල් තියෙනවා :eek:
    මගේ 42 සමහර මාස වල මම බිසී උනොත් වෙන වැඩවලට, ඩේවා ඉතුරු වෙනවා..
    නැත්නම් ගාණට ඇති
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මගේ fb එක නෙමෙයි බන් පේජ් එකට මූ කැත රිවිව් දෙනවා.. ඒ නිසා මම මගේ ප්‍රොෆයිල් එකෙන් ඌට මැසේජ් කරා.. ඔය ඒකට ආව රිප්ලයි එක තමයි..
    මම හිතන්නේ මේකේ එකෙක් මේ ත්‍රෙඩ් එකේ ඔය වගේ පොර ටෝක් දුන්නා ඌ වෙන්න ඇති මේ..
    ඕක ෆේක් එකවුන්ට් එකක්.. ෆ්‍රෙන්ඩ්ස්ලා 2යි ඔය ප්‍රොෆයිල් එකේ ඉන්නේ

    :(:(..
    umbe wade nawaththanna kawuruhari ballekta sahenna uwamanwak thiyenwa wage
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :(:(..
    umbe wade nawaththanna kawuruhari ballekta sahenna uwamanwak thiyenwa wage

    ඔව් බන්.. ඇත්තටම එපාවෙලා මේ කාලේ ඉන්නෙත්..මම මගේ ..කේ අමාරුවට අප්ලෝඩ් කරාට කිසිම අගයක් නෑනේ බන් මේකේ ඉන්න උන්ටත්.. පටන්ගත්ත වැඩක් මග නවත්තන්න හිතෙන්නේ නැතිනිසා මෙහෙම හරි ඇදගෙන යන්නේ :(:yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,464
    113
    සිංහලේ
    හච් 42ජිබි පැක් එක මචන් = 1970 වැට් නැත.
    40ජිබි රෑ 12 සිට හවස 6 වෙනකම්
    2ජිබි හවස 6 ඉදන් රෑ 12වෙනකම්..

    HD ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවා, ටීවි සිරිස් ඩවුන්ලෝඩ් කරනවා
    ඔක්කොම කරන්නේ වයිෆයි ඩොන්ගල් එකෙන් තමයි..
    ටොරන්ට්නම් ඩවුන්ලෝඩ් කරන්නේ නෑ.. ඩවුන්ලෝඩ් කරන ඔක්කොම ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් තමයි

    Paaadu nadda bng :confused:
    6-12 kiyanne nikan peak time wage ne :dull:
    SLT or Lankabell laabai ne oyta wada :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් බන්.. ඇත්තටම එපාවෙලා මේ කාලේ ඉන්නෙත්..මම මගේ ..කේ අමාරුවට අප්ලෝඩ් කරාට කිසිම අගයක් නෑනේ බන් මේකේ ඉන්න උන්ටත්.. පටන්ගත්ත වැඩක් මග නවත්තන්න හිතෙන්නේ නැතිනිසා මෙහෙම හරි ඇදගෙන යන්නේ :(:yes:
    :(:(
    oka hatiyakamayi ban
    mehe minissunge
    puluwan kalayak wenakan karan yamu machan
    api innwa ubath ekka
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Paaadu nadda bng :confused:
    6-12 kiyanne nikan peak time wage ne :dull:
    SLT or Lankabell laabai ne oyta wada :dull:

    නෑනේ බන්..
    මම ශොප් එකේ ඉන්න වෙලාවට විතරයිනේ යූස් වෙන්නේ..
    ලංකාබෙල් ඇතුළු 4ජි ඒවා මෙහෙට නෑ බන් :(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :(:(
    oka hatiyakamayi ban
    mehe minissunge
    puluwan kalayak wenakan karan yamu machan
    api innwa ubath ekka

    ඔව් මචන්.. පුළුවන් අනිතිම දවස වෙනකම් කරනවා..
    මම දවසට කී පාරක් මේකට විසිට් කරනවද බන් කමන්ට් එකක්වත් වැටිලද බලන්න :(
    හැමදාම කමන්ට් දාන උබලා 5,6 දෙනෙක් ඇරෙන්න එකෙක් කමන්ට් කරන්නේ නෑනේ..
    එලකිරි එකවුන්ට් නැති අයත් මේකට විසිට් දානවා..
    සමහරු fb එකෙන් මැසේජ් කරනවා :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    2qaloww.jpg
    දැන් උණු උණුවෙ දාපු එක..
    අඩෝ ගොං කැරියෝ, මම දැන් පේජ් එකේ කමන්ට්ස් රිවිව් මොඩරේට් දාලා තියෙන්නේ.. තෝ දාන ඒවා කාටවත් දැන් පේන්නේ නෑ
     
    • Like
    Reactions: badulal
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් මචන්.. පුළුවන් අනිතිම දවස වෙනකම් කරනවා..
    මම දවසට කී පාරක් මේකට විසිට් කරනවද බන් කමන්ට් එකක්වත් වැටිලද බලන්න :(
    හැමදාම කමන්ට් දාන උබලා 5,6 දෙනෙක් ඇරෙන්න එකෙක් කමන්ට් කරන්නේ නෑනේ..
    එලකිරි එකවුන්ට් නැති අයත් මේකට විසිට් දානවා..
    සමහරු fb එකෙන් මැසේජ් කරනවා :)

    uba private details daamma eka thma lokuma waradda machan
    e kohoma weththth mata hithenne ekko umbe thraha karayek machan ubwa personnel danna
    ehema nathnam meke inne ballek thmaa:growl::growl:

    2qaloww.jpg
    දැන් උණු උණුවෙ දාපු එක..
    අඩෝ ගොං කැරියෝ, මම දැන් පේජ් එකේ කමන්ට්ස් රිවිව් මොඩරේට් දාලා තියෙන්නේ.. තෝ දාන ඒවා කාටවත් දැන් පේන්නේ නෑ
    :growl::growl:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    uba private details daamma eka thma lokuma waradda machan
    e kohoma weththth mata hithenne ekko umbe thraha karayek machan ubwa personnel danna
    ehema nathnam meke inne ballek thmaa:growl::growl:

    :growl::growl:

    මෙකේ ඉන්න එකෙක් බන්..
    පර්සනල් ඩිටේල් දැම්මේ නෑ.. පේජ් ලින්ක් එක මේකේ තිබුනනේ
    ඒකෙන් හොයාගෙන මේ දාන්නේ.
    උබට මතකද මේ ත්‍රෙඩ් එකේ මැදක් හරියේ ඔය ෆිල්ම්, සෝන්ග්ස් දාන එකට එකෙක් කියෙව්වා..
    මේ ඒ මල් පොන්නයද කොහෙද :growl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මෙකේ ඉන්න එකෙක් බන්..
    පර්සනල් ඩිටේල් දැම්මේ නෑ.. පේජ් ලින්ක් එක මේකේ තිබුනනේ
    ඒකෙන් හොයාගෙන මේ දාන්නේ.
    උබට මතකද මේ ත්‍රෙඩ් එකේ මැදක් හරියේ ඔය ෆිල්ම්, සෝන්ග්ස් දාන එකට එකෙක් කියෙව්වා..
    මේ ඒ මල් පොන්නයද කොහෙද :growl:

    uwa ignor karahan machan
    natrhthan munwa ganan ganna sareta munge rangeema wadiyi
     
    • Like
    Reactions: dragon-fighter