ඌ ජැපනීස් වාහනේක සස්පෙන්ශන් එකක් අරන් ගිහින් සාලෙන් තියල දුං අල්ල අල්ල ඉන්නව ඇති...![]()
ඇයි ජැපනීස් සස්පෙන්ෂන් දැකල ඌට ඉන්දියන් වාහන එපාවෙලාද

ඌ ජැපනීස් වාහනේක සස්පෙන්ශන් එකක් අරන් ගිහින් සාලෙන් තියල දුං අල්ල අල්ල ඉන්නව ඇති...![]()

Yp itz proved ignorancy at itz best....cheers mate....looking forward to hv a another conversation with you
![]()
අනේ මේ ත්‍රෙඩ් එක දාපු අහින්සකය කාර් එකක් තෝර ගත්තද දන්නෙත් නෑ....![]()
කාර් එකක්ද මොකද්ද ගන්ඩ කියල තෝර ගන්ඩ බැරුවනෙ දාල තිබ්බෙ....අනේ ඌට කියමු අලුත් ත්‍රෙඩ් එකක් දාන්ඩ කියල![]()



mata terenne naththe eka deyai. meke tag welata Mahindai, Ranilui gawune kohomada kiyala![]()


hmm better than indians. but wagon r tharam safety ne honde. (cz you mentioned). wahane hondai bn gewana ganata. pickup ekath hondata tiyenne.

කවුද කියන්නේ හරිබ්‍රිඩ් තෙල් කරන්නේ නෑ කියල. ඔය පාරෙ යන විදිහට අනිවා කරන්න ඕනේ. HONDA FITඑක උනත් ලොන්ග් ඩිස්ටන්ස් 30 විතර කරනවා. අනිත් එක මම ඉන්නේ කොලඹ නෙවෙයිනේ. මේන්න බලා ගනින්
![]()
මම රිවිවු එක දාන වෙලාවට දාන්නම් උඹලගේ කට ඇරෙන්න

මොකක්ද මේ ස්කූටරේ වර්ගේ

ඒ කියන්නේ දැන් 01- 07-2017 වෙනිදට වැඩිය තෙල් කරනවා. මොනවද තෙල් කරන්න හයි කරපු ගැජට් එක.
![]()


රත්තරං;21993208 said:
උබ ස්කූටරයක් ගත්තද බන්?මොකක්ද මේ ස්කූටරේ වර්ගේ
ඩියෝ එකක් ගන්න තිබ්බේ. ඒකේ මීටර් පැනල් එක මීට වඩා හොදයි![]()

මැද බාර් එකක් නෙමෙයි බන් මේක නම් වෙනම තාක්ෂණයක්
Multi-Link suspension
Damper එකයි ස්ප්‍රින්ග් එකයි තියෙන හැටිත් වෙනස් නෙ
#peugeot #406 #best 
welcome to the future grand pa~!![]()



හෙන භාන්ඩයක් කියලා හිතන් ඉන්නේ ඉන්දියන් ජරාවක්



Machanla, Loku help ekak ona , Car ekak ganna hadanne...Loan or Lease ekak dala thamai ganna yanne.... Maseta KM 1000k witara yanawa, E nisa Fuel consumption eka wedagath, Hybrid (GP 1wath) yanna amarui gana wedi nisa..Mata recomend karanne monda... dannawa Kwid ekata nm elakiri aeyo akamathi kiyala,,Mata idea tikak denawada..![]()

kollo laksha 18 20 dila vivaelite kwid alto gaddi balapan api 17laks wlata multi link suspension tiyana ewa gannawa#peugeot #406 #best
![]()




රත්තරං;21993537 said:
පව් බං උබහෙන භාන්ඩයක් කියලා හිතන් ඉන්නේ ඉන්දියන් ජරාවක්
![]()
ඒ උනාට ඔව්ව කැඩිලා හැමදාම ගරාජ් එකේ ඉන්ඩ වෙනවලුනේ.සැප පහසුව, ආරක්ෂාව, තාක්ෂණය වගේද brand new කිව්වහම තියෙන ගැම්ම.kollo laksha 18 20 dila vivaelite kwid alto gaddi balapan api 17laks wlata multi link suspension tiyana ewa gannawa#peugeot #406 #best
![]()



රත්තරං;21993541 said:ඔය ගානට බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් සුශුකි ලියානා ඔරිජිනල් ජපන් බඩ්ඩක් ගන්න පුලුවන්.ලියානා සෙඩෑන් එක නොගෙන වැගන් එකක් ගන්න
ඔය පොල් කෝම්බ වගේ නෙමේ ඒවා කාර්
wagon
https://ikman.lk/en/ad/suzuki-liana-2003-for-sale-colombo-198
sedan
https://ikman.lk/en/ad/suzuki-liana-2004-for-sale-gampaha-3