Kwid , Redigo , Alto , Panda, Or......

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,486
    2
    53,983
    113
    ඌ ජැපනීස් වාහනේක සස්පෙන්ශන් එකක් අරන් ගිහින් සාලෙන් තියල දුං අල්ල අල්ල ඉන්නව ඇති... :lol:

    ඇයි ජැපනීස් සස්පෙන්ෂන් දැකල ඌට ඉන්දියන් වාහන එපාවෙලාද :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    අනේ මේ ත්‍රෙඩ් එක දාපු අහින්සකය කාර් එකක් තෝර ගත්තද දන්නෙත් නෑ.... :rofl:

    කාර් එකක්ද මොකද්ද ගන්ඩ කියල තෝර ගන්ඩ බැරුවනෙ දාල තිබ්බෙ....අනේ ඌට කියමු අලුත් ත්‍රෙඩ් එකක් දාන්ඩ කියල :lol:

    :D:D:D
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    mata terenne naththe eka deyai. meke tag welata Mahindai, Ranilui gawune kohomada kiyala :rofl:

    ටැක්ස් වලට වගකියන්න ඕන උන් දෙන්නනේ බන්..
    නැත්නම් උබ කිවිඩ් ගත්ත සල්ලි වලින් ඇක්සියෝ එකක්වත් ගන්න තිබුනනේ :cool::lol:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    hmm better than indians. but wagon r tharam safety ne honde:P. (cz you mentioned). wahane hondai bn gewana ganata. pickup ekath hondata tiyenne.

    ඔව්. ඔව් බන්.. මම ගාව වැගන් ආර් 2කකුත් තියෙනවා ..
    මම කිව්වෙ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ බජට් එකට ලගින් යන හොදම භාන්ඩේ එලයිට් නිසා :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කවුද කියන්නේ හරිබ්‍රිඩ් තෙල් කරන්නේ නෑ කියල. ඔය පාරෙ යන විදිහට අනිවා කරන්න ඕනේ. HONDA FITඑක උනත් ලොන්ග් ඩිස්ටන්ස් 30 විතර කරනවා. අනිත් එක මම ඉන්නේ කොලඹ නෙවෙයිනේ. මේන්න බලා ගනින්

    3535bpy.jpg


    මම රිවිවු එක දාන වෙලාවට දාන්නම් උඹලගේ කට ඇරෙන්න

    උබ ස්කූටරයක් ගත්තද බන්?:rolleyes::rolleyes: මොකක්ද මේ ස්කූටරේ වර්ගේ:confused:

    ඩියෝ එකක් ගන්න තිබ්බේ. ඒකේ මීටර් පැනල් එක මීට වඩා හොදයි
    :yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol::lol::lol: ඒ කියන්නේ දැන් 01- 07-2017 වෙනිදට වැඩිය තෙල් කරනවා. මොනවද තෙල් කරන්න හයි කරපු ගැජට් එක.:lol::lol:

    ආසිරි වනිගරත්නට කියලා ජීවම් කරපු ගැට අන්නාසි ගෙඩි දෙකක් ගෙනත් ඌ එකක් ටැංකියට දාලා:yes::yes:

    උබත් දෙකක් ගෙනත් එකක් ටැංකියට දාලා බලපන් තෙල් කරනවා
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    රත්තරං;21993208 said:

    උබ ස්කූටරයක් ගත්තද බන්?:rolleyes::rolleyes: මොකක්ද මේ ස්කූටරේ වර්ගේ:confused:

    ඩියෝ එකක් ගන්න තිබ්බේ. ඒකේ මීටර් පැනල් එක මීට වඩා හොදයි
    :yes:

    welcome to the future grand pa~! :rolleyes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මැද බාර් එකක් නෙමෙයි බන් මේක නම් වෙනම තාක්ෂණයක්

    Multi-Link suspension

    Damper එකයි ස්ප්‍රින්ග් එකයි තියෙන හැටිත් වෙනස් නෙ


    kollo laksha 18 20 dila vivaelite kwid alto gaddi balapan api 17laks wlata multi link suspension tiyana ewa gannawa :P #peugeot #406 #best :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Machanla, Loku help ekak ona , Car ekak ganna hadanne...Loan or Lease ekak dala thamai ganna yanne.... Maseta KM 1000k witara yanawa, E nisa Fuel consumption eka wedagath, Hybrid (GP 1wath) yanna amarui gana wedi nisa..Mata recomend karanne monda... dannawa Kwid ekata nm elakiri aeyo akamathi kiyala,,Mata idea tikak denawada..;)

    ඔය ගානට බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් සුශුකි ලියානා ඔරිජිනල් ජපන් බඩ්ඩක් ගන්න පුලුවන්.ලියානා සෙඩෑන් එක නොගෙන වැගන් එකක් ගන්න

    ඔය පොල් කෝම්බ වගේ නෙමේ ඒවා කාර්:lol:

    wagon
    https://ikman.lk/en/ad/suzuki-liana-2003-for-sale-colombo-198

    sedan
    https://ikman.lk/en/ad/suzuki-liana-2004-for-sale-gampaha-3

     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    රත්තරං;21993537 said:

    පව් බං උබ:lol::lol::lol::lol: හෙන භාන්ඩයක් කියලා හිතන් ඉන්නේ ඉන්දියන් ජරාවක්:lol::lol::lol::lol:

    හෙන භාන්ඩයක් කියලා හිතන් නෑ මචන්, හැබැයි මට භාන්ඩයක් තමයි මම පදින නිසා. මම හීතන්නේ නෑ මෙතන ඉන්නේ එකෙක් වත් ජරාවක් අරන් ඉන්නවා කියලා, කවුරු වුනත් ගන්නේ උන් ආස, වියදම් කරන්න පුලුවන් දේනේ
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    kollo laksha 18 20 dila vivaelite kwid alto gaddi balapan api 17laks wlata multi link suspension tiyana ewa gannawa :P #peugeot #406 #best :lol:
    ඒ උනාට ඔව්ව කැඩිලා හැමදාම ගරාජ් එකේ ඉන්ඩ වෙනවලුනේ.සැප පහසුව, ආරක්ෂාව, තාක්ෂණය වගේද brand new කිව්වහම තියෙන ගැම්ම.:lol::lol::lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    රත්තරං;21993541 said:
    ඔය ගානට බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් සුශුකි ලියානා ඔරිජිනල් ජපන් බඩ්ඩක් ගන්න පුලුවන්.ලියානා සෙඩෑන් එක නොගෙන වැගන් එකක් ගන්න

    ඔය පොල් කෝම්බ වගේ නෙමේ ඒවා කාර්:lol:

    wagon
    https://ikman.lk/en/ad/suzuki-liana-2003-for-sale-colombo-198

    sedan
    https://ikman.lk/en/ad/suzuki-liana-2004-for-sale-gampaha-3


    okara aru (OP) expect kerena wididata lease hambenawada?