ඒ උනාට ඔව්ව කැඩිලා හැමදාම ගරාජ් එකේ ඉන්ඩ වෙනවලුනේ.සැප පහසුව, ආරක්ෂාව, තාක්ෂණය වගේද brand new කිව්වහම තියෙන ගැම්ම.![]()

suspension walada?.gif ekak dannam
![]()
Na na rear suspension eke
gif ekak why?
gedara giya welaka dannam
406 ekamai citreon gahanne xantia kiyala hadanne
unge tiyana Hydropneumatic suspension eka supirilu multi link ekata wada
scene eka tiyenne un eka patent karala tiyenne
Alto එක හොදයි overall අතින් ගත්තම
kwid එක හොදයි සමහර ඒවගෙන් (look එක, space එක, Fuel ,AC, Touch Screen Display)
panda ගන්න එපා. තවත් panda එන්නේ නෑ එක නිසා parts හොයාගන්න බැරි වෙයි





Ow ban mata wechcha deyak.. Finally Alto 1k tama bn, Sport model 1k thibbe , Eka thama hithanne ganna. ....
Thanks seratama
balala honda ekak ganin putha. lease eka duwata bankuwakin da ganna balapan
Ow mcn, BOC tama ithyn , or try karanawa Lease nethiwa loan ekak, BOC or DFCC thama bn, Finance company diha nam balanne wath nea..
නෑ. Auto ඒවා හදන එක නවත්තලා තිබුණා. දැන් site එකට ගිහින් බලද්දී Panda Auto & Panda Cross Auto අලුතෙන් ඇවිත්.ඒ කියන්නේ පැන්ඩා හදන එක නවත්වලා ද ?
නෑ. Auto ඒවා හදන එක නවත්තලා තිබුණා. දැන් site එකට ගිහින් බලද්දී Panda Auto & Panda Cross Auto අලුතෙන් ඇවිත්.
http://www.microcars.lk/product_detail-panda_auto.php
http://www.microcars.lk/product_detail-panda-cross-auto.php
කිවිඩ් එකට මම ආස නැත්තෙ මෙන්න මේ හේතු නිසා....ගෙවන මිලට කිසිම වටිනාකමක් නැති වාහනයක් නිසා...කිසිම ආරක්ශාවක් වත් නැති නිසා...ලෝකෙ දැන් එන හැම වාහනයකටම බේසික් ඔප්ෂන් එකක් විදියට එයාර් බෑග් ඒ බී එස් එනවා...ඉන්දියාවෙ උන් විතරයි ඒ බී එස් වත් දන්නෙ නැත්තෙ... උන් වාහන හදන්නෙ ලෝකෙ පිලිගත්ත ක්රමේකට නෙවෙයි...උන්ට ඕන විදියට..උන්ට හැප්පුනත් එකයි නැතත් එකයි රෝද හතරකට ඇන්ජින් කෑල්ලක් ගහලා පටවනවා පැදපල්ලා කියලා...ජපන්නු පැත්තකින් තියමු...යුරෝප් පැත්තකින් තියමු...හද්ද කුජීත චීන්නු පවා ඒ බී එස් හදලා එවනවා...ඉන්දියන් ඒවට වඩා කොලිටියට හදලා එවනවා....උදා හරනෙකට නිකන් බයික් එකක් ගමු..මමත් පදිනවා ඉන්දියන් බයික් එකක්..ගරාජ් එකකට ගිහින් බලපන් ඉන්දියන් බයික් කීයක් වේලෙනවද කියලා...අනුපාතෙ එක්ක ගත්තොත් සාදාරනයි කියන්න එපා...බාස්ලගෙන් අහලාම බලපන්...එක දිගට මාස හයක් පදින කොට ඔන්න මොකක් හරි අවුලක් එනවා..පැකින් එකක් කඩන් තෙල් හරි ලික් වෙනවා...ජපන් බයික් වල තෙල් බලන්න ඕනෙත් නෑ බං.. ඕකට හේතුව ගුණාත්මක භාවය විතරමයි...ජපන්නු කවදාවත් රී සයිකල් යකඩ පාවිච්චි කරන්නෙ නෑ වාහන හදන්න...ඉන්දියාවෙ උන් නම් කරන්නෙම ඕක...මචන් බයික් එකකට ලක්ශ 2 වියදම් කරලා අවුරුදු 5 ට හිතෙ හැටියට පැද්ද නම් ඇති හොදටම.. ඒත් ලක්ශ 25 නාස්ති කරන්න ඕන නෑ ඔය නොවටිනා දේකට.. ඕකට වඩා අවන්කවම අවන්කවම ඇල්ටො එක වටිනවා. හැබැයි දෙකම එකම සිනාරියෝ එක... සතියට එක පාරක් කැඩෙනවා හදන්න යන වියදම අඩුයි...මාසෙට හතර පාරක් කැඩෙනවා හදන්න යන වියදම අඩුයි...ජපන් එක මාස හයකට එක පාරක් කැඩෙනවා හදන්න යන වියදම වැඩියි....ඔන්න් ඕක තමා සිනාර්යෝ එක... නොකැඩෙන වාහන ලෝකෙ නෑ....වාහනයක් කැඩුනම ගරාජ් ගානෙ යන්න බැරි අය වාහන නොගෙන බස් එකේ යන්න ඕන...නැතුව මෙන්ටේන් කොස්ට් එක වැඩියි කියලා බක්කි කරත්ත අරන් වාහන මාකට් එක උඩ කාලා බීලා රෙන්නෙ නැතුව....
