Kwid , Redigo , Alto , Panda, Or......

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ යකෝ, උඹ හිතන්නේ අපි මේ කමෙන්ට් දෙකේ වෙනස තේරුම් ගන්න බැරි බබ්බු කියලද

    මගේ අවසන් නිගමනය. උඹ යන්නේ එන්නේ හයිවේ එකේ විතරයි. ඒකනේ කිසි අව්ලක් නෑ ගේමක් නැතුව 18-20kmpl කරනවා කිව්වේ. ඔව් අපි කොන්ඩේ බැදපු චීන්නු.. ඔව් අපි කොන්ඩේ බැදපු චීන්නු :lol:
    :rofl:
    ඔය ගත්ත කිව්ව කුයිඩ් එකේ දැම්මද ෆොටො එකක්? නෙට් එකේ ඒව දදා හිටියෙ.:lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    kawda ehema kiwwe saho :shocked: ohoma aathel ganna epa saho

    03 - 07-2016 වෙනිදා සහෝ :cool:

    So ultimately you're saying that the KWID is comfier than the Vezel innit?

    here is what i'm saying

    you wont feel the vibes in the back seat of renault kwid which honda vezel 2015 has

    I swear on this

    Yeesh so according to you the rear suspension of the KWID does its job better than the rear suspension of the vezel does :)

    Okay... :dull:
    I dont know machan. but vezel feels bumpier :nerd::nerd::nerd:

    තව අංශක 45 හේ කදු අදින සීන් එහෙමත් අපට අමතක නෑ :lol::lol:
    එතකොට Kwid එකේ කොටස් vezel එකට සසදපුවා.
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,236
    12,473
    113
    Piliyandala
    Alto thama.... 22kata ganna puluwan maximum... eta wada gannawanam Picanto thawa salli danna puluwannam wagon r mage idea ea thama eeka
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ යකෝ, උඹ හිතන්නේ අපි මේ කමෙන්ට් දෙකේ වෙනස තේරුම් ගන්න බැරි බබ්බු කියලද

    මගේ අවසන් නිගමනය. උඹ යන්නේ එන්නේ හයිවේ එකේ විතරයි. ඒකනේ කිසි අව්ලක් නෑ ගේමක් නැතුව 18-20kmpl කරනවා කිව්වේ. ඔව් අපි කොන්ඩේ බැදපු චීන්නු.. ඔව් අපි කොන්ඩේ බැදපු චීන්නු :lol:
    :lol::lol: paw yakow. Mu bajaj CT 100 eke kaallak set karanlu fuel consumption eka 6 l walin vithara wadi wenna.
     
    Last edited:

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    Alto එක හොදයි overall අතින් ගත්තම

    kwid එක හොදයි සමහර ඒවගෙන් (look එක, space එක, Fuel ,AC, Touch Screen Display)

    panda ගන්න එපා. තවත් panda එන්නේ නෑ එක නිසා parts හොයාගන්න බැරි වෙයි
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    :lol: padinna deyak ne amuthuwen yaluwekge gawa thiyenaw. Uth inne koraganta deyak nathuwa. :lol::lol:

    එහෙනම් මචන් මම දන්න එකෙක්ට අඩුවට සෙට් කරලා දෙන්න පුලුවන්ද? උබේ යාලුවට සෙට් වෙන්නේ නැත්තම් තව ඔනා තරම් එවුන් ඉන්නවා ගන්න ලිස්ට් එකේ බලං. ඌ කිලොමීටර කීයක් දුවලද? ඔන්න බොරු බෑ :lol::lol::lol:

    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    03 - 07-2016 වෙනිදා සහෝ :cool:

    තව අංශක 45 හේ කදු අදින සීන් එහෙමත් අපට අමතක නෑ :lol::lol:
    එතකොට Kwid එකේ කොටස් vezel එකට සසදපුවා.

    දැන් මම කොහෙද කියලා තියෙන්නේ ටොමි සහෝ ක්විඩ් එක වෙසල් එකට වඩා කොන්ෆි කියලා. නිකන් බොර දියේ මාලු බාන්න එපා . මම එදත් අදත් කියන්නේ වෙසල් එකේ පිටි පස්සෙ වයිබ්ස් වැඩී, කිව්ඩ් එකේ එහෙම නෑ කියලනේ :cool:

    ඔය අන්ශක 45 . කතාව වැරදි වැටහීමක් නේ. මම දැන් මේකේන් රට වටේම ගියානේ, නුවට, නුවර එලිය . ඔය යසට ගිහින් ආවෙ :lol::lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    මොනාද බං අැත්ත... ටොයෝටා හයිබ්‍රිඩ් එකක් වත් ලේසියෙන් ඔච්චර තෙල් කරන් නෑ බං...... අැයි බං අහාන්සක මිනිස්සු අන්දන්නේ උබේ වාහනේ ප්‍රමෝට් කරගත්තාම මොනාද උබට ලැබෙන්නේ.

    කවුද කියන්නේ හරිබ්‍රිඩ් තෙල් කරන්නේ නෑ කියල. ඔය පාරෙ යන විදිහට අනිවා කරන්න ඕනේ. HONDA FITඑක උනත් ලොන්ග් ඩිස්ටන්ස් 30 විතර කරනවා. අනිත් එක මම ඉන්නේ කොලඹ නෙවෙයිනේ. මේන්න බලා ගනින්

    3535bpy.jpg

    මම රිවිවු එක දාන වෙලාවට දාන්නම් උඹලගේ කට ඇරෙන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,485
    2
    53,983

    අපෝ 21 ද?

    1600CC ඔටෝ non-hybrid ඒවත් හයිවේ ඔය ගානම කරනව :lol:

    gtz12wN.png
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    අපෝ 21 ද?

    1600CC ඔටෝ non-hybrid ඒවත් හයිවේ ඔය ගානම කරනව :lol:

    gtz12wN.png

    ගාන කීයද බන් බ්‍රෑන්ඩ් නිවු? :lol::lol::lol::lol::lol::lol:

    මේ තියෙන්නේ ෆුල් ටෑන්ක් ගහලා 341km දුවපු තවත් දුවන්න තෙල් ඉතුරුව තියෙන ගිෆ් එකක්. ෆොටො දැම්මොත් කියයිනේ අනන් මනන්. ඔන්න විඩීයෝ එකම ගිෆ් කරා. මේක ගත්තේ අද උදේ. දැන් මොකද කියන්නේ ?? 17.2kmpl

    giphy.gif

    :lol::lol::lol::lol::lol:

    තාම ගිහින් තියෙන්නේ ලීටර 19යි, 28-19, යූ ඩූ ද මැත්
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,875
    4,486
    113
    ඒ කොහොම වෙතත් ක්විඩ් එක ඔයිට වඩා පෙට්‍රල් කරන්න ඕන නේ :yes:

    උදේ ඉදන් හවස් වෙනකන් ට්‍රැෆික් හිටියොත් ඒක ප්‍රැක්ටිකල් නෑනේ බන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,485
    2
    53,983
    113
    ගාන කීයද බන් බ්‍රෑන්ඩ් නිවු? :lol::lol::lol::lol::lol::lol:

    මේ තියෙන්නේ ෆුල් ටෑන්ක් ගහලා 341km දුවපු තවත් දුවන්න තෙල් ඉතුරුව තියෙන ගිෆ් එකක්. ෆොටො දැම්මොත් කියයිනේ අනන් මනන්. ඔන්න විඩීයෝ එකම ගිෆ් කරා. මේක ගත්තේ අද උදේ. දැන් මොකද කියන්නේ ?? 17.2kmpl

    giphy.gif

    :lol::lol::lol::lol::lol:

    තාම ගිහින් තියෙන්නේ ලීටර 19යි, 28-19, යූ ඩූ ද මැත්

    ඉතිං අර හයිවේ යන එකත් වීඩියෝ එකක් තමයි gif කරන්න පුළුවන් ඕන නම්.
    අනික ඔය 341 එන්න odo එක reset කළේ රීෆිල් කරන්න කලින් වෙන්නත් පුළුවන් නේ :lol: