Paintබාස්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    නුවර අවට හොද කාර් පේන්ට් කරන්නේ කොහෙද? මට ඉස්සරහා පස්සා බෆර් දෙක ගහ ගන්න ඕනේ බන්. අත අනමනං වැදිලා හිරිලා හොදටම. කිරි ටොයියා වගේ තියෙන්න කරන තැනක් නම් හොදයි. කොලබ උනත් අවුලක් නෑ. :dull:
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Mr Paint nam yanna epa. Kleen park danna wedehata nam karanawa. Unge wada hodai keyala ahala theyenawa. Mama kalin sare damme Mr Paint. Patta charter
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Mr Paint nam yanna epa. Kleen park danna wedehata nam karanawa. Unge wada hodai keyala ahala theyenawa. Mama kalin sare damme Mr Paint. Patta charter

    බෆර් දෙක ගලවල ද මචන් උන් ගහන්නේ? නැත්තම් තියෙන එකටම ඇරලා දානවද? මිස්ටර් පේන්ට් නම් චා කියල රිවිවූ වලත් තිබ්බා. දවස් 2 කෙන් අනෙක් එකෙන් ගොඩ දාගන්න පුළුවන් වෙයිද බන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    plastic primer damme nathnam paint eka hodata allanne na ban buffer ekata. Ehema hari bond ekak nathi wunama icamanata paint eke pothu galawenawa :sorry:

    බෆර් දෙක ගලවලා මම අරන් යන්නේ බන්. අවුලක් නෑ නේ