නුවර අවට හොද කාර් පේන්ට් කරන්නේ කොහෙද? මට ඉස්සරහා පස්සා බෆර් දෙක ගහ ගන්න ඕනේ බන්. අත අනමනං වැදිලා හිරිලා හොදටම. කිරි ටොයියා වගේ තියෙන්න කරන තැනක් නම් හොදයි. කොලබ උනත් අවුලක් නෑ.
Mr Paint nam yanna epa. Kleen park danna wedehata nam karanawa. Unge wada hodai keyala ahala theyenawa. Mama kalin sare damme Mr Paint. Patta charter
moken karath balapan un plastic primer use karanawada kiyala.
nathnam awuruddak yaddi pothu galawei
මොකද බන් ඒ?

Machan yakgaha pitiya lagaida?
plastic primer damme nathnam paint eka hodata allanne na ban buffer ekata. Ehema hari bond ekak nathi wunama icamanata paint eke pothu galawenawa![]()