රුපියල් කෝටියක් තියනවා ..ජිවිත කාලෙටම තියෙන්නේ ඒක විතරයි අයෝජනය කරන්න හොද ක්රමයක් කියන්න .. විහිලුවට ගන්න එපා
ගෙයක් අරන් කුලියට දියන්.

බිස්නස් එකක් පටන් ගත්තොත් නරකද?
deposit 30-40 on FD.
you can buy a land or house
if you're thinking about buying land make sure it has a good value
either close to town or can grow anything.
Or you can buy a house with a wide area and 3-5 rooms
then make it as a guesthouse.
normally that kind of house is very expensive
but some are cheap in remote areas.
but don't give rooms to child's.![]()

eka thama math hithuwe redi busines ekak..
බිස්නස් එකක් කරොත් ගොඩ එන්න පුළුවන් හැබැයි!රිස්ක් එකක් ගන්න ලැස්ති වෙලා කරපන්ඉඩම් තමා,
පුලුවන්නම් බොඩිම් ටිකක් හරි ගෙයක් පොඩියට හඩල කුලියට හරි දියන්.
නෑත්නම් චුට්ටි පෑටවුන්ට රුම්ස් වලට දේන්න බෑරියෑ.(හෙන වලට වගකියනු නොලෑබේ )