කෝ යකෝ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    කෝ යකෝ අපේ වයිට් වෝකරය
    GOT පටන් ගත්ත විතරයි මූ නෑ :angry:
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,167
    20,456
    113
    Panadura
    ඌ හිටියත් එකයි උබ හිටියත් එකයි
    දෙන්නම එකයි
    දෙන්නම රා බී දොඩවයි එච්චරයි...

    :P :P :P
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    ඌව මරල හංගලා :yes: කසුනයි ටාගේරියනයි තමා වැඩේ කරලා තියෙන්නෙ

    කසුන කියන එකා තාත්ත කෙනෙක් වෙන්ඩ යනව කියල දාල තිබුණ නේ..
    ඌ බැඳල නෑනෙ. උගෙ කෙල්ලත් එක්ක තිබ්බ සම්බන්දෙත් අත ඇරිය කිව්වනෙ :confused:
    කසුන්kdp නෙමේද, මට පැටලලිද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කසුන කියන එකා තාත්ත කෙනෙක් වෙන්ඩ යනව කියල දාල තිබුණ නේ..
    ඌ බැඳල නෑනෙ. උගෙ කෙල්ලත් එක්ක තිබ්බ සම්බන්දෙත් අත ඇරිය කිව්වනෙ :confused:
    කසුන්kdp නෙමේද, මට පැටලලිද?
    තාත්ත කෙනෙක් වෙන්න ඉතින් බඳින්න ඕනේ නෑ නෙ :oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කෝ යකෝ අපේ වයිට් වෝකරය
    GOT පටන් ගත්ත විතරයි මූ නෑ :angry:

    කට්ටිය got ස්පොඉලර් දානව කියල උ ඉවරවෙනකන් එන්නේ නැ කිව්වා
    උබ තාම ජීවතුන් අතරද
    සතුටුයි ඉතින් ගොඩක්
    got ඉවර වෙනකන් බලහන්
    ඊටපස්සේ තීරණයක් ගන්න බැරියා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    wokarayata spoiler dala rep denawa kiyala got iwara unama aye enawa kiyala thred ekak dala tibba

    කට්ටිය got ස්පොඉලර් දානව කියල උ ඉවරවෙනකන් එන්නේ නැ කිව්වා
    උබ තාම ජීවතුන් අතරද
    සතුටුයි ඉතින් ගොඩක්
    got ඉවර වෙනකන් බලහන්
    ඊටපස්සේ තීරණයක් ගන්න බැරියා

    එහෙමද...
    මම නං ගොට් බලන්නෙ කතා 3ක් විතර ගියාට පස්සෙ.
    සතියක් බලන් ඉන්ට අමාරුයි :P
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,063
    31,825
    113
    කෝ යකෝ අපේ වයිට් වෝකරය
    GOT පටන් ගත්ත විතරයි මූ නෑ :angry:

    tumblr_npbj01IRB11qefbg0o1_500.gif
    :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌව මරල හංගලා :yes: කසුනයි ටාගේරියනයි තමා වැඩේ කරලා තියෙන්නෙ

    කසුන කියන එකා තාත්ත කෙනෙක් වෙන්ඩ යනව කියල දාල තිබුණ නේ..
    ඌ බැඳල නෑනෙ. උගෙ කෙල්ලත් එක්ක තිබ්බ සම්බන්දෙත් අත ඇරිය කිව්වනෙ :confused:
    කසුන්kdp නෙමේද, මට පැටලලිද?

    whitewalker තමයි අම්ම.....

    බබා හම්බෙනකන් එළකිරි යවන්න එපා කියල වයිද්‍යය උපදෙස් ලැබුන... :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    whitewalker තමයි අම්ම.....

    බබා හම්බෙනකන් එළකිරි යවන්න එපා කියල වයිද්‍යය උපදෙස් ලැබුන... :yes:
    බොරු කියන්න එපා බන් උඹ වයිට්වෝකරයට අතවර කරල බඳින්න කරදර කරපු නිසා මරල හැංගුව නෙ :no: හෙන හතම ගහන්න ඕනේ මේ වගේ අපරාදකාරයින්ට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොරු කියන්න එපා බන් උඹ වයිට්වෝකරයට අතවර කරල බඳින්න කරදර කරපු නිසා මරල හැංගුව නෙ :no: හෙන හතම ගහන්න ඕනේ මේ වගේ අපරාදකාරයින්ට.

    මගුලක් කියෝනව අර හොදට ඉන්නේ....:baffled:

    ගැබ්බර අම්මලාව එවන්න හොදම නැති තැනක් මේක, බඩේ ඉන්න ළමයත් නරක් වෙයි, ඒක නිසා ළමය හම්බෙනකන් මේකට නෑවිත් ඉන්න කියල දත් ගලවන්න ගිය වෙලාවේ දොස්තර මහත්තයා කියල තිබ්බ...:baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    මගුලක් කියෝනව අර හොදට ඉන්නේ....:baffled:

    ගැබ්බර අම්මලාව එවන්න හොදම නැති තැනක් මේක, බඩේ ඉන්න ළමයත් නරක් වෙයි, ඒක නිසා ළමය හම්බෙනකන් මේකට නෑවිත් ඉන්න කියල දත් ගලවන්න ගිය වෙලාවේ දොස්තර මහත්තයා කියල තිබ්බ...:baffled:

    :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    එහෙමද...
    මම නං ගොට් බලන්නෙ කතා 3ක් විතර ගියාට පස්සෙ.
    සතියක් බලන් ඉන්ට අමාරුයි :P

    තාම බැලුවේ නැද්ද
    බලපන් දෙවෙනි එකත් ගියා

    ආර්යා වොල්ඩර් ෆ්‍රේ සහ උගේ නෑදෑයෝ සේරම වස දීල මරුව
    වයිට් වොල්කර් ල ගයන්ට් ල සෙට් එකක් එක්ක වෝල් එක පැත්තට එනවා
    සෑම් ට ජෝරා මොර්මොන්ට් හම්බෙනවා උගේ ලෙඩේ සනීප කරන්න හදනව
    ග්‍රේ වොර්ම් මිසේන්දයිට දිව දාන සීන් එකක් තියෙනවා විනාඩි 5ක් විතර දෙන්නම ඇදුම් ඔක්කොම ගලවල ඉන්නේ
    1080p වර්ෂන් එකක් බාගනින් මවිල් ටිකත් බලන්න පුළුවන්
    යාරා ග්රේජෝයි එලෙරියා සෑන්ඩ් එක්ක ආප්පයක් ගහන්න හදන කොට යුරෝන් ග්රෙජෝය් ඇවිල්ල දෙන්නවම අල්ලගන්වා
    තියොන් ග්රෙජෝයිගේ ආපහු රීක් මොඩ් එක ඇක්ටිවේට් වෙනවා
    ආර්යා වින්ටර්ෆෙල් වලට එන්න පිටත් වෙනවා
    මගදී නිමේරියා ඒකිගේ වුර්කයා වත් සෙට් වෙනවා