මචන්ලා පොඩි Help එකක් ඕනේ..
Used Bike එකක් ගන්න යන්නේ..
මට කියපන්කො එහෙම එකක් ගද්දි මොනවද බලන්න ඔනේ කියලා..
සමහර එවුන් අන්දලා දෙන්වනේ ලෙඩගොඩවල්.. අපේ ගෙවල් ලග පොරක් ඉන්නවා ඌ දන්නවා ටිකක් ඔය Subject එක ගැන, උබලත් දන්න දේවල් කියහන්කො..
budget එක 125 විතර.. ගන්න හිතන් ඉන්නේ Discovery, Pulsar 135 වගේ එකක්..