Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    මචන්ලා පොඩි Help එකක් ඕනේ..

    Used Bike එකක් ගන්න යන්නේ..
    මට කියපන්කො එහෙම එකක් ගද්දි මොනවද බලන්න ඔනේ කියලා..
    සමහර එවුන් අන්දලා දෙන්වනේ ලෙඩගොඩවල්.. අපේ ගෙවල් ලග පොරක් ඉන්නවා ඌ දන්නවා ටිකක් ඔය Subject එක ගැන, උබලත් දන්න දේවල් කියහන්කො..

    budget එක 125 විතර.. ගන්න හිතන් ඉන්නේ Discovery, Pulsar 135 වගේ එකක්..​
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,833
    31,618
    113
    try

    styr_19a-01.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රත්තරන් සාමාජිකයාගේ profile එක තුලට යන්න
    ඔහුගේ පරණ ත්‍රඩ් list එක ගන්න
    එකෙන් ඉන්දියන් බයික් ගැන දාපු ත්‍රඩ් ටික බලන්න
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නැත්තන් වාහන හින්ද කාපු කටු 3 ත්‍රඩ් එකට යන්න
    එහෙ සිටින කුක්ලන්ට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න
    එතන ඉන්න හෙල්ප්ෆුල් කුකුලෝ උබට උදවු කරයි
     
    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    රත්තරන් සාමාජිකයාගේ profile එක තුලට යන්න
    ඔහුගේ පරණ ත්‍රඩ් list එක ගන්න
    එකෙන් ඉන්දියන් බයික් ගැන දාපු ත්‍රඩ් ටික බලන්න

    නැත්තන් වාහන හින්ද කාපු කටු 3 ත්‍රඩ් එකට යන්න
    එහෙ සිටින කුක්ලන්ට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න
    එතන ඉන්න හෙල්ප්ෆුල් කුකුලෝ උබට උදවු කරයි

    Ela Thanks mcHn​

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: