කොල්ලනේ ටිකක් බඩ එන්න හදන නිසා ජිම් එකකට ජොයින් වෙන්න කියල අද ගියා බලන්න. රු 12000යි අවරුද්දට කාඩියෝ ඇන්ඩ් වෙයිට් ට්‍රේනින් දෙකම. නාන්න කියන්න නෑ. පොඩි ජිම් එකක්. 
අවුල තියෙන්නේ බන්. ජිම් ඉන්ට්‍රක්ටර් කාරය දැක්කම මෙලෝ රහක් නෑ බන්. මහත තිබ්බට බඩ ඇවිල්ල පොර ඇඟ ගැන කෙයා කරන්නෑ වගේ.
කියපල්ල මොනවද අරන්න යන්න ඕන කියල. මම ටිකක් ලිහිල් ෂෝට්ස් 4කුයි ටී ෂර්ට් 3කුයි ගත්ත, තව ඩෙක්සූස් දෙකක් නම් තියෙනව ගෙදර. නෝමල් ජොකා අවුලක් නෑනේ?. තව වතුර බෝතලයක් එහෙම ගෙනියන්න හිතන් ඉන්නව.
මට තියෙන අවුල බන් වැඩිය බඩු නෑ. අනිත් උන් කරල ඉවර වෙනකන් බලන් ඉන්න ගියොත් තමයි එපා වෙන්නේ.
මගේ අතේ මහත තියෙන්නේ අඟල් 14ක් වගේ
16ක් වත් කරගන්න ට්‍රයි එක. 
ජිම් ඉන්ට්‍රක්ටර් නම් මෙලේ රහක් නෑ වගෙ බන්. පොර නිකන් ඕනවට එපාවට වගේ ඉන්නේ.