• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ ටිකක් බඩ එන්න හදන නිසා ජිම් එකකට ජොයින් වෙන්න කියල අද ගියා බලන්න. රු 12000යි අවරුද්දට කාඩියෝ ඇන්ඩ් වෙයිට් ට්‍රේනින් දෙකම. නාන්න කියන්න නෑ. පොඩි ජිම් එකක්. ;)

    අවුල තියෙන්නේ බන්. ජිම් ඉන්ට්‍රක්ටර් කාරය දැක්කම මෙලෝ රහක් නෑ බන්. මහත තිබ්බට බඩ ඇවිල්ල පොර ඇඟ ගැන කෙයා කරන්නෑ වගේ. :lol:

    කියපල්ල මොනවද අරන්න යන්න ඕන කියල. මම ටිකක් ලිහිල් ෂෝට්ස් 4කුයි ටී ෂර්ට් 3කුයි ගත්ත, තව ඩෙක්සූස් දෙකක් නම් තියෙනව ගෙදර. නෝමල් ජොකා අවුලක් නෑනේ?. තව වතුර බෝතලයක් එහෙම ගෙනියන්න හිතන් ඉන්නව.

    මට තියෙන අවුල බන් වැඩිය බඩු නෑ. අනිත් උන් කරල ඉවර වෙනකන් බලන් ඉන්න ගියොත් තමයි එපා වෙන්නේ. :lol:

    මගේ අතේ මහත තියෙන්නේ අඟල් 14ක් වගේ :( 16ක් වත් කරගන්න ට්‍රයි එක. :baffled:

    ජිම් ඉන්ට්‍රක්ටර් නම් මෙලේ රහක් නෑ වගෙ බන්. පොර නිකන් ඕනවට එපාවට වගේ ඉන්නේ. :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අපේ නම් ටැක්ටර් පදින අත අගල් 20 විටර තියෙනව සින්හලු ... පටි ජොකෙක් ගනින් නැතන්ම් උබ්ට ඇට දෙක කරේ තියන් එන්න වෙයි
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අපේ නම් ටැක්ටර් පදින අත අගල් 20 විටර තියෙනව සින්හලු ... පටි ජොකෙක් ගනින් නැතන්ම් උබ්ට ඇට දෙක කරේ තියන් එන්න වෙයි

    අඟල් විස්සක් කියන්නේ බන් උබ හල්ක් කෙනෙක්නේ :shocked:

    පටි ජොක්කුනම් හෑව් :cool:
     
    shalinds

    Active member
  • Dec 10, 2014
    372
    124
    43
    කඩ්ඩ බැරි එකා;22006504 said:
    නෝමල් ජොකා අවුලක් නෑනේ?(

    අවුල් බං ( Supporter එකක් ගනින්)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඉන්න සෙට් එක දැක්කමත් සසර එපා උනාබන් අලි යක්කු වගේ. සමහර උන්නම් හෙනම තඩියි මහතයි. ඒකිව්වේ ජොල් :lol:

    මම කිලෝ 15 ඩම්බෙල් එක අරන් කර්ල් 3ක් විතර කරා බන්? ෆිට්නස් හොඳඳ? කොල්ලො එකෙක් දෙකෙක් හිනාවෙනව දැක්ක. :baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කඩ්ඩ බැරි එකා;22006614 said:
    ඉන්න සෙට් එක දැක්කමත් සසර එපා උනාබන් අලි යක්කු වගේ. සමහර උන්නම් හෙනම තඩියි මහතයි. ඒකිව්වේ ජොල් :lol:

    මම කිලෝ 15 ඩම්බෙල් එක අරන් කර්ල් 3ක් විතර කරා බන්? ෆිට්නස් හොඳඳ? කොල්ලො එකෙක් දෙකෙක් හිනාවෙනව දැක්ක. :baffled:

    කාගෙවත් උත්තවල් බලන්න එපා බන් උබ ගහපන් :lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජිම එකේ එකාම සෙල්ලම් කරන්නේ නැත්තම් උබ මොකටද එකට යන්නේ වෙන එකකට පලයන්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,386
    16,179
    113
    නෝමල් ජොකා අවුලක් නෑනේ?
    පටි ජොක්කු 2ක් ගනින් නැත්තන් මලසේකර වෙන්නේ... :shocked:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,871
    1
    12,176
    113
    අදාළ නෑ නේ
    කඩ්ඩ බැරි එකා;22006614 said:
    ඉන්න සෙට් එක දැක්කමත් සසර එපා උනාබන් අලි යක්කු වගේ. සමහර උන්නම් හෙනම තඩියි මහතයි. ඒකිව්වේ ජොල් :lol:

    මම කිලෝ 15 ඩම්බෙල් එක අරන් කර්ල් 3ක් විතර කරා බන්? ෆිට්නස් හොඳඳ? කොල්ලො එකෙක් දෙකෙක් හිනාවෙනව දැක්ක. :baffled:

    if you can only do 3 reps you should consider using less weight
    try to do your reps and sets with good form :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ජිම එකේ එකාම සෙල්ලම් කරන්නේ නැත්තම් උබ මොකටද එකට යන්නේ වෙන එකකට පලයන්

    වෙන ජිම් පට්ට ගනන් බන් අඩුම 18ක් වත් යනව. :)

    පටි ජොක්කු 2ක් ගනින් නැත්තන් මලසේකර වෙන්නේ... :shocked:

    පටි ජොක්කුනම් කීපයක් තියේ :baffled:

    if you can only do 3 reps you should consider using less weight
    try to do your reps and sets with good form :yes:

    තුනයි බන් ගැහුවෙ නිකන් ආතල් එකට රැක් එකෙන් උස්සල අරන් කරේ. තියෙනව බන් හෙන සයිස් ඒව ඒව උස්සන උනුත් ඇතිනේ. :baffled:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අපේ නම් ටැක්ටර් පදින අත අගල් 20 විටර තියෙනව සින්හලු ... පටි ජොකෙක් ගනින් නැතන්ම් උබ්ට ඇට දෙක කරේ තියන් එන්න වෙයි

    This is not true machan. :no:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Mama Nam cardio karala shape eke enawa .

    මම නම් හිතන් ඉන්නේ වෙයිට් ට්‍රේනින් වලට යන්න බන්. මැෂින් ටික දැක්කම ආසාවෙ බෑ :baffled: බඩත් අඩුවෙයි කෑම ටික ටික අඩු කරනව. ඒත් මට කෙට්ටු වෙන්නනම් ඕන නෑ. ;)
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    කඩ්ඩ බැරි එකා;22006735 said:
    මම නම් හිතන් ඉන්නේ වෙයිට් ට්‍රේනින් වලට යන්න බන්. මැෂින් ටික දැක්කම ආසාවෙ බෑ :baffled: බඩත් අඩුවෙයි කෑම ටික ටික අඩු කරනව. ඒත් මට කෙට්ටු වෙන්නනම් ඕන නෑ. ;)

    Ela ela.

    Weights karahan. :)