~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    hamoma hamadama ganna giyot thawa issarahata yaddi 50k witara danna wenawa. eka bane karanna. e nisa criteria ekak hadagana ona.

    mama katussata kiwe 20k gana paana ewalin 5k me thread1n ganna kiyala.

    dan ehema bane 30k inna nisa 25k parana aya aran 5k aluthen dana eken ganna. hamadama 30k witarak ganna. wadi karanna epa. thread ganakama continuously sambanda wela naththam halanna puluwan. habay eka post1k wat dala nattam witarai

    :no::no:

    30ට වැඩි වුනා කියල මොකෝ :oo::nerd: 50ක් හිටියත් කමක් නෑ ,

    මම කියන්නෙ මුල් ත්‍රෙඩ් එකේ හිටපු උන් හලන්ඩ එපා කියල විතරයි,
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මාත් කියන්නෙ කොටාගෙ ත්‍රෙඩ් එකේ ඒව ඕන නෑ :nerd: ඒක ආරම්බයක් විතරයි :nerd::dull:

    එකේ පෝස්ට් දාපු හැටහුට හමාරක් ඉන්නව නෙ ගණන් කරන්න අමාරුයි එක එකා, අනික ඒකෙ මුලින් ගොඩක් අය පෝස්ට් දැම්මේ හාඩ් ටෝක් එකට, පස්සේ නෙ චැට් ත්‍රෙඩ් එකක් උනේ. ගොඩක් අය ඊට පස්සේ සංවාද මන්දපෙට ආවේ නෑ. මගේ නං අදහස ඒක ඕනේ නෑ කියන එක.

    :yes::yes: eka epa kollane. man kiwe epa kiyala. me series eka witarak ganna. man kiwa rules tikata kamathida serama??
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes: eka hari. e unata mekata rule ekak dagana ona. nattam anthima weddi 50k witara danan wey. eka hari yan nane.

    මම කියන්නෙ මුල් එකේ එවුන් විතරක් හලන්ඩ එපා කියල ,මේක පටන් ගද්දි උන් හිටපු හින්දා,
    ඒකෙ මහ ගොඩක් නෑනෙ 50ක් වෙන්ඩ තරම් :dull:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    hamoma hamadama ganna giyot thawa issarahata yaddi 50k witara danna wenawa. eka bane karanna. e nisa criteria ekak hadagana ona.

    mama katussata kiwe 20k gana paana ewalin 5k me thread1n ganna kiyala.

    dan ehema bane 30k inna nisa 25k parana aya aran 5k aluthen dana eken ganna. hamadama 30k witarak ganna. wadi karanna epa. thread ganakama continuously sambanda wela naththam halanna puluwan. habay eka post1k wat dala nattam witarai

    හැමෝම දන්නා බෑනේ කොහොමත්. මම කිව්වේ මේ නුල ගෙනියන්න active වෙච්ච අයත් දාන්න කියලා.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :no::no:

    30ට වැඩි වුනා කියල මොකෝ :oo::nerd: 50ක් හිටියත් කමක් නෑ ,

    මම කියන්නෙ මුල් ත්‍රෙඩ් එකේ හිටපු උන් හලන්ඩ එපා කියල විතරයි,

    ehema newe kollo man kiyane thawa awruddak witara yaddi aluth membersla enawane etakota hamotama awasthawa denna ona.ekai

    ehenam mehema rule 1k damu. ara gold membersla wage 1st thread eke hitapu aya hamadama innawa ehenam. ita passe digatama en na wagenam anith ayawa maru karamu
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ehema newe kollo man kiyane thawa awruddak witara yaddi aluth membersla enawane etakota hamotama awasthawa denna ona.ekai

    ehenam mehema rule 1k damu. ara gold membersla wage 1st thread eke hitapu aya hamadama innawa ehenam . ita passe digatama en na wagenam anith ayawa maru karamu

    අන්න එහෙම මම කියන්නෙ , :yes::yes::D:D
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම කියන්නෙ මුල් එකේ එවුන් විතරක් හලන්ඩ එපා කියල ,මේක පටන් ගද්දි උන් හිටපු හින්දා,
    ඒකෙ මහ ගොඩක් නෑනෙ 50ක් වෙන්ඩ තරම් :dull:

    හැමෝම දන්නා බෑනේ කොහොමත්. මම කිව්වේ මේ නුල ගෙනියන්න active වෙච්ච අයත් දාන්න කියලා.

    me kukka therum ganne na man kiyana eka. man kiyanet eka thama active ayata chance ekak denna ona. active aya nisa thama meka digatama yanne. dawasama man active nati unahama halunata kamkna.

    ekata thama man thawa option ekak kiwe. gold membersla wage mulma eke hitapu aya digatama thiyagamu. anith ayawa mamru karamu active saha post count balala
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඒ නං අලුත් අයට වාසි වෙන්න :P
    එහෙමද හිතුවේ ?
    2.gif

    :yes::yes: eka hari. e unata mekata rule ekak dagana ona. nattam anthima weddi 50k witara danan wey. eka hari yan nane.

    ehema newe kollo man kiyane thawa awruddak witara yaddi aluth membersla enawane etakota hamotama awasthawa denna ona.ekai

    ehenam mehema rule 1k damu. ara gold membersla wage 1st thread eke hitapu aya hamadama innawa ehenam. ita passe digatama en na wagenam anith ayawa maru karamu

    50ක් නෙවේ 500ක් උනත් දැම්මට කමක් නෑ active අයනම්. කිව්වා වගේ පලවෙනි නුලේ අයව අමතක කරන්න බෑනේ. ඊට පස්සේ නුල් වල වැඩියෙන් post දාපු අය දාන්න. 50ක් නෙවේ ඕනේ ගානක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    me kukka therum ganne na man kiyana eka. man kiyanet eka thama active ayata chance ekak denna ona. active aya nisa thama meka digatama yanne. dawasama man active nati unahama halunata kamkna.

    ekata thama man thawa option ekak kiwe. gold membersla wage mulma eke hitapu aya digatama thiyagamu. anith ayawa mamru karamu active saha post count balala
    හරි මෙහෙම කරමුකෝ ඔච්චර ගණන් හදන්න ඕනේ නෑ මම ඔය අයිනකින් පූට්ටු කරන්නං කෝ කවුරුවත් හලන්නේ නැතුව. :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙමද හිතුවේ ?
    2.gif

    50ක් නෙවේ 500ක් උනත් දැම්මට කමක් නෑ active අයනම්. කිව්වා වගේ පලවෙනි නුලේ අයව අමතක කරන්න බෑනේ. ඊට පස්සේ නුල් වල වැඩියෙන් post දාපු අය දාන්න. 50ක් නෙවේ ඕනේ ගානක්

    ඔව්, 50ක් නෙමේ ඕන ගානක් , පුටු වල ඉන්දනවා නෙමෙනෙ :baffled:එඩිට් කරානෙ දාන්නෙ , කටුස්සගේනෙ වැඩේ :baffled::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හරි මෙහෙම කරමුකෝ ඔච්චර ගණන් හදන්න ඕනේ නෑ මම ඔය අයිනකින් පූට්ටු කරන්නං කෝ කවුරුවත් හලන්නේ නැතුව. :yes:

    ehenam api 50ka uparimekata yanakan hadamu. na ehema rule ekak tibbanam meka digatama yanwanam eka hamotama hodai. nattam passe kiyay apiwa damme na kiyala. hamotama sadaranayak wennay man kiwe :dull::dull: