මචන් දහසක් බලාපොරොත්තු තියාගෙන අද ගියා ලයිසන් එකේ පලවෙනි විභාගෙ ලියන්න.. අඩේ බන් එක ලකුණෙන් ෆේල් වුනා බන්.. පට්ට අවුල්.. උබලටත් ඒක වෙලා තියෙනවද බන් ෂිට්... හිතාගන්න බෑ කොතනද වැරදුනේ කියලා


ane yaluwe.
mata nam harima dukai wechcha wadeta.
mona karannada?
jeewithe kiyannema dukak yaluwe.
eelaga para uthsaha karanna.
oyata waradinne na.
dewi pihitai oyata

Uba mukut balanne nathuwa wadar wage yan athi. paper tika balala palayan gemak na. dan oka gana hithanna epa bn.owa mahaloku prahna nemeine. next time kala gatta. licence eke enne nane exam eka parak fail una kiyala
http://www.elakiri.com/forum/showthread.php?t=1630893&highlight=Driving+Licence+Exam+papers+%26amp%3B+many+more+%3B%29



ane yaluwe.
mata nam harima dukai wechcha wadeta.
mona karannada?
jeewithe kiyannema dukak yaluwe.
eelaga para uthsaha karanna.
oyata waradinne na.
dewi pihitai oyata

