yaluwane mata ada hari aul dawasak

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    මචන් දහසක් බලාපොරොත්තු තියාගෙන අද ගියා ලයිසන් එකේ පලවෙනි විභාගෙ ලියන්න.. අඩේ බන් එක ලකුණෙන් ෆේල් වුනා බන්.. පට්ට අවුල්.. උබලටත් ඒක වෙලා තියෙනවද බන් ෂිට්... හිතාගන්න බෑ කොතනද වැරදුනේ කියලා:dull:
     
    • Like
    Reactions: Jonnie_Walker

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ane yako tho a/l newene fail une .aye daala karapan. Mage ara trial dawase thread eke ekek paper tika daala thibba ena. E tika balan gihin karaan.ewamai enne.

    Jayasri
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යකෝ එකේ ෆේල් වෙන්න මොනාද බන් තියෙන්නේ බන්
    අනික මේකේ පේපර් සෙට් එකම දාලා තිබ්බනේ බන්
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    යකෝ එකේ ෆේල් වෙන්න මොනාද බන් තියෙන්නේ බන්
    අනික මේකේ පේපර් සෙට් එකම දාලා තිබ්බනේ බන්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Fail wena tharamata hondai ban ganan ganna epa. Elanga dawase ai gihin athal eke karapan.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඕක ෆේල් වෙනවා කියන්නෙ හෙන කලාතුරකින් වෙන එකක් බන්
    8.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක ෆේල් වෙනවා කියන්නෙ හෙන කලාතුරකින් වෙන එකක් බන්
    8.gif
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,421
    7,132
    113
    :shocked: උඹ ඕකත් ෆේල් උනා නම් ඉතිං කසාද බදින්න කොහෙත්ම සුදුසු නෑ බං. තනිකඩවම ඉදපං.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් උන දේ උනා
    ඔය පේපර්ස් ටික හොදට බලාගෙන ගිහින් ආයේ සැරයක් කරපන්
     

    gglks

    Active member
  • Aug 5, 2008
    457
    103
    43
    mama liyuwe 10, 20 ganan karala huththo. dan kale wage issara paper hoyagannath amarui. eeeeeeyaaaaaa
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    යකෝ....!!
    ඩ්‍රයිවින් විබාගේ ෆේල් උනා?? :shocked: :shocked:
    යකෝ හරියට අකුරු කියවන්න බැරි උනුත් ඔක පාස් වෙනවනේ....:dull: :dull:


     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    ඕක ලොකුවට හිතන්න තරම් දෙයක් නැ බන් අයෙම කරහන් උබට ජයෙන් ජය :yes::yes: