Programming Help එකක් ඕන එලකිරි යාලුවන්ගෙන්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Programming Help එකක් ඕන එලකිරි යාලුවන්ගෙන්

    මට Touch Screen Take Away POS System එකක් කරන්න සෙට් වුණා බං Upwork එකේ, C# .Net වලින් තමයි බං කරන්න හිතාගෙන ඉන්නේ, උඹලගෙනුත් පොඩි අයිඩියා එකක් ඕන බං මොන වගේ Frameworks ද තියෙන්නෙ ලස්සන Appearance එකක් ගන්න? Metro Framework එක සෙට් වෙයිද බං ටච් පොස් සිස්ටම් එකකට? වෙන මොනවහරි Framework එකක් තියේනම් දන්න කෙනෙක් පොඩ්ඩක් උදව්වක් දීපං බං, මේක පටන් ගන්න කළින් තව මොනව හරි විශේෂ Techniques හෙම තියේ නම් ඒවත් පොඩ්ඩක් දාපං බං, මේ සිස්ටම් එකේ ගොඩක්ම වැදගත් කොටස Appearance එක බං, WPF වලින් කරොත් හොඳයිද බං? ඒක ගැනත් පොඩි අයිඩියා එකක් දීපං,

    මේ වගේ සිස්ටම් එකක් කරල අත්දැකීම් තියේ නම් පොඩ්ඩක් ඒවත් ෂෙයා කරපං බං,

    රිප්ලයි කරන හැමෝටම සළකනවා 12++ බැගින්, දන්නෙ නැති අය බම්ප් පාරක්වත් දාගෙන යන්න බං, ඒ අයටත් සළකන්නම්,

    එල
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    Metroframework Metro Style Manager එක හොඳයි..ඊට වඩා හොඳයි ඉතින් DevExpress වගේ එකක් යුස් කරන්ඩ පුලුවන්නම්..අව්ල තමා Dev නම් pay කරලා තමා ගන්ඩ වෙන්නේ...Crack වල වැඩ නෑ .dll පෙලක් වෙලාවට.. :dull: Good luck

    උඹට දැම්ම VM එක ignore කලානේ.. :)
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Metroframework Metro Style Manager එක හොඳයි..ඊට වඩා හොඳයි ඉතින් DevExpress වගේ එකක් යුස් කරන්ඩ පුලුවන්නම්..අව්ල තමා Dev නම් pay කරලා තමා ගන්ඩ වෙන්නේ...Crack වල වැඩ නෑ .dll පෙලක් වෙලාවට.. :dull: Good luck

    උඹට දැම්ම VM එක ignore කලානේ.. :)

    සිරාවටම සොරි මචං, මට තිබ්බ වැඩත් එක්ක ඒක අමතක වෙලා ගියා, පොඩ්ඩක් හිටපං මම උඹට P.M එකක් දාන්නම් බං, සිරාවටම සොරි මචං,
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Metroframework Metro Style Manager එක හොඳයි..ඊට වඩා හොඳයි ඉතින් DevExpress වගේ එකක් යුස් කරන්ඩ පුලුවන්නම්..අව්ල තමා Dev නම් pay කරලා තමා ගන්ඩ වෙන්නේ...Crack වල වැඩ නෑ .dll පෙලක් වෙලාවට.. :dull: Good luck

    උඹට දැම්ම VM එක ignore කලානේ.. :)

    ඔන්න බං P.M එකක් දැම්මා, කොහොමත් Crack ඒව යූස් කරන්න බෑ බං, ලංකාවෙ එකක් නම් අවුලක් නැතුව කරන්න තිබ්බා ක්‍රැක් යූස් කරල, මචං අර ටච් කී බෝඩ් එක හෙම ගන්න හොඳම මෙතඩ් එකක් තියේද බං? උඹ දන්න තව මොනව හරි තියේ නම් ෂෙයාර් කරපං බං,

    රෙප් දුන්නා,

    එල බං තෑන්ක්ස්,
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය වගේ වැඩක් නම් DevExpress තමා හොදම !! :yes::yes::yes:
    DevExpress Free නෑ නේද බං, ඒකයි ලොකුම සීන් එක, ඒකෙ ගණනත් වැඩියි බං,

    රෙප් ලැබුන ගමන් හැමෝටම සළකන්නම් බං,
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    MS Blend try karala balapan. Danna widiyata ekale free tibuna dan kohomada danne naa.

    මොකක්ද බං ඒ සීන් එක? මගේ Visual Studio Package එකත් එක්ක ඉන්ස්ටෝල් වෙලා තියෙනවා Blend For Visual Studio කියල එකක්, උඹ ඒක ගැනද කියන්නේ බං?

    තෑන්ක්ස් බං රිප්ලයි එකට, රෙප් ලැබුන ගමන් සළකන්නම්,
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇඬෙනවා නෙ :P

    ඇඬෙනවා නෙ :P

    ඔව් බං අනිත් එක මාසයකින් වගේ කරල දෙන්න කියලා තමයි කියන්නේ, එහෙම කරොත් තමයි වැඩේ Full Satis වෙන්නේ

    Rep labuna gaman dennam hamotama
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මොකක්ද බං ඒ සීන් එක? මගේ Visual Studio Package එකත් එක්ක ඉන්ස්ටෝල් වෙලා තියෙනවා Blend For Visual Studio කියල එකක්, උඹ ඒක ගැනද කියන්නේ බං?

    තෑන්ක්ස් බං රිප්ලයි එකට, රෙප් ලැබුන ගමන් සළකන්නම්,

    Ow machan meka framework ekak nemeyi. UI designing tool ekak. Media player wage app wala UI design karanna puluwan.
     
    • Like
    Reactions: sithija.h

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    ඔන්න බං P.M එකක් දැම්මා, කොහොමත් Crack ඒව යූස් කරන්න බෑ බං, ලංකාවෙ එකක් නම් අවුලක් නැතුව කරන්න තිබ්බා ක්‍රැක් යූස් කරල, මචං අර ටච් කී බෝඩ් එක හෙම ගන්න හොඳම මෙතඩ් එකක් තියේද බං? උඹ දන්න තව මොනව හරි තියේ නම් ෂෙයාර් කරපං බං,

    රෙප් දුන්නා,

    එල බං තෑන්ක්ස්,

    හරි බන් ඒක ගින්නක් නෑ :) ඒවා ශේප් :) ;)

    ඔව් බන් උඹේ requirement එකට යන්නෙ නම් Dev තමා.. ගනන් නම් තමා බන් භාන්ඩේ..ඒව ගේ ම තමා ඉතින් අනිත් පැත්තත්..:love: Touch Keyboard එක සපෝර්ට් බන් එලකිරි සහ වතුර වගේ

    HomeTouchKeyboardControl.png

    හැබැයි මම Touch Keyboard එක යූස් කරලා නෑ :dull::rofl: