ඔව් ඒත් ඔය පිටසක්වල ජීවින් අපේ ලෝකෙට ආවා කියන කතා ඔක්කොම බොරු.අනික ඇමරිකාවේ nevada වල area51 වගේ ඒවා ඇමරිකාවෙන්ම හදා ගත්ත බොරු කතා.මම නම් අඩු ගානේ ඇමරිකාවේ උන් හදට ගියා කියලවත් විශ්වාස කරන්නේ නැහැ.මම විතරක් නෙමෙයි ඇමරිකාවේ ගොඩ දෙනෙකුත් ඒක විශ්වාස කරන්නේ නැහැ.ඇමරිකාවේ තියෙන්නේ තනිකරම ලෝකෙට 1 වෙන්න හදාගත්ත බොරු කතන්දර විතරයි.දැන් බලමුකෝ 2022 අගහරු වලට මිනිස්සු යවන හැටි.1969 හදට ගිය ජාතියක් ඉන්න රටක් 2022 අගහරුවලට මිනිස්සු යවන්න හදන්නේ.![]()

හැම ශිෂ්ඨාචාරයක්ම දියුණු වීගෙන යද්දි මොක්කු හරි කාලකන්නි ජාතියක් ඇවිත් කෙලල ඉවරයක් කල්ල දානව දැන් යුරෝපෙට වෙනව වගේ ඒකෙන් බේරෙන්න හොඳට හිටපු උන්ටත් අන්තවාදී වෙන්න වෙනව ඊට පස්සෙ අභ්‍යවකාශ තරණෙ ගැන හොයන්න වෙලාවක් නෑ. ආයෙ ඒක ඉවර වෙලා දියුණු වීගෙන යද්දි තව මොක්කු හරි ජාතියක් ඇවිත් ආයෙ කෙලිනව ඕක තමා වෙන්නෙ ඉතිං. කවද හරි මිනිස්සුත් පෘථිවියෙම අලු වෙලා යනකං මරාගණියි 
පිටසක්වල හරි හමං ජීවියො නෑ අපිව හොයං එන්න පුලුවන් මට්ටමේහැම ශිෂ්ඨාචාරයක්ම දියුණු වීගෙන යද්දි මොක්කු හරි කාලකන්නි ජාතියක් ඇවිත් කෙලල ඉවරයක් කල්ල දානව දැන් යුරෝපෙට වෙනව වගේ ඒකෙන් බේරෙන්න හොඳට හිටපු උන්ටත් අන්තවාදී වෙන්න වෙනව ඊට පස්සෙ අභ්‍යවකාශ තරණෙ ගැන හොයන්න වෙලාවක් නෑ. ආයෙ ඒක ඉවර වෙලා දියුණු වීගෙන යද්දි තව මොක්කු හරි ජාතියක් ඇවිත් ආයෙ කෙලිනව ඕක තමා වෙන්නෙ ඉතිං. කවද හරි මිනිස්සුත් පෘථිවියෙම අලු වෙලා යනකං මරාගණියි
![]()

matath oya kathawa gana punchi sakayak thiyenawa. dan api langa thiyena thakshanaya issarata wada diwunui. e kaaley internet wath thibbe naha. me wage thakshanayak thiyena kaaleka ai asawata wath ekek wath handata yanne naththe ? harinam melahakata handa uda colony gahala thiyenna one.

ඇමරිකාව හඳට ගිය කතාව ඇත්ත. ඔය conspiracy theory විතරක්ම නැතුව ඒවාට ඇමරිකාව දුන්න උත්තර ත් බලන්න . එහෙම බලලත් සැහීමකට පත්වෙන්නේ නැත්නම් තුන්වන පාර්ශව විසින් ලබාදුන්නා තොරතුරු මතත් ඇමරිකාව හඳට ගියා කියල තහවුරු කරගන්න පුළුවන් තොරතුරු තියනවා.
පිටසක්වල ජීවින් මේ ලෝකෙට පැමිණියා කියන එකට වාසි වෙන විදිහේ ගොඩක් සාක්ෂිත් තියනවා . එත් එක 100% තාම ඔප්පු කරන්න පුළුවන් කමක් නැහැ . එත් අපිට ඒ සාක්ෂි දිහා බලල යම්කිසි නිගමනයකට එන්න පුළුවන්

Owa okkoma boru ban.unta me loketa enna pissuwak naha.American karayo films,dramas hadala ape unge mole kuruwal karala thiyenne.![]()
මං හිතුව අපේ අය වැඩියෙන් බලන්නෙ ඉන්දියාවෙ ඒව කියල
ඉන්දියාව එහෙම කරන්නෑලුද ? 
අපේ අයගෙ මොලේ කුරුවල් කරන්නමද ඒගොල්ලො පිල්ම් හදන්නෙ ?මං හිතුව අපේ අය වැඩියෙන් බලන්නෙ ඉන්දියාවෙ ඒව කියල
ඉන්දියාව එහෙම කරන්නෑලුද ?
![]()
මේ මොකක්ද බං ? නම නං අහල තියෙනව. පිටසක්වල කෙල්ලෙක් ඇවිත් ශාරුක් කාන්ව බඳින සීන් එකක්ද ?![]()