යකෝ මේක හරි කෙලියක්නෙ..දැන් බයික් එකෙක්වත්.පැද ගන්ඩ වෙන්නැ ..යකෝ මගෙ බයික් එකට 1..3..5..6 ඔක්කොටම දඩ ගහයි....හෙනගහපන් පොනිලට..
kohomada ponila lagadi ariyane dara pollak thopilata...

යකෝ මේක හරි කෙලියක්නෙ..දැන් බයික් එකෙක්වත්.පැද ගන්ඩ වෙන්නැ ..යකෝ මගෙ බයික් එකට 1..3..5..6 ඔක්කොටම දඩ ගහයි....හෙනගහපන් පොනිලට..

අනිව මිනිස්සුන්ට ආදරය තියෙනව නම් ඔක වරාය විකුනල මහ බැකුව හොරා කයිද..පකේ බදු තමයි මේව නම්..බයික් එකේ යන උන්ට කාර් දෙන්නම් කියල ආව කාලකන්නි තිරිසන් රනිල දැන් බයික් එකක් පාරට දාන්ඩ බැරි වෙන්ඩ නිති ගෙනත්...ශෝක්..

යකෝ මොන ලෝකෙද කියපන් කාර් එකක් මොඩිෆයි කරන්න බැරි. මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න කලාම හරිනේ.. වොක්සාවැගන් කාර් දෙන්න ආපු උන් තියෙන කාර් එකටත් කෙලිනවා.![]()
යකෝ මොන ලෝකෙද කියපන් කාර් එකක් මොඩිෆයි කරන්න බැරි. මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න කලාම හරිනේ.. වොක්සාවැගන් කාර් දෙන්න ආපු උන් තියෙන කාර් එකටත් කෙලිනවා.![]()

මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න තමයි ඔය නීති තියෙන්නේ
ඔය නීති රාමුව ඇතුලේ ඕන මොඩ් එකක් කළාට කමක් නෑ![]()
මුන් කෙලින්නෙ පොඩි මිනිහටමයි බන්..බලපන් ලක්ශ 4 තිබ්බ ත්රිවිල් එක ලක්ශ 9 කරා...අහුවොත් නම් කතා ගොඩාක් කියයි..ඒත් වෙන්නෙ පොඩි මිනිහ පයින් යන තැනට පත් කරන එක....නිවටයෙක් ජනධිපතිවෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා...

පැහැදිලි ඉරිසියාව නැත්තන් වෙන මොකක්ද...බලපන් ජපන් බයික් එන්නෙම බීට් එක්ක..ඇයි ඒ...ඒක තමයි ආසාව...බීට් එකක් තිබ්බ කියල මොකෝ ..බීට් එක ඇවිත් ඇගේ වදිනවද...

මෝඩයා! Engine type dekak Exhaust System dekak. Performance dekak,![]()

මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න තමයි ඔය නීති තියෙන්නේ
ඔය නීති රාමුව ඇතුලේ ඕන මොඩ් එකක් කළාට කමක් නෑ![]()

machan oya thiyana neethi raamuwa athule sticker ekakwath gahnanna bari wei ohoma yanakota![]()
5.....6..... ඒව තමයි..
බොහොම සාධාරණයි මේ නීති නම්![]()

යකෝ මොන ලෝකෙද කියපන් කාර් එකක් මොඩිෆයි කරන්න බැරි. මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න කලාම හරිනේ.. වොක්සාවැගන් කාර් දෙන්න ආපු උන් තියෙන කාර් එකටත් කෙලිනවා.![]()

Evo modification ekak eheme krnda hithunoth ??![]()

අහවල් බම්බුවකට යැ මම රැළි ක්රොස් පදිනවා කියල හිතුවද![]()

Mata aluth ex ekak thibbanm aniwa try krnwa![]()
ex ekak nam ganna epa aparade perfectly good vehicle ekak nikam cha koranne
rally driving karanawa nam e gaanata evo 6-7, Subaru WRX STI wage ekak ganinko 