දඩ ..

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    යකෝ මේක හරි කෙලියක්නෙ..දැන් බයික් එකෙක්වත්.පැද ගන්ඩ වෙන්නැ ..යකෝ මගෙ බයික් එකට 1..3..5..6 ඔක්කොටම දඩ ගහයි....හෙනගහපන් පොනිලට..

    kohomada ponila lagadi ariyane dara pollak thopilata...:P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes::yes: අනිව මිනිස්සුන්ට ආදරය තියෙනව නම් ඔක වරාය විකුනල මහ බැකුව හොරා කයිද..පකේ බදු තමයි මේව නම්..බයික් එකේ යන උන්ට කාර් දෙන්නම් කියල ආව කාලකන්නි තිරිසන් රනිල දැන් බයික් එකක් පාරට දාන්ඩ බැරි වෙන්ඩ නිති ගෙනත්...ශෝක්..

    යකෝ මොන ලෝකෙද කියපන් කාර් එකක් මොඩිෆයි කරන්න බැරි. මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න කලාම හරිනේ.. වොක්සාවැගන් කාර් දෙන්න ආපු උන් තියෙන කාර් එකටත් කෙලිනවා. :angry:
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    වාහනේ ඔරිජිනල් වීල් ,සයිලන්සර් සහ සයිඩ් කන්නඩි ගැන වාහනේ පොතේවත් නෑනෙ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මොන ලෝකෙද කියපන් කාර් එකක් මොඩිෆයි කරන්න බැරි. මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න කලාම හරිනේ.. වොක්සාවැගන් කාර් දෙන්න ආපු උන් තියෙන කාර් එකටත් කෙලිනවා. :angry:

    මුන් කෙලින්නෙ පොඩි මිනිහටමයි බන්..බලපන් ලක්ශ 4 තිබ්බ ත්‍රිවිල් එක ලක්ශ 9 කරා...අහුවොත් නම් කතා ගොඩාක් කියයි..ඒත් වෙන්නෙ පොඩි මිනිහ පයින් යන තැනට පත් කරන එක....නිවටයෙක් ජනධිපතිවෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    යකෝ මොන ලෝකෙද කියපන් කාර් එකක් මොඩිෆයි කරන්න බැරි. මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න කලාම හරිනේ.. වොක්සාවැගන් කාර් දෙන්න ආපු උන් තියෙන කාර් එකටත් කෙලිනවා. :angry:

    මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න තමයි ඔය නීති තියෙන්නේ :yes:

    ඔය නීති රාමුව ඇතුලේ ඕන මොඩ් එකක් කළාට කමක් නෑ :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න තමයි ඔය නීති තියෙන්නේ :yes:

    ඔය නීති රාමුව ඇතුලේ ඕන මොඩ් එකක් කළාට කමක් නෑ :D

    තව ටික කාලෙකින් බයික් එක ස්ටාට් කරනවටත් දඩ ගහයි බන්...මේව පකේ දඩ හරිම අසාධාරනයි...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුන් කෙලින්නෙ පොඩි මිනිහටමයි බන්..බලපන් ලක්ශ 4 තිබ්බ ත්‍රිවිල් එක ලක්ශ 9 කරා...අහුවොත් නම් කතා ගොඩාක් කියයි..ඒත් වෙන්නෙ පොඩි මිනිහ පයින් යන තැනට පත් කරන එක....නිවටයෙක් ජනධිපතිවෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා...

    :angry:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    පැහැදිලි ඉරිසියාව නැත්තන් වෙන මොකක්ද...බලපන් ජපන් බයික් එන්නෙම බීට් එක්ක..ඇයි ඒ...ඒක තමයි ආසාව...බීට් එකක් තිබ්බ කියල මොකෝ ..බීට් එක ඇවිත් ඇගේ වදිනවද...

    මෝඩයා! Engine type dekak Exhaust System dekak. Performance dekak, :P:P:P:P:P
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,885
    1
    12,190
    113
    අදාළ නෑ නේ
    මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න තමයි ඔය නීති තියෙන්නේ :yes:

    ඔය නීති රාමුව ඇතුලේ ඕන මොඩ් එකක් කළාට කමක් නෑ :D

    machan oya thiyana neethi raamuwa athule sticker ekakwath gahnanna bari wei ohoma yanakota :P:P:P:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    5.....6..... ඒව තමයි..

    ඔය පින්තුරේ තියෙන්නෙ පොතේ තියෙන හැටියට නෙමෙයි නේ.

    අලංකාරයට හෝ ආරක්ෂාවට දාන්න බෑ කියල තියෙන්නෙ ස්ටිකර් නෙමේ මම හිතන්නේ බුල් බාර් වගේ extensions
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,286
    2,343
    113
    යකෝ මොන ලෝකෙද කියපන් කාර් එකක් මොඩිෆයි කරන්න බැරි. මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න කලාම හරිනේ.. වොක්සාවැගන් කාර් දෙන්න ආපු උන් තියෙන කාර් එකටත් කෙලිනවා. :angry:

    :yes::yes::yes::yes: