මගේ ගම්පහ CCTV ෂොප් එක open කළා

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මගේ ගම්පහ CCTV ෂොප් එක open කළා

    මචන්ලා මගේ ගම්පහ CCTV ෂොප් එක open කළා.
    CCTV / Security Systems / LED Boards තමයි දැනට කරන්නේ.
    ඉස්සරහට Computers laptops Arduino දාන්න හිතන් ඉන්නවා.ගෙදරට CCTV /Security Systems එහෙම දාන්න හිතන් ඉන්නවනම් එන්න අඩු කරලා දෙන්නම්. :yes::yes::yes:
    (ගම්පහ උඩුගම්පොල පාරේ මල්වත්ත හන්දියේ )
    අපේ page එක www.facebook.com/easytechlk

    අපේ සයිට් එක www.easytech.lk

    011 3 633 633
    07 65 45 65 65

    byHxbxrh.jpg

    fCZODd1h.jpg

    uoCJJtRh.jpg

    eDHyIBhh.jpg

    GtCfSmnh.jpg

    HvOIAJhh.jpg

    qnObaAEh.jpg

     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    koheda tiyenne shop eka?
    ela ela gedarata hi karana kalekata kiyannam, danata gedara CCTV cam eka tharam wath warina dewal naha :lol:
    Elakiri eke ewunta special discount dipan
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මචන් දැනගන්න අහන්නේ Night Vision Color Camera තියෙනවද ? :confused::confused::confused:


    ඔව්.හැබැයි ඒවාවල ඇහැට පේන සුදු එළියක් එනවා.ටෝච් එකක් වගේ
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    koheda tiyenne shop eka?
    ela ela gedarata hi karana kalekata kiyannam, danata gedara CCTV cam eka tharam wath warina dewal naha :lol:
    Elakiri eke ewunta special discount dipan
    අනිවා. ගම්පහ උඩුගම්පොල පාරේ මල්වත්ත හන්දියේ