GYM යමු : ~ Part I ~

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,698
    2,759
    113

    යකෝ gym යන එකේ පොයින්ට් එක තමයි යකෝ ඒක..
    පහුවෙනිද රිදෙන්නෙ නැත්තම් තෝ කලින් gym ගිහින් නෑ හොරට ගහල ඇවිත් තියෙන්නෙ..

    FmoTR2n.jpg


    පහුවෙනිදට බලපන් මසල් එකේ තත්වේ..
    රිදෙනව කියන්නෙ ඒ රිදිල්ලට ආයෙ ඔරොත්තු දෙන්න පුළුවන් විදියට තමයි පහුවෙනිදට මසල් එක හැදිල එන්නෙ..
    ඒ රිදිල්ලට ලව් කරන්න පුරුදු වෙයන්.. :cool:

    ඊයෙ චෙස්ට් එකට බර දාල ආතල් දීල පෙක් බවුන්ස් දදා හිටිය සතුටෙන් gym එකේ..
    අද අත උස්සනකොටත් චෙස්ට් එක රිදෙනව..
    ඒත් හෙට රිසල්ට් දකිනකොට ආව්.. :love::love::love:

    n0gGLiK.jpg


    9.gif


    elaz. ohoma muscles ridena welawata poddak rest karana eka hondada nethnam apahu sellam karata aulak nedda (sellam karannath amarui ithin atha ussanna be)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Vede Godak Vatinava... Godak Vedagath Kepaveemai. Karana deta thiyena Kemaththai... :yes::yes: Mama Masa 3k vage venne patan aran.. gym yanna velavak nehe.. off vela gedara evith gahanne.. 7.30 - 8 venava gedara enakota.. hebai asaven sellam karanava peyak vithara. hodatama denenna gaththa. supplements nahe. Biththara & yogurt :rofl::D

    එල මචං.. උබේ ඇග පට් ගාල හදත හැකි..
    චෙස්ට් එකට පොඩ්ඩක් බර දාල ගහපං..
    කවුරු හරි ලග තියාගෙන..
    inc line,decline,flyes ගහපං ටිකක් වැඩියෙන්..
    උබ arms තමයි වැඩියෙන් ෆෝකස් කරල ගහල තියෙන්නෙ මට පෙන විදියට..
    එල එල keep it up..


    elaz. ohoma muscles ridena welawata poddak rest karana eka hondada nethnam apahu sellam karata aulak nedda (sellam karannath amarui ithin atha ussanna be)

    ගොඩක් ම අමාරු නම් rest එකක් ගනින්..
    නැත්තම් කොහොම හරි ගහපං දත්මිටි කාගෙන..
    උබ අද අත් වලට ගහල හෙටත් අත් වලට ගහන්නෙ නෑ නෙ නේද :confused:

    rest day එකේ අඩු වෙනව බන් pain එක..
    ඊලග දවසෙ චුට්ටයි..
    ඊට පස්සෙ දවසෙ ෆුල් ෆිට්..
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    නහය කහන්න බැරි තරම් අත් දෙකේ වේදනාව බං උස්සද්දී... මගේ ඊයේ ඩේ එක මිස් කළා වේදනාව වැඩි නිසා. ට්‍රෙඩ්මිල් එකේ අත් දෙක හොලවන්නේ නැතුව දුවන්න වත් බෑ.. හෙට ඉදන් ආයේ සෙට් වෙනවා. :yes::yes::love::love:

    Matath ohoma una. Dan yaka wage wada. 😂😂😂
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    ප්‍රෝටීන් ගනින් බන්..
    මස් බිත්තර කාපං..
    whey එකක් ගනින් පුළුවන් නම්..

    කන්නෙ බොන්නෙ නැතුව කරන්න එපා යකෝ පත්තර කොලයක් වෙයි අන්තිමට..
    ඩයටින්ග් කියන්නෙ නොකා නොබී ඉන්න එක නෙවේ..

    ela ban. balamu
     

    merelxoxo

    Member
    Aug 1, 2017
    3
    0
    0
    මගේ බෙල්ල දෙපැත්තේ මසල් දෙක සයිස් දෙකක්නේ බන්. මම දකුණත් පොරක්. මගේ වම් පැත්තේ මසල් එක ලොකුයි දකුණට වඩා. ( බෙල්ල දෙපැත්තේ) ඒ ඇයි ? මොනාද කරන්න ඕනේ ඒකට ?
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    follow a program

    Stron lift 5x5 strenght

    Put more compound movements in schedule rather than isolations

    keep food in track and get good sleep 8 hours/water 3.5 leaters

    cut dairy from your diet will enhance the more definition

    add HIIT workout full body 1

    You will thank me later

    #kazwod

    :yes::yes::yes:
    Thanks.. :D:D
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    මගේ බෙල්ල දෙපැත්තේ මසල් දෙක සයිස් දෙකක්නේ බන්. මම දකුණත් පොරක්. මගේ වම් පැත්තේ මසල් එක ලොකුයි දකුණට වඩා. ( බෙල්ල දෙපැත්තේ) ඒ ඇයි ? මොනාද කරන්න ඕනේ ඒකට ?

    Uba Sellam Karanavada???
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    එල මචං.. උබේ ඇග පට් ගාල හදත හැකි..
    චෙස්ට් එකට පොඩ්ඩක් බර දාල ගහපං..
    කවුරු හරි ලග තියාගෙන..
    inc line,decline,flyes ගහපං ටිකක් වැඩියෙන්..
    උබ arms තමයි වැඩියෙන් ෆෝකස් කරල ගහල තියෙන්නෙ මට පෙන විදියට..
    එල එල keep it up..


    Bench Press eka Gahanna Asai Bara Vedi Karala.. Thaniyama kohomada Ban Gahanne. Thaniyama Gahanna Puluvan Uparima Bara 52kg... 70-76kg vage yanna puluvan uparima saport ekka.. Thaniyama sellam karan eketh podi awasiyak thiyanava:oo:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මගේ බෙල්ල දෙපැත්තේ මසල් දෙක සයිස් දෙකක්නේ බන්. මම දකුණත් පොරක්. මගේ වම් පැත්තේ මසල් එක ලොකුයි දකුණට වඩා. ( බෙල්ල දෙපැත්තේ) ඒ ඇයි ? මොනාද කරන්න ඕනේ ඒකට ?

    Dumbbell Shrugs ගහපං..
    ලොකු වෙනසක් නැතුව ඇති හැමෝගෙන ඔහොම තමයි වැඩිය හිතන්න එපා..

    Bench Press eka Gahanna Asai Bara Vedi Karala.. Thaniyama kohomada Ban Gahanne. Thaniyama Gahanna Puluvan Uparima Bara 52kg... 70-76kg vage yanna puluvan uparima saport ekka.. Thaniyama sellam karan eketh podi awasiyak thiyanava:oo:

    50-60 නම් තනියම ගහත හැකි..
    ඊට වඩා යනව නම් සපෝර්ට් කවුරුවත් ලග නැතුව ගහන්න එපා..
    ඉතින් කාට හරි අඩගහපන් කො..
    වයිෆ් ඉන්නව නෙ :rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    machan GYM gihilla apu gaman nanna honda nadda? aga bahinawada?

    ආපු ගමන් නාන්න එපා යකෝ..
    පැයක් දෙකක් වත් ඉදපන් cool down වෙන්න..
    ඇග warmup කරල කරල එක පාරට කූල් කරන්න හොද නෑ..
    මැරෙන්නත් පුළුවන්..
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,698
    2,759
    113
    ආපු ගමන් නාන්න එපා යකෝ..
    පැයක් දෙකක් වත් ඉදපන් cool down වෙන්න..
    ඇග warmup කරල කරල එක පාරට කූල් කරන්න හොද නෑ..
    මැරෙන්නත් පුළුවන්..

    bath kana ekath aul da ban sellam karala awith peya bagekin wage?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ආපු ගමන් නාන්න එපා යකෝ..
    පැයක් දෙකක් වත් ඉදපන් cool down වෙන්න..
    ඇග warmup කරල කරල එක පාරට කූල් කරන්න හොද නෑ..
    මැරෙන්නත් පුළුවන්..

    ඔවු බන් මට මොකෙක්ද එකෙක් කිව්වා දනිස් වලට වතුර බහින්වලු
    මොකක්ද සීන් එකක්
    :confused::confused:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    bath kana ekath aul da ban sellam karala awith peya bagekin wage?

    workout ඒකෙන් පස්සෙ gym එකේම ඉදන් හරි කාපං බන්..
    අනිවාරෙන් හොද carbs ප්‍රෝටීන් තියන මීල් එකක් ගනින් ආෆ්ටර් workout..
    whey උනත් ගන්න කියන්නෙ workout එක ඉවර උන ගමන් ම තමයි..
    මොකද ඒ වෙලාවට ඇග ඉල්ලනව දීපිය දීපිය කියල..
    උබ ගන්න කෑම පට පට ගාල absorb වෙනව..
    (උබ බල්ක් කරන්න හදන කෙට්ටු එකෙක් කියල හිතාගෙන මේ කිව්වෙ..)


    Ela ela. Bodilima.ahema kiyanna ba ne dan:P

    #god කියපං දැන් දනගහල

    :baffled:

    ඔවු බන් මට මොකෙක්ද එකෙක් කිව්වා දනිස් වලට වතුර බහින්වලු
    මොකක්ද සීන් එකක්
    :confused::confused:

    එහෙම එකක් නම් අහල නෑ බන්..
    හැබැයි ඇග රත් වෙලාතියන වෙලාවට ඔලුවට වතුර දාන එක නම් කේස්..
    blood clots එත හැකි කාලයක් ගියාම මොලේ..
    ඉස්සර මිනිස්සු කිව්වෙ අවුවෙ ගිහින් ආවාම එක පාර නාන්න එපා කියල..
    දැන හරි නොදැන හරි ඒක ඇත්ත..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    I remember a friend that usually plays basketball every afternoon. He played one game with his friends and after that, he took a shower due to other commitments. After an hour of refreshing clean up, he fell down to the floor and went straight into comatose.
    After three days, he died. The doctors said that the cause of death was triggered by a quick shower after an intense workout – basketball. I just couldn’t remember the exact name of the disease but the incident truly happened.

    http://beforeitsnews.com/health/2012/12/is-it-okay-to-take-a-shower-after-workout-2461872.html
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වෙහ් ප්‍රොටින් ගන්න එවුන් වර්කවුට් එක ඉවර වෙලා 30 මිනිට්ස් ඇතුලතුල ගහපන් ඔය වෙලාවට තමා ඇගට ප්‍රොටින් හොදටම වදින වෙලාව
    සමහර එවුන්ට ෆෙහ් ප්‍රොටින් වදින්නෙහ් නැහ් එහම වදින්නෙහ් නැහ් කියලා මිටර් උනොත් ඇමයිනො එකක් ගනින් :yes:
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    Machan ape gym eke instructor karaya workout eka denne dawas 5kata kadala

    Monday - Chest
    Tuesday - Back
    Wednesday - Legs
    Thursday - Shoulders
    Friday - Biceps

    Ohoma gahala aga hadanna godak kal yaida bun?