22 year old swiss girl raped by three-wheel driver

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    ඇරෝ සාන්ට හිමින් ඇරහල්ලා ඊයේ පෙරේදා අතේ එකයි කටේ එකයි උකේ එකයි කිහිල්ලේ දෙකයි දාල ගැන් බෑන්ග් කරලා හෙන වේදනාවෙන් ඉන්නේ. හයියෙන් අරින්න ගිහිං උකේ මැහුන් කැඩුනොත් අඩාගෙන ඇවිත් ඉග්නෝ කරනවා කියල තර්ජනේ කරයි. :rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1809302 :P

    u kiyanne suddi gihin balen 3wheel karayata kiyala arogena kiyala :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    u kiyanne suddi gihin balen 3wheel karayata kiyala arogena kiyala :lol:

    දැන් කොහෙද එහෙම එකක් කියුවෙ වලිගෙ පාගගෙන තප්පුලන් නැතුවෙ පෙන්නපන්කො.??????..:dull: උබල බූරුව වගේ හිනාවෙන්ඩ විතරයි නේද බන් දන්නෙ...ඇත්තටම ඇයි බන් උබල මෙච්චරම මෝඩ....:dull::dull:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    යකාගෙ සචාරකයො තමා එන්නෙ ත්‍රීවීල් එකෙන් යන්නෙ..හිගන සචාරකයො
    මෙතන වැරැද්ද හිතා ගන්න බැරි ලාමක පොන්නයෙක් වෙච්ච උඹ
    මහින්ද ගෙ වැරදි පෙනී පෙනී ඌට කඩේ යන එක පුදුමයක් නෙමෙයි :rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    දැන් කොහෙද එහෙම එකක් කියුවෙ වලිගෙ පාගගෙන තප්පුලන් නැතුවෙ පෙන්නපන්කො.??????..:dull: උබල බූරුව වගේ හිනාවෙන්ඩ විතරයි නේද බන් දන්නෙ...ඇත්තටම ඇයි බන් උබල මෙච්චරම මෝඩ....:dull::dull:

    3wheel karayek suddiyekwa rape karala kiyana ekai, suddiyek balen 3wheel karayekta kiyola hukogena nadu yanna hadanawa kiyana deka atharen mokadda most probable kiyala ona harakekta therenawa bn... suddi 3wheel karayagen monawa gannada boru kiyala. eth 3wheel ballo kiyanne thirisan saththuntath wada pahath jathiyak. ubata 3wheel ekak thiyena nisa wennathi oka uguren pallehata daganna me tharam amaru.

    ubala wage harak ekka serious katha karala wedak nathi nisai joke karala hina une.
     
    Last edited:
    • Like
    Reactions: Jonnie_Walker

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Mewa thamai oii wal baila kiyanne ..uba kiyana widiyata suddi jivath wena samaje waradi nisa 2500 k himi ape sanskruthika shista pirimiya'gen lingika athawara unata kamak nae..oii p78k gatten thamai mewata hina yanne

    කමක් නෑ කියනවා නෙවෙයි. ගෑනියෙක් හෙළුවෙන් හිටියත් කාටවත් ඒකිව රේප් කරන්න අයිතියක් නෑ, මේක තමයි විය යුත්තේ. බැංකු වල සල්ලි නිකම් රාක්ක වල දාලා තියෙන්න පුලුවන්, ආහ් ඇවිත් තමන්ගේ සල්ලි ටික විතරක් ගන්න, මිනිස්සුන්ට දොරවල් ජනේල ඇරලා තියලා රට උනත් ගිහින් එන්න පුලුවන් බය නැතුව, කොල්ලෙක්ට ලක්ෂ ගණන් තියාගෙන මහ රෑ ඕන තැනක බීලා යන්න පුලුවන් කිසිම බයක් නැතුව. එහෙම මේ සමාජයේ කරන්න පුලුවන්ද? පුලවන්ද? ආරක්ෂාවක් නැතුව උබට මේ සමාජයේ ජිවත් වෙන්න පුලුවන්ද? බෑනේ? ඉතින් ඇයි මේ රේප් කේස් වලදී විතරක් උබලා ඒක බලාපොරොත්තු වෙන්නේ? එහෙම වෙනවා නම් මේ ලෝකේ ආරක්ෂාව කියලා දෙයක් ඕනේ නෑ.

    මේ ලෝකේ යූටෝපියානු සමාජයක් නෙවෙයි. එහෙම තැනක අපරාධ, දූෂණ, වංචා, වගේ අනර්ථකාරී දේවල් ඕන තරම් වෙනවා. එහෙම කරන උන්ට දඩුවම් දීලා, පුරුනුර්ථාපනය කරන්න ඕනේ වගේම, තමනුත් දැනගන්න ඕනේ ඒ වගේ දේවල් වලින් තමන්ව, තමන් ආදරය කරන මිනිස්සුන්ව, සහා තමන්ගේ දේපොළ රැකගන්න. නමුත් අනෙක් හැම දේකදීම එහෙම උනත්, ස්ත්‍රී දූෂණ වලට මේක අදාළ නෑ. බටහිර ලිබරල් වාදීන් කෙල්ලට පොඩ්ඩක් වත් ස්වංය ආරක්ෂාව සම්බන්ධයෙ වගකීමක් පටවන්නේ නෑ. උන් බීලා වැටිලා හිටියත් උන්ට කියන්නේ නෑ උබලා ඔහොම ඉන්න එපා, ඔහොම ඉන්න කොට ඒක ආරක්ෂාවට හොද නෑ කියලා. උන් කියන්නේ උබලට ඕන විදියට හිටපල්ලා. ඉතින් එහෙම ඉදලා කෙල්ලෙක් මැරුනම, ඒකිට පණ දෙන්න පුලුවන්ද? ඊට වඩා හොද නැද්ද පොඩ්ඩක් මොළය පාවිච්චි කරලා සමාජයේ හිටියා නම්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ත්‍රිව්ල් එකේ කොහොමද බන් බලෙන් පැහැරගෙන යන්නෙ තනියෙන්...:lol::lol: බලපන් එතනදිම නඩුව පරාදයිනෙ...:P:P මම කොහෙවත් රේප් කරන්ඩ අයිතියක් තියෙනව කියුවෙ නැ...මම ඌ කරපු දේ හරි කියුවෙත් නැ....පෙන්නපන් කියල තියෙනවනම්...:P

    මම කියුවෙ සමාජයේ විවිධාකාර මිනිස්සු ඉන්නව...ඒක නිසා වඩා අරක්ශිත ක්‍රමය්ක් තෝරගන්ඩ ඔනෙ කියල.. ත්‍රිවිල් එකකට තනියෙන් නැග්ගම ඔය වගේ දෙයක් විමේ සම්බාවිතාව වැඩී...ඕක හැමෝම දන්න යතාර්තයනෙ...

    උබල කියන්ඩ හදන්නෙ ත්‍රිවිල් කාරයො එහෙම කරන්ඩ බැ,ආයෙ එහෙම එකක් වෙන්ඩම බැ කියල....උබලට මට හරි පාන්ඩුවට හරි නොසන්ඩාල ත්‍රීවිල් කාරයො හදන්ඩ පුලුවන්ද????:rolleyes::rolleyes::rolleyes:ඊට වඩා හොදයි නේද ඔය හුචක්කු වල නගින් නැතුව උන්න නම්....:dull:උබලට සිoහල තේරෙන් නැ බන් ඒකයි වෙලා තියෙන්නෙ...

    මවාගත්ත සිහින ලෝක වල ඉදන් විසදුම් හොයන්ඩ බැ...පොලොවෙ පැලවෙන විසදුම් හොයන්ඩ ඔනෙ... තේරුනාද...

    සිරාවට. මමත් කියන්නේ ඕකයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    u kiyanne suddi gihin balen 3wheel karayata kiyala arogena kiyala :lol:

    මොන ජීවිතද බං........ මේවා ඕකගේ මහ උන් දන්නවනම් ...$#@% €£........ (අද දවසට කුණුහර්ප ඇති.) මහ උන්ට බැනලත් වැඩක් නෑ උන් දන් නෑනේ හම්බෙන්නේ ඉල්ලං උකේ ඇරගන්න මල් පොන්සියෙක් කියල

    මූ හරියටම ස්ටොරිය දන්නේ . මුටද දන්නෑ වීල් කාරයා උකේ ඇරලා තියෙන්නේ
    :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    3wheel karayek suddiyekwa rape karala kiyana ekai, suddiyek balen 3wheel karayekta kiyola hukogena nadu yanna hadanawa kiyana deka atharen mokadda most probable kiyala ona harakekta therenawa bn... suddi 3wheel karayagen monawa gannada boru kiyala. eth 3wheel ballo kiyanne thirisan saththuntath wada pahath jathiyak. ubata 3wheel ekak thiyena nisa wennathi oka uguren pallehata daganna me tharam amaru.

    ubala wage harak ekka serious katha karala wedak nathi nisai joke karala hina une.

    අනේ බන් මොනාද මේ කියවන්නෙ...:confused::confused::confused:

    1.මම ඇහුවෙ "මම කොහෙද කියුවෙ සුද්දි බලෙන් ත්‍රිවිල් කාරයට කියල ඇරගත්ත" කියල කියුවෙ කියලනෙ...ඒකට උත්තර දීපන්...???
    2.අනිත් එක තමයි මම කොහෙද කියුවෙ දුශනයක් වෙලා නැ...සුද්දි බොරුවට පොලිසියට පැමිනිලි දැම්ම කියුවෙ කියල.????
    3.මම කොහෙද කියුවෙ මට ත්‍රිවිල් එකක් තියෙනව් කියල...????

    පෙන්නපන් බලන්ඩ...පුලුවන් නම් උත්තර දීපන් මේ ප්‍රශ්න තුනට...උබල වලිගෙ පාගගෙන බන් ඉන්නෙ කකුල උස්සපන්...:dull::confused::confused:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගොං කතා කියන්න එපා බන් ගොනෙක් උනාට.

    මේකේ තියෙන්නේ කෙල්ල නවතින තැන හොයාගන්න බැරුව ටවුන් එකේ හිටියා කියලනේ.

    කොහේවත් යන අපතයෙක් ඇවිත් බලහත්කාරයෙන් ඇදන් ගියාම සුද්දි ත්‍රීවීල් එකේ ගමන් ගියා වෙනවද? අඳුනන්නේ නැති මිනිස්සු එක්ක තනියම ගියා වෙනවද?

    මුලින්ම කියවන්න ඉගෙනගනින්. ඊට පස්සෙ තේරුම් ගන්න ඉගෙන ගනින්.

    බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් කිව්වම, එළියේ ඉන්න කෙනෙක් බලෙන් ඇතුලට දාගෙන පැහැරගෙන යන්න ඕනේම කියලා නෑ. ඇතුලට ආවම, අරූට ඕන තැනම කෙල්ලගේ අවසරය නැතුව ගෙනියන එකටත් කියන්නේ බලහත්කාරයෙන් පැහැරගෙන යාම කියලයි. මේ නිව්ස් එක හරියට පැහැදිලි නෑ, ඒක නිසා කෙල්ල තමන්ගේ කැමැත්තෙන් නැග්ගද, නැත්නම් අරූ එළියේ හිටපු කෙල්ලව බලෙන් ඇතුලට දාගෙන පැහැරගෙන ගියාද කියලා මෙතනින් නිගමනය කරන්න බෑ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කමක් නෑ කියනවා නෙවෙයි. ගෑනියෙක් හෙළුවෙන් හිටියත් කාටවත් ඒකිව රේප් කරන්න අයිතියක් නෑ, මේක තමයි විය යුත්තේ. බැංකු වල සල්ලි නිකම් රාක්ක වල දාලා තියෙන්න පුලුවන්, ආහ් ඇවිත් තමන්ගේ සල්ලි ටික විතරක් ගන්න, මිනිස්සුන්ට දොරවල් ජනේල ඇරලා තියලා රට උනත් ගිහින් එන්න පුලුවන් බය නැතුව, කොල්ලෙක්ට ලක්ෂ ගණන් තියාගෙන මහ රෑ ඕන තැනක බීලා යන්න පුලුවන් කිසිම බයක් නැතුව. එහෙම මේ සමාජයේ කරන්න පුලුවන්ද? පුලවන්ද? ආරක්ෂාවක් නැතුව උබට මේ සමාජයේ ජිවත් වෙන්න පුලුවන්ද? බෑනේ? ඉතින් ඇයි මේ රේප් කේස් වලදී විතරක් උබලා ඒක බලාපොරොත්තු වෙන්නේ? එහෙම වෙනවා නම් මේ ලෝකේ ආරක්ෂාව කියලා දෙයක් ඕනේ නෑ.

    මේ ලෝකේ යූටෝපියානු සමාජයක් නෙවෙයි. එහෙම තැනක අපරාධ, දූෂණ, වංචා, වගේ අනර්ථකාරී දේවල් ඕන තරම් වෙනවා. එහෙම කරන උන්ට දඩුවම් දීලා, පුරුනුර්ථාපනය කරන්න ඕනේ වගේම, තමනුත් දැනගන්න ඕනේ ඒ වගේ දේවල් වලින් තමන්ව, තමන් ආදරය කරන මිනිස්සුන්ව, සහා තමන්ගේ දේපොළ රැකගන්න. නමුත් අනෙක් හැම දේකදීම එහෙම උනත්, ස්ත්‍රී දූෂණ වලට මේක අදාළ නෑ. බටහිර ලිබරල් වාදීන් කෙල්ලට පොඩ්ඩක් වත් ස්වංය ආරක්ෂාව සම්බන්ධයෙ වගකීමක් පටවන්නේ නෑ. උන් බීලා වැටිලා හිටියත් උන්ට කියන්නේ නෑ උබලා ඔහොම ඉන්න එපා, ඔහොම ඉන්න කොට ඒක ආරක්ෂාවට හොද නෑ කියලා. උන් කියන්නේ උබලට ඕන විදියට හිටපල්ලා. ඉතින් එහෙම ඉදලා කෙල්ලෙක් මැරුනම, ඒකිට පණ දෙන්න පුලුවන්ද? ඊට වඩා හොද නැද්ද පොඩ්ඩක් මොළය පාවිච්චි කරලා සමාජයේ හිටියා නම්.
    :yes::yes::yes::yes: මුන්ට අපි කියන්නෙ මොකක්ද කියලවත් තේරුම් ගන්ඩ මොලයක් නැ බන්....ඒකයි මේ වෙලා තියෙන්නෙ...උන් ඔහේ ආතක් පාතක් නැතුව කියෝනව පිස්සො රැලක් වගේ...
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    landLikeNoOther.jpg
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් කිව්වම, එළියේ ඉන්න කෙනෙක් බලෙන් ඇතුලට දාගෙන පැහැරගෙන යන්න ඕනේම කියලා නෑ. ඇතුලට ආවම, අරූට ඕන තැනම කෙල්ලගේ අවසරය නැතුව ගෙනියන එකටත් කියන්නේ බලහත්කාරයෙන් පැහැරගෙන යාම කියලයි. මේ නිව්ස් එක හරියට පැහැදිලි නෑ, ඒක නිසා කෙල්ල තමන්ගේ කැමැත්තෙන් නැග්ගද, නැත්නම් අරූ එළියේ හිටපු කෙල්ලව බලෙන් ඇතුලට දාගෙන පැහැරගෙන ගියාද කියලා මෙතනින් නිගමනය කරන්න බෑ.

    ඔන්න ඔය ටික තමා බන් මමත් කියන්නේ. හරි විස්තරයක් දන්නෙ නැතුව කොහොමද කෙල්ල ත්‍රීවීල් එකේ ගියා කියන්නෙ? අඳුනන්නේ නැති උන් එක්ක ගියා කියන්නේ? කෙල්ල කැමැත්තෙන් නැග්ග කියන්නේ?

    රඳවා තබාගෙන දූශණය කලා කියන්නේ ඌ ඕවට ලෑස්තිම වෙච්ච එකෙක්ද කවුද දන්නෙ? ක්ලෝරෆෝම් අල්ලලා ගෙනිච්චද කවුද දන්නෙ?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔන්න ඔය ටික තමා බන් මමත් කියන්නේ. හරි විස්තරයක් දන්නෙ නැතුව කොහොමද කෙල්ල ත්‍රීවීල් එකේ ගියා කියන්නෙ? අඳුනන්නේ නැති උන් එක්ක ගියා කියන්නේ? කෙල්ල කැමැත්තෙන් නැග්ග කියන්නේ?

    රඳවා තබාගෙන දූශණය කලා කියන්නේ ඌ ඕවට ලෑස්තිම වෙච්ච එකෙක්ද කවුද දන්නෙ? ක්ලෝරෆෝම් අල්ලලා ගෙනිච්චද කවුද දන්නෙ?

    ඔව් තව වැඩි විස්තර ඕනේ. ඒ වගේම තමයි ආණ්ඩුවෙන් මිට වඩා ටුවරිස්ට් ලව දැනුවත් කරන්නත් ඕනේ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ඔය ටික තමා බන් මමත් කියන්නේ. හරි විස්තරයක් දන්නෙ නැතුව කොහොමද කෙල්ල ත්‍රීවීල් එකේ ගියා කියන්නෙ? අඳුනන්නේ නැති උන් එක්ක ගියා කියන්නේ? කෙල්ල කැමැත්තෙන් නැග්ග කියන්නේ?

    රඳවා තබාගෙන දූශණය කලා කියන්නේ ඌ ඕවට ලෑස්තිම වෙච්ච එකෙක්ද කවුද දන්නෙ? ක්ලෝරෆෝම් අල්ලලා ගෙනිච්චද කවුද දන්නෙ?

    ඒකනෙ නොදන්න ඒව ගැන කියවන්නෙ නැතුව හිටියනම් ඉවරනෙ...කවුද දන්නෙ පොලිසිය නියම දුශකය වෙනුවට වෙන එකෙක් අල්ල ගත්තද කියල....හදුනාගැනීමේ පෙරට්ටුවක්වත් තියල නැනෙ....මොනවද බන් උබල මේ කියවන්නෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් තව වැඩි විස්තර ඕනේ. ඒ වගේම තමයි ආණ්ඩුවෙන් මිට වඩා ටුවරිස්ට් ලව දැනුවත් කරන්නත් ඕනේ.

    ආන්න ඒක තමයි මමත් කියන්නෙ....වඩා හොද අනතුරෙන් වැලකෙන එකයි...:yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :yes::yes::yes::yes: මුන්ට අපි කියන්නෙ මොකක්ද කියලවත් තේරුම් ගන්ඩ මොලයක් නැ බන්....ඒකයි මේ වෙලා තියෙන්නෙ...උන් ඔහේ ආතක් පාතක් නැතුව කියෝනව පිස්සො රැලක් වගේ...

    ගොඩක් උන් විශ්වාස කරන්නේ කෙල්ලෙක් හෙළුවෙන් හිටියත් ඒකිව දුෂණය කරන්න බෑ කියලයි. ඒක හරි. නමුත් එහෙම වෙන්නේ නෑ. ඉතින් ස්වයං ආරක්ෂාව සලසා ගන්න හැමෝම දැනගන්න ඕනේ. මේ ලෝකේ සර්ව සම්පුර්ණ වශයෙන් හොද නම්, අපිට ආරක්ෂාවක් කියලා දෙයක් ඕනේම නෑ. එහෙනම් පාස් වර්ඩ් එකක් ඕනෙත් නෑ එළකිරියට. නිකම් යූසර් නේම් එක ගහලා ලොග් වෙන්න ක්‍රමයක් තිබ්බම හොදටම ඇති.

    • Like
    Reactions: erozan

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    යකාගෙ සචාරකයො තමා එන්නෙ ත්‍රීවීල් එකෙන් යන්නෙ..හිගන සචාරකයො

    නොදන්නා එවුන් එක්ක තනියෙන් ගමන් යාම කෙල්ලන්ට වඩාත් බයානකයි....

    ඒකනෙ නොදන්න ඒව ගැන කියවන්නෙ නැතුව හිටියනම් ඉවරනෙ...කවුද දන්නෙ පොලිසිය නියම දුශකය වෙනුවට වෙන එකෙක් අල්ල ගත්තද කියල....හදුනාගැනීමේ පෙරට්ටුවක්වත් තියල නැනෙ....මොනවද බන් උබල මේ කියවන්නෙ...

    ඒක ඇත්ත... නොදන්න රෙද්දවල් නොකිය ඉන්න ඕනේ.

    බල්ලගේ වැඩේ බූරුවා කරන්න හොඳ නෑ.

    බූරුවා ඉන්න ඕනේ බූරුවෙක් වගේ. :yes:
     
    Similar threads