IT jobs wala stress aduma job catagory?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    developer, tester, BA, PM ...
    Mewa atharin workstress eka aduma mokeda?:baffled:

    කොයි එකත් ස්ට්‍රෙස් බන් අඩු වැඩියෙන් :P

    ඩිවලොපර් නම් ස්ට්‍රෙස් වැඩියි...
    QA කරන එකත් ස්ට්‍රෙස් බන්...:yes: උගේ අතෙනේ රිලීස් එක තියෙන්නේ...සීරියස් කේස් එකක් රිලීස් එකකට ගියොත් ඉදල ඉවරයි..මුගෙන් QA ෆේල් වෙලා ආයේ ටාස්ක් එක ඕපන් උනාම රිලීස් එකට දාගන්න බැරි උනා කියල ආයේ ඩිවලොපර්ට ඔන්න ස්ට්‍රෙස් එක වැඩි වෙනවා ලොල්...මේ දෙකම ඒ නිසා එක වගේ ස්ට්‍රෙස් :yes:

    සාපේක්ෂව BA ට නම් මම හිතන්නේ මේ ලිස්ට් එකෙන් ස්ට්‍රෙස් එක ටිකක් අඩුයි...අපේ ඔෆිස් එකේ උන් දිහා බලල මම මේ කියන්නේ :P

    PM ට නම් ස්ට්‍රෙස් එකක් ඇත්තෙම නැහැ ප්‍රොජෙක්ට් එක ස්මූත් යනකන්...:rofl: හැබැයි බැරි වෙලා හරි කෙල උනොත් ඌ ස්ට්‍රෙස් වෙනවා සියදිවි නසාගන්න ලෙවල් එකටම...:lol: එහෙම සීන් එකක් උනා...අපේ බුලක් ගහල, ප්‍රොජෙක්ට් එකක් කෙල වෙලා PM හරියට මැනේජ් කරේ නැහැ කියල ඌට කචල් එක ආවේ...
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Database paththa moko stress adui wage ne

    එහෙමත් නැහැ බන්...ස්ට්‍රෙස් ඕකත්...සාපේක්ෂව අඩුයි...මම මේ කියන්නේ ඩේටාබේස් ඇඩ්මිනිස්ට්‍රේටර් කියල ඉන්න උන් ගැන..:yes:

    ලොකුම ස්ට්‍රෙස් එකක් නම් මම දැකල නැහැ...එත් පර්ෆොර්මන්ස් අවුල්, තව ලෝකේ නැති රිපෝර්ට් එහෙම ක්ලයන්ට්ස් ල ඉල්ලද්දී තමයි උන්ට ස්ට්‍රෙස් :rofl::rofl: සමහර වෙලාවට ක්ලයන්ට් මොනාහරි ඒ වගේ එකක් ඉල්ලුවම කෙලින්ම උන්ට දානවා SP එක ලියල දෙන්න කියල...:rofl:
     

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    එහෙමත් නැහැ බන්...ස්ට්‍රෙස් ඕකත්...සාපේක්ෂව අඩුයි...මම මේ කියන්නේ ඩේටාබේස් ඇඩ්මිනිස්ට්‍රේටර් කියල ඉන්න උන් ගැන..:yes:

    ලොකුම ස්ට්‍රෙස් එකක් නම් මම දැකල නැහැ...එත් පර්ෆොර්මන්ස් අවුල්, තව ලෝකේ නැති රිපෝර්ට් එහෙම ක්ලයන්ට්ස් ල ඉල්ලද්දී තමයි උන්ට ස්ට්‍රෙස් :rofl::rofl: සමහර වෙලාවට ක්ලයන්ට් මොනාහරි ඒ වගේ එකක් ඉල්ලුවම කෙලින්ම උන්ට දානවා SP එක ලියල දෙන්න කියල...:rofl:

    :oo:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,554
    2,381
    113
    net admin :D network 1 hdala awlk enkn athal eke inna tynne :D
    hriyata plan ekak athuwa document krala network 1 hduwanm awl wenawath adui.. :D
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මම මීට අව්රුදු බර ගානකට කලින් semi gov institute එකක assistant network admin, අන්න යකෝ ජොබ් ආතල් එකේ ඉන්න තියෙන්නේ :lol: