Database paththa moko stress adui wage ne
Redda thama. Production db ekakata monawa hari unoth puka na ithin.

Database paththa moko stress adui wage ne

Redda thama. Production db ekakata monawa hari unoth puka na ithin.![]()

developer, tester, BA, PM ...
Mewa atharin workstress eka aduma mokeda?![]()
උගේ අතෙනේ රිලීස් එක තියෙන්නේ...සීරියස් කේස් එකක් රිලීස් එකකට ගියොත් ඉදල ඉවරයි..මුගෙන් QA ෆේල් වෙලා ආයේ ටාස්ක් එක ඕපන් උනාම රිලීස් එකට දාගන්න බැරි උනා කියල ආයේ ඩිවලොපර්ට ඔන්න ස්ට්රෙස් එක වැඩි වෙනවා ලොල්...මේ දෙකම ඒ නිසා එක වගේ ස්ට්රෙස් 

හැබැයි බැරි වෙලා හරි කෙල උනොත් ඌ ස්ට්රෙස් වෙනවා සියදිවි නසාගන්න ලෙවල් එකටම...
එහෙම සීන් එකක් උනා...අපේ බුලක් ගහල, ප්රොජෙක්ට් එකක් කෙල වෙලා PM හරියට මැනේජ් කරේ නැහැ කියල ඌට කචල් එක ආවේ...Redda thama. Production db ekakata monawa hari unoth puka na ithin.![]()

Database paththa moko stress adui wage ne


සමහර වෙලාවට ක්ලයන්ට් මොනාහරි ඒ වගේ එකක් ඉල්ලුවම කෙලින්ම උන්ට දානවා SP එක ලියල දෙන්න කියල...
එක බලන්නේ සිස් ඇඩ්මින් නෙමෙයිද?![]()
Database paththa moko stress adui wage ne




Redda thama. Production db ekakata monawa hari unoth puka na ithin.![]()

එහෙමත් නැහැ බන්...ස්ට්රෙස් ඕකත්...සාපේක්ෂව අඩුයි...මම මේ කියන්නේ ඩේටාබේස් ඇඩ්මිනිස්ට්රේටර් කියල ඉන්න උන් ගැන..
ලොකුම ස්ට්රෙස් එකක් නම් මම දැකල නැහැ...එත් පර්ෆොර්මන්ස් අවුල්, තව ලෝකේ නැති රිපෝර්ට් එහෙම ක්ලයන්ට්ස් ල ඉල්ලද්දී තමයි උන්ට ස්ට්රෙස්සමහර වෙලාවට ක්ලයන්ට් මොනාහරි ඒ වගේ එකක් ඉල්ලුවම කෙලින්ම උන්ට දානවා SP එක ලියල දෙන්න කියල...
![]()


මම මීට අව්රුදු බර ගානකට කලින් semi gov institute එකක assistant network admin, අන්න යකෝ ජොබ් ආතල් එකේ ඉන්න තියෙන්නේ![]()

IT කම්පැනි එකක CEO උනානං මොකෝ
salary adui itin
Salary?![]()
16-20 k wage total set wenne btw 2012 wage oya gana mata wadith eka 