කම්බ හොරෙක්


කිසිම දෙයක් දන්නේ නැති ටයි කෝට් අඳින සිල්වත් මනුස්සයෙකුට කරන මේ තාඩන පීඩන දැන්වත් නතර කළ යුතුයි... ජාතියේ පිනට පහලවෙන මෙවන් උත්තමයින්ට මේ වගේ මඩ ගහල ඔවුන් දේශපාලන වශයෙන් අනාථ කිරීම පිළිබඳව අපි ජාතියක් වශයෙන් කණගාටු විය යුතුයි.... Rep kapuwa 11-(You must spread some Reputation around before giving it to Thoppi_Chaminda again.)







