Hard Talk with Ravi Karunanayake

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    කම්බ හොරෙක්

    :no::no::no: කිසිම දෙයක් දන්නේ නැති ටයි කෝට් අඳින සිල්වත් මනුස්සයෙකුට කරන මේ තාඩන පීඩන දැන්වත් නතර කළ යුතුයි... ජාතියේ පිනට පහලවෙන මෙවන් උත්තමයින්ට මේ වගේ මඩ ගහල ඔවුන් දේශපාලන වශයෙන් අනාථ කිරීම පිළිබඳව අපි ජාතියක් වශයෙන් කණගාටු විය යුතුයි.... Rep kapuwa 11-

    (You must spread some Reputation around before giving it to Thoppi_Chaminda again.) :P:P:P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැක්කේ නෑ, දන්නෙ නෑ, මතක නෑ, හිටියේ නෑ.. නෑ නෑ නෑ... බැදුම්කර කොමිසමේ බිල්ඩිම ගිලා බැස්සේ නැතුව පුදුමයි :angry:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    එටකොට බන් දැන් ලංකාවේ නීතියට අනුව මිනියක් උනත් මරලා. එක්කෝ මට මතක නෑ මම දන්නේ න කිවොත් බේරෙන්න පලුවන්ද බන් .සාමාන්‍ය මිනිස්සුන්ටත් වැරදි කරලා මට මතක නැ .මම දන්නේ නැ කිවොත් බේරෙන්න ප්ලුවනිද .නැතිනම් ඇමති කෙනෙක් වීම අතය්වශයද .මම ලදී දැක්කා ගම්මන්පිලත් මට මතක නා කියලා උසාවියක කියලා තිබ්බා
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹල වගේ බයියන්ට මේ වගේ යුග පුරුෂයන් ගැන තේරුම් ගන්න බෑ...
    පේනව නේද බුද්ධිමත්ව තර්කානුකූලව උත්තර දීල තියෙන විදිය... :P

    මට මොකුත් මතක නෑ - දුමින්ද සිල්වා
    මට උසස් පෙළ ප්‍රතිඵල මතක නෑ - දොස්තර නලින්ද හේරත්
    මට පාස්වර්ඩ් මතක නෑ - ඇලෝසියස්
    ඌ හම්බුනාද මට මතක නෑ - රවී

    මහජනතාවට - ලැජ්ජ නෑ
     
    • Like
    Reactions: DangerMan119

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    එටකොට බන් දැන් ලංකාවේ නීතියට අනුව මිනියක් උනත් මරලා. එක්කෝ මට මතක නෑ මම දන්නේ න කිවොත් බේරෙන්න පලුවන්ද බන් .සාමාන්‍ය මිනිස්සුන්ටත් වැරදි කරලා මට මතක නැ .මම දන්නේ නැ කිවොත් බේරෙන්න ප්ලුවනිද .නැතිනම් ඇමති කෙනෙක් වීම අතය්වශයද .මම ලදී දැක්කා ගම්මන්පිලත් මට මතක නා කියලා උසාවියක කියලා තිබ්බා

    මීට කලින් මතක නැහැ කියපු එක්කෙනානම් මේ වෙද්දි කූරු ගනන් කරනව,
     
    Oct 13, 2016
    2,675
    276
    0
    එටකොට බන් දැන් ලංකාවේ නීතියට අනුව මිනියක් උනත් මරලා. එක්කෝ මට මතක නෑ මම දන්නේ න කිවොත් බේරෙන්න පලුවන්ද බන් .සාමාන්‍ය මිනිස්සුන්ටත් වැරදි කරලා මට මතක නැ .මම දන්නේ නැ කිවොත් බේරෙන්න ප්ලුවනිද .නැතිනම් ඇමති කෙනෙක් වීම අතය්වශයද .මම ලදී දැක්කා ගම්මන්පිලත් මට මතක නා කියලා උසාවියක කියලා තිබ්බා

    Father of "මට මතක නෑ"

    Duminda-Silva.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මට මොකුත් මතක නෑ - දුමින්ද සිල්වා
    මට උසස් පෙළ ප්‍රතිඵල මතක නෑ - දොස්තර නලින්ද හේරත්
    මට පාස්වර්ඩ් මතක නෑ - ඇලෝසියස්
    ඌ හම්බුනාද මට මතක නෑ - රවී

    මහජනතාවට - ලැජ්ජ නෑ

    :frown::frown::frown:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :yes::yes::yes:
    මට මොකුත් මතක නෑ - දුමින්ද සිල්වා
    මට උසස් පෙළ ප්‍රතිඵල මතක නෑ - දොස්තර නලින්ද හේරත්
    මට පාස්වර්ඩ් මතක නෑ - ඇලෝසියස්
    ඌ හම්බුනාද මට මතක නෑ - රවී

    මහජනතාවට - ලැජ්ජ නෑ