යකෝ gym යන එකේ පොයින්ට් එක තමයි යකෝ ඒක..
පහුවෙනිද රිදෙන්නෙ නැත්තම් තෝ කලින් gym ගිහින් නෑ හොරට ගහල ඇවිත් තියෙන්නෙ..
![]()
පහුවෙනිදට බලපන් මසල් එකේ තත්වේ..
රිදෙනව කියන්නෙ ඒ රිදිල්ලට ආයෙ ඔරොත්තු දෙන්න පුළුවන් විදියට තමයි පහුවෙනිදට මසල් එක හැදිල එන්නෙ..
ඒ රිදිල්ලට ලව් කරන්න පුරුදු වෙයන්..
ඊයෙ චෙස්ට් එකට බර දාල ආතල් දීල පෙක් බවුන්ස් දදා හිටිය සතුටෙන් gym එකේ..
අද අත උස්සනකොටත් චෙස්ට් එක රිදෙනව..
ඒත් හෙට රිසල්ට් දකිනකොට ආව්..
![]()
![]()
elaz. ohoma muscles ridena welawata poddak rest karana eka hondada nethnam apahu sellam karata aulak nedda (sellam karannath amarui ithin atha ussanna be)






