Ebay Oder & Tracking Number.

tha123

Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    Ebay oder කරලා තිබ්බට tracking number එකක් හම්බුන පලවෙනි වතාව. මේකේ විදිහට දැන් බඩුව එහෙන් ලංකාවට එවලනේ තියෙන්නේ.. මම අහල තියෙනව ඊට පස්සේ tracking number update වෙනේ නහ කියල sl post එක හොඳකම නිසා.:baffled:
    ඇත්තද බන් ඒ කතා, ලකාවට අවට පස්සේ ගෙදරට එනකම් update වෙන්නේ නැද්ද? මෙහෙම tracking numbers use කරපු උන් එහෙම අත්දැකීම් කියනකො..
    Untitled.jpg

    (ebay order මාස ගණන් ගිහින් අපු බඩුත් මට හම්බෙලා තියෙනව. එත් ඉතින් tracking number නැති නිසා ඒවා ගානක් නැහැ.:rofl: මේ සැරේ tracking number එකක් හම්බුන නිසා ඒ ගැන විස්තර දැනගන්න හිතුන)
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    thama awilla nathi wennath puluwan. oke thieyenne China walin departed una kiyala.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ah ow ow..man ahla thyenne ita passe (e qwe sl athule) oya tracking wda nha kyla.. :(:confused:
    ow lankawe post office wala tracking system ekak na. so we'll have to cross our fingers and wait till it's get to our hands.
     

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    වැඩ කරනවා, චයිනා පොස්ට් විදියට අවොත්, ලංකාවේ තැපෑලේ එවුන් ගෙනත් දෙන්නේ පරක්කු වෙලා. හැබැයි ලංකාවට ආව කියලා දැන් අප්ඩේට් වෙනවා