Ubalage wifelath mehemada?

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අම්ම එහමෙයි බන් ඔය ටීවී එකේ යන කෑම වැඩසටහන් බලනව ඉස්සර මට මතකයි බලන් ලියනව පොත් වල පස්සේ බඩු අරන් ඇවිත් හදනව. කෑම රස නැති උනත් තාත්ත හරි මම හරි රසයි කිව්වොත් ඊට වඩා දෙයක් නෑ ඉතින්. :rofl:

    ඒ උබ ඉන්නකොටනේ .. උබ ඉන්න කලින් උන ඒවා උබ දන්නේ නැනේ :lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අම්ම එහමෙයි බන් ඔය ටීවී එකේ යන කෑම වැඩසටහන් බලනව ඉස්සර මට මතකයි බලන් ලියනව පොත් වල පස්සේ බඩු අරන් ඇවිත් හදනව. කෑම රස නැති උනත් තාත්ත හරි මම හරි රසයි කිව්වොත් ඊට වඩා දෙයක් නෑ ඉතින්. :rofl:

    උඹේ ගෑණිත් ලමෙක් හම්බුන දාට ලමය කැමති දේවල් හදල දෙයි :yes: එතකොට කාපං :D
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹේ ගෑණිත් ලමෙක් හම්බුන දාට ලමය කැමති දේවල් හදල දෙයි :yes: එතකොට කාපං :D

    එක තමා යකෝ මාත් කියන්න ගියේ .. :lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගෑණිගේ පැත්තට තව කට්ටිය ඕනේ
    පුර්වේ පිනකටහ් ඉන්ටර්නැශනල් ෆොරුම් වලහ් වගෙහ් නෙමෙහ් මෙකේ ෆෙමනිසම් නැහ් :yes:
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Mamath umba wage ban, kamathi dewal hadagena kanawa.
    Wenasakata thiyenne mama badala nehe :P

    Paw yako umba, wedata geaniyek aran kemathi dewal hadaganin :D
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    This thread has escalated quickly...

    Brace yoursselves... micheal jackson will arrive with popcorn...

    jLZz4Na.gif

    :lol::lol::lol::lol::lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අම්ම එහමෙයි බන් ඔය ටීවී එකේ යන කෑම වැඩසටහන් බලනව ඉස්සර මට මතකයි බලන් ලියනව පොත් වල පස්සේ බඩු අරන් ඇවිත් හදනව. කෑම රස නැති උනත් තාත්ත හරි මම හරි රසයි කිව්වොත් ඊට වඩා දෙයක් නෑ ඉතින්. :rofl:

    උබ කැමති නැති තාත්ත කැමති දේවල් හදල දෙනවද උබටත් කන්න කියල ??
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පුර්වේ පිනකටහ් ඉන්ටර්නැශනල් ෆොරුම් වලහ් වගෙහ් නෙමෙහ් මෙකේ ෆෙමනිසම් නැහ් :yes:

    Feminisam thiya meke ganiyek wath nane..:rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Ne e week eke muu gaani wenuwata muuta kalisama paath koranawalu one deyak koraganin machaan kiyala. :lol::rofl:
    අහ් ඔව් අර පට්ටි කරනවාහ් වගෙ සින් එකක් නෙහ් සතියක් නොඋකා ඉදපන් කිව්වෙහ් මුට ඇරගන්නහ් වෙන්නහ් ඇති :lol::lol::lol:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    උබ කන්න කැමති කෑම ටික නිකන් කියපන්කො බලන්න .. :rofl:

    සරල දේවල් බන්. අර ජිම් එකට යන නිසා තමයි නිතර මස් හදන්න වෙන්නේ.

    පරිප්පු වලට මම ආසයි එයා කැමති නෑ.
    තව මස්
    රොටී පරාටේ වත් සීනි සම්බෝල මේක නම් හදන්න කැමති නැති උනාට කඩෙන් ගෙනවම දෙනව ඇස්ටි හැලෙන්න.

    තව

    කකුලුවො
    කිරිබත්
    අබ/ඇබරැල්ලා ව්‍යන්ජන

    තව තියනව බන් මතක නෑ :rofl:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ඒ උබ ඉන්නකොටනේ .. උබ ඉන්න කලින් උන ඒවා උබ දන්නේ නැනේ :lol::lol:

    ඇයි උබලයි අම්ම උබලගෙ තාත්තට එහෙම කැමති කෑම හදල දෙන්නැද්ද බන්? :nerd:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සරල දේවල් බන්. අර ජිම් එකට යන නිසා තමයි නිතර මස් හදන්න වෙන්නේ.

    පරිප්පු වලට මම ආසයි එයා කැමති නෑ.
    තව මස්
    රොටී පරාටේ වත් සීනි සම්බෝල මේක නම් හදන්න කැමති නැති උනාට කඩෙන් ගෙනවම දෙනව ඇස්ටි හැලෙන්න.

    තව

    කකුලුවො
    කිරිබත්
    අබ/ඇබරැල්ලා ව්‍යන්ජන

    තව තියනව බන් මතක නෑ :rofl:

    ඇයි රොටි :D ඊයෙ රූ පුච්චල තිබ්බ තඩි ඒව මං 4ක් කෑව ඉස්මුරුත්තාවට එනකං රෑ ඉන්න බෑ බඩ පිරිල හුස්ම ගන්නත් බෑ ඔලුවත් රිදෙන්න ගත්ත :sorry: ඒ කාපු කෑමට බඩ අවුල් ගියා ගියාමයි අද දවල් වෙනකනුත් කන්න බෑ ඇඟට අමාරුයි :sorry:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    Mamath umba wage ban, kamathi dewal hadagena kanawa.
    Wenasakata thiyenne mama badala nehe :P

    Paw yako umba, wedata geaniyek aran kemathi dewal hadaganin :D

    එහෙම තමයි බන් දැන් කරන්න වෙලා තියෙන්නේ. වස කම්මැලියි බන් කෑම හදන්න ගියාම. :dull: