බැන්දනම් විදවපිය!ඕවා පෙර කර පව්!ඔහොමවත් ටික ටික ගෙවපන්!
Epic reply banto op
Uba kamathi ewa uba hada gena kaapan ban dawasak enava wife ta uyanna beri wena edata eya kemathi dewalma ahala hadala diyan ban ethakota tokka wadinava auto

බැන්දනම් විදවපිය!ඕවා පෙර කර පව්!ඔහොමවත් ටික ටික ගෙවපන්!
Epic reply ban
ඇයි උබලයි අම්ම උබලගෙ තාත්තට එහෙම කැමති කෑම හදල දෙන්නැද්ද බන්?![]()

අහ් ඔව් අර පට්ටි කරනවාහ් වගෙ සින් එකක් නෙහ් සතියක් නොඋකා ඉදපන් කිව්වෙහ් මුට ඇරගන්නහ් වෙන්නහ් ඇති![]()

බැදපු අලුත නිසා ඔහොම වෙයි. දෙන්නා කතා කරලා සාමදානෙන් විසද ගන්න බලපන් රන්ඩු සරුවල් වෙන්නේ නැතුව. ප්‍රධානම දේ දෙන්නා අතර තවම අවභෝදයක් නෑ වගේ. ලව් කරලද බැන්දේ? දෙන්නම හොදට කතාබස් කරලා දෙන්නට දෙන්නා අදුර ගනින්. ඊට පස්සේ ඕවා හරි යයි. දෙය්යනේ කියලා මගේ වයිපරේ නම් එහෙම නෑ මචන්. කියන ඕනම දෙයක් හදලා දෙනවා. මොන දේ අපි කරත් දෙන්නම හොදට කතා බස් කරලා තමයි තීරණය කරලා කරන්නේ. මෙච්චර කාලයක් රණ්ඩු වෙලා ගහ මරාගෙන නෑ මචන්.. ඒ දෙන්නා අතර තියෙන අවභෝදය නිසා. මම ඩ්‍රින්ක් එකක් ගන්න වෙලාවට බයිට් එක හදලා දෙන්නේ, මම බීලා ඉවර වෙනකල් ලගට වෙලා ඉන්නේ මගේ වයිපරේ තමයි.. ඒ අතින් මම ආසනාවන්තයි මචෝ![]()

නහයෙන් හොටු එන්න හිනා ගියා ගහප්-පයින් කෑල්ලට
පරිප්පු වලට අකමැති මිනිස්සුත් ඉන්නවද![]()