අම්ම එහමෙයි බන් ඔය ටීවී එකේ යන කෑම වැඩසටහන් බලනව ඉස්සර මට මතකයි බලන් ලියනව පොත් වල පස්සේ බඩු අරන් ඇවිත් හදනව. කෑම රස නැති උනත් තාත්ත හරි මම හරි රසයි කිව්වොත් ඊට වඩා දෙයක් නෑ ඉතින්.![]()
ඒ උබ ඉන්නකොටනේ .. උබ ඉන්න කලින් උන ඒවා උබ දන්නේ නැනේ

අම්ම එහමෙයි බන් ඔය ටීවී එකේ යන කෑම වැඩසටහන් බලනව ඉස්සර මට මතකයි බලන් ලියනව පොත් වල පස්සේ බඩු අරන් ඇවිත් හදනව. කෑම රස නැති උනත් තාත්ත හරි මම හරි රසයි කිව්වොත් ඊට වඩා දෙයක් නෑ ඉතින්.![]()

අම්ම එහමෙයි බන් ඔය ටීවී එකේ යන කෑම වැඩසටහන් බලනව ඉස්සර මට මතකයි බලන් ලියනව පොත් වල පස්සේ බඩු අරන් ඇවිත් හදනව. කෑම රස නැති උනත් තාත්ත හරි මම හරි රසයි කිව්වොත් ඊට වඩා දෙයක් නෑ ඉතින්.![]()
එතකොට කාපං 
උඹේ ගෑණිත් ලමෙක් හම්බුන දාට ලමය කැමති දේවල් හදල දෙයිඑතකොට කාපං
![]()

පුර්වේ පිනකටහ් ඉන්ටර්නැශනල් ෆොරුම් වලහ් වගෙහ් නෙමෙහ් මෙකේ ෆෙමනිසම් නැහ්ගෑණිගේ පැත්තට තව කට්ටිය ඕනේ

This thread has escalated quickly...
Brace yoursselves... micheal jackson will arrive with popcorn...

අම්ම එහමෙයි බන් ඔය ටීවී එකේ යන කෑම වැඩසටහන් බලනව ඉස්සර මට මතකයි බලන් ලියනව පොත් වල පස්සේ බඩු අරන් ඇවිත් හදනව. කෑම රස නැති උනත් තාත්ත හරි මම හරි රසයි කිව්වොත් ඊට වඩා දෙයක් නෑ ඉතින්.![]()
පුර්වේ පිනකටහ් ඉන්ටර්නැශනල් ෆොරුම් වලහ් වගෙහ් නෙමෙහ් මෙකේ ෆෙමනිසම් නැහ්![]()

අහ් ඔව් අර පට්ටි කරනවාහ් වගෙ සින් එකක් නෙහ් සතියක් නොඋකා ඉදපන් කිව්වෙහ් මුට ඇරගන්නහ් වෙන්නහ් ඇතිNe e week eke muu gaani wenuwata muuta kalisama paath koranawalu one deyak koraganin machaan kiyala.![]()

Feminisam thiya meke ganiyek wath nane..![]()

උබ කන්න කැමති කෑම ටික නිකන් කියපන්කො බලන්න ..![]()

පව් බන් උබ...හොරෙන් බිස්කට් පැකට් එකක් වත් තියාගෙන කාපන්..නැත්නම් තෝ නොකා මැරිලා යයි!

මුණුබුරන්ගෙත් සුරතල් බලන ආච්චි අම්මල මේකට එන්නෙ![]()

ඒ උබ ඉන්නකොටනේ .. උබ ඉන්න කලින් උන ඒවා උබ දන්නේ නැනේ![]()

සරල දේවල් බන්. අර ජිම් එකට යන නිසා තමයි නිතර මස් හදන්න වෙන්නේ.
පරිප්පු වලට මම ආසයි එයා කැමති නෑ.
තව මස්
රොටී පරාටේ වත් සීනි සම්බෝල මේක නම් හදන්න කැමති නැති උනාට කඩෙන් ගෙනවම දෙනව ඇස්ටි හැලෙන්න.
තව
කකුලුවො
කිරිබත්
අබ/ඇබරැල්ලා ව්යන්ජන
තව තියනව බන් මතක නෑ![]()
ඊයෙ රූ පුච්චල තිබ්බ තඩි ඒව මං 4ක් කෑව ඉස්මුරුත්තාවට එනකං රෑ ඉන්න බෑ බඩ පිරිල හුස්ම ගන්නත් බෑ ඔලුවත් රිදෙන්න ගත්ත
ඒ කාපු කෑමට බඩ අවුල් ගියා ගියාමයි අද දවල් වෙනකනුත් කන්න බෑ ඇඟට අමාරුයි 
Mamath umba wage ban, kamathi dewal hadagena kanawa.
Wenasakata thiyenne mama badala nehe
Paw yako umba, wedata geaniyek aran kemathi dewal hadaganin![]()