බොක්කෙන්ම කිව්වොත් තියෙන්නෙහ් හරි අවබොදයක් නැති කමහ් දෙන්න අතරWife wath gym ekka giyoth mokada???gihin avith dennama uyapan.
මට නම් කියන්න තියෙන්නේ උබ ආත්මාර්ථකාමී කියල.....
උබ කන අමතර දේවල් උබ හදාගනින්....
මම නම් බැදලා නෑ...
එත් ඔය වගේ ප්‍රශ්න ගොඩක් උන්ට තියනවා කියල අහල දැකල තියනවා...![]()
උඹ අවුරුදු 5ක් ලව් කරලා බැඳලා.මම ප්‍රොපෝසල් ඵකකින් බැඳලත් ඔහොම නැහැනේ බං.ඵයා මස් කන්නෙ නැති උනා මට හදලා දෙනවා.මම කරන්නේ මස් කපලා දෙන ඵක විතරයි.ප්‍රෙග්නට් වෙලා ඉන්න.කාලෙත් ඵහෙමයි.මම කඩෙන් කෑම ගේන්න හදනකොට ඵපා කියලා ගෙදර උයනවා.උඹලා අවුරුදු 5ක් ලව් කරාට ඵකිනෙකාව තේරුම් අරන් නැහැනේ.
උඹ අවුරුදු 5ක් ලව් කරලා බැඳලා.මම ප්‍රොපෝසල් ඵකකින් බැඳලත් ඔහොම නැහැනේ බං.ඵයා මස් කන්නෙ නැති උනාට මට හදලා දෙනවා.මම කරන්නේ මස් කපලා දෙන ඵක විතරයි.ප්‍රෙග්නට් වෙලා ඉන්න.කාලෙත් ඵහෙමයි.මම කඩෙන් කෑම ගේන්න හදනකොට ඵපා කියලා ගෙදර උයනවා.උඹලා අවුරුදු 5ක් ලව් කරාට ඵකිනෙකාව තේරුම් අරන් නැහැනේ.

Mu meka dammama apita penne muge angle eken vitarane ban anik paththenuth mokak hari athi ithin.බොක්කෙන්ම කිව්වොත් තියෙන්නෙහ් හරි අවබොදයක් නැති කමහ් දෙන්න අතර
උබට ඔනි එව්වා උයන් කාපන් ගානට කෙල්ලෙක් වැටෙන්නෙහ් ලව් එක අඩු උනමයි මිනිහගෙන් හරි සැටිස් ෆැක්ශන් එකක් ලැබුනෙහ් නැති උනාමයි හරි මොකක් හරි දෙකට පසුතැවෙනවනම් විතරයි බ0
මට නම් කියන්න තියෙන්නේ උබ ආත්මාර්ථකාමී කියල.....
උබ කන අමතර දේවල් උබ හදාගනින්....
මම නම් බැදලා නෑ...
එත් ඔය වගේ ප්‍රශ්න ගොඩක් උන්ට තියනවා කියල අහල දැකල තියනවා...![]()

Wife wath gym ekka giyoth mokada???gihin avith dennama uyapan.
