කෙල්ල දැනගන්න එපැයි මේ මහා රෑ මනුස්සයට ගෙනත් දෙන්න බැරි දේවල් ඉල්ලන එක හොඳ නෑ කියල. ඔය මහා රෑ එක එක ඒවා හොයන්න ගිහින් කරදරයක් උනොත් කාටද පාඩුව.

apoi ow eka paaraka matath oya wage seen ekak una Belgium chocolate ice cream kanna one kiyala. merenna heduwa karannama deyak nethiwa aran giya sundays ree ekolaha hamarai gihin karapudeeta mata mala penna aran dunnama ice cream eka hedi dekak kaala mata deepi kana pelenna denna hithuna maha ree aherawala 20km witara drive karaata passe meeki karapu wedeeta


sirawatama.....
ape dada ge yaluwekuta asa wela tibuna velapu balal beti....passe parippu kudu karala goli hadala galak uda tiyala welala deela tibuna....![]()
thread ekda dapu eka wasanawanthaiකෙල්ල දැනගන්න එපැයි මේ මහා රෑ මනුස්සයට ගෙනත් දෙන්න බැරි දේවල් ඉල්ලන එක හොඳ නෑ කියල. ඔය මහා රෑ එක එක ඒවා හොයන්න ගිහින් කරදරයක් උනොත් කාටද පාඩුව.

අනේ මන්දා මචං අත්දැකීම් නෑ තවම![]()
![]()
sirawatama.....
ape dada ge yaluwekuta asa wela tibuna velapu balal beti....passe parippu kudu karala goli hadala galak uda tiyala welala deela tibuna....![]()

A. සිරියා;22054954 said:මේ ejay ගෙ මල්ලි, ijay
අත්දැකීම් එන්න උබ බදින්න එපැයි නිකන් හිටියට එන්නේ නෑ පුතී

අම්මපා සීයේ...මන්නම් සුද්දියෙක් බදින්නයි හිතාගෙන ඉන්නේ, ඒකි මගෙන් මොනවා ඉල්ලයිද දන්නේ නෑ 

