කෑල්ල නර්සින්- Nursing Good or Bad

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    කෑල්ල නර්සින්- Nursing Good or Bad

    කෑල්ල නර්සින් යනවා මේ පාර. මොකද බං මම කරන්නේ. නර්සින් ලයිෆ් එක කෝමද? නර්සින් කොලේජ් යන කාලේ ඒම. marriage life එක එම. ප්‍රශ්නද නිතරම?:( ආතල් නම් දෙන්න එපා බං සිරා අහන්නේ:sorry:ජීවිතේ හොදම කාලේ නාස්ති වෙලා යනවා නැත්තම්:sorry:
     
    Last edited:
    • Like
    Reactions: mag123

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    night shift ehema karanna wenawa. tikak katta job eka.kollo kiyawi nurse la kiyanne badu kiyala.habai 'baduwa' mona job eka kalath baduwama thamai
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    Ubata, ube daruwanta godaak kapakirim karanna puluwannam hodayi
    e wagema ube demawpiyoth e thathwaya therum aran eyata supportb karanna one

    ගොඩක් කැප කිරීම් කරන්න වෙනවා කියලා තේරෙනවා බං. මොනා කරන්නද කියල හිතා ගන්න බෑ:sorry:
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    night shift ehema karanna wenawa. tikak katta job eka.kollo kiyawi nurse la kiyanne badu kiyala.habai 'baduwa' mona job eka kalath baduwama thamai

    ඒක නම් ඇත්ත බං. බඩුව කොහෙ හිටයත් බඩුවම තමා. නයිට් 3ක් 4ක් නේද බං වැටෙන්නෙ
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ජොබ් කරද්දි හොද පඩියක් ගනී...... හැබැයි ඉතින් නයිට් ඩියුටි වලදි ඩොකාගෙ උකුලෙ තමයි........
     
    • Like
    Reactions: Super Hot

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    ජොබ් කරද්දි හොද පඩියක් ගනී...... හැබැයි ඉතින් නයිට් ඩියුටි වලදි ඩොකාගෙ උකුලෙ තමයි........

    හැම හෙදියම එහෙම නෑ නේද? ඔයා දන්නවද ඇත්තටම එහෙම වෙන සීන්?:eek:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    මල්ලි කිසිම අවුලක් නෑ, කෙල්ල හොද නම්..
    මගෙ යාලුවො ඉන්නවා කිසි අවුලක් නෑ. නයිට් නම් තියෙනවා.
    චාන්ස් එක මේකයි. මෙහෙ අවුරුදු 5ක් වැඩ කරල කැනඩා, ඔසී යන්න පුලුවන් ඊසි..
     
    • Like
    Reactions: Super Hot

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දොස්තර මහත්තය ඉදල හිටලා පයිය සුප්පු කරෝගනී උබේ නර්ස් 'කෑල්ල'ට කියල.... ඊට අමතරව ලොකු ප්‍රශ්න වෙන්නේ නෑ... උබට ආඩම්බර වෙන්න පුළුවන් එයා මිනිස්සුන්ටයි දොස්තර මහත්තයටයි කරන සේවේ ගැන...
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    පෝරිසාදයා;22055445 said:
    මල්ලි කිසිම අවුලක් නෑ, කෙල්ල හොද නම්..
    මගෙ යාලුවො ඉන්නවා කිසි අවුලක් නෑ. නයිට් නම් තියෙනවා.
    චාන්ස් එක මේකයි. මෙහෙ අවුරුදු 5ක් වැඩ කරල කැනඩා, ඔසී යන්න පුලුවන් ඊසි..

    කෙල්ල හොදයි..ඒකයි මම ගොඩක් වද වෙන්නෙ..:sorry:
    බැන්දට පස්ස් ප්‍රශ්න ඇති වෙයි කියල බයයි ඒකයි.:(
    මම ජොබ් එකක් කරනවා.හත හත හාමර වෙද්දි තමා ගෙදර එන්නේ. සමහර දවස් වලට ස්ට්‍රෙස් තියනවා මගේ ජොබ් එකේ හැටියට..රට යන්න පුලුවන් සීන් එකකුත් තියෙ නේ
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    දොස්තර මහත්තය ඉදල හිටලා පයිය සුප්පු කරෝගනී උබේ නර්ස් 'කෑල්ල'ට කියල.... ඊට අමතරව ලොකු ප්‍රශ්න වෙන්නේ නෑ... උබට ආඩම්බර වෙන්න පුළුවන් එයා මිනිස්සුන්ටයි දොස්තර මහත්තයටයි කරන සේවේ ගැන...

    බොරු කියන්න එපා බං:shocked: