සීසන් 4න් පස්සේ එපා වුනා..
samahara than waladi epa unata apahu patta ban.kohomat me season eken iwaraine

මං බලපු ආසම ටීවී සීරීස් එක මචං 
මුළු සෙට් එකම මං ලග තියෙනවා 
අන්තිම 6 තවම release වුනේ නෑ නෙහ්??
එකත් ඔක්කොම ටික එනකම් තමා ඉන්නේ 
එකින් එක බලනවට වඩා ඒක ආතල් 
මොකක්ද මචං GOT කියන්නේ?? එක මොන වගේ සීන් එකක්ද? අදහසක් නෑ පොඩ්ඩක් විස්තර ටිකක් කියහන් බලන්න 

මං බලපු ආසම ටීවී සීරීස් එක මචං
මුළු සෙට් එකම මං ලග තියෙනවා
අන්තිම 6 තවම release වුනේ නෑ නෙහ්??
එකත් ඔක්කොම ටික එනකම් තමා ඉන්නේ
එකින් එක බලනවට වඩා ඒක ආතල්
මොකක්ද මචං GOT කියන්නේ?? එක මොන වගේ සීන් එකක්ද? අදහසක් නෑ පොඩ්ඩක් විස්තර ටිකක් කියහන් බලන්න
![]()

ah pawle aya ekkanam balanna epa.ehema unot e ayanam akamati wewi 
uba game of thrones dan nadda
adahasa kiyanna newe wahama balapan season 1 idan.ekata akamati kollek me mihipita nati weiah pawle aya ekkanam balanna epa.ehema unot e ayanam akamati wewi
![]()
akamathi wei kiyanne meka gedara thiya ganna ekak na hikzzz



first season ehema.mamanam baluwe owama nisa.passe tama tika tika therune.e kale danerys targarean ehema kohomada![]()


