කෑල්ල නර්සින්- Nursing Good or Bad

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බොරු කියන්න එපා බං:shocked:

    :sorry:

    ගොඩක් වෙලාවට එහෙම වෙනවා බන්.... නර්ස්ලට දොස්තරලා ගැන ලොකු මෙව්වා එකක් එනවා කොහොමත්....
    උබට ඉතින් උබේ කෑල්ල හොදටම සුවර් නම් අවුලක් නෑ...
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මේ ටික මම අහපු දේවල්. ට්‍රේනින් යන අතරේම පඩියක් ලැබෙනවා, ජොබ් ශුවර් දවසට පැය 6 යි වැඩ කරන්න ඕනෑ, ශිෆ්ට් දෙකක් කරන්න වැටෙන වෙලාවල් තියෙනවා, ඒක ඩිපෙන්ඩ් වෙන්නේ වෝඩ් ඒක අනුව, ගොඩක් ස්ටාෆ් එක ඉන්නවා නම් ගොඩක් වැඩ වැටෙන්නේ නැහැ, නයිට් ශිෆ්ට් එකක් කලොත් පස්සෙන්දා නිවාඩුයි, OT හොඳට ලැබෙනවා, හැබැයි ස්ට්‍රෙස් ඒක වැඩියි, ලංකාවේ ලෙඩ්ඩු ගැන දන්නවා නේ, එත් ඉතින් අමාරුවෙන් ඇවිත් හොඳට සනීප වෙලා යනකොට ලොකු සතුටක් දැනෙනවා කියනවා, :)
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Girlfriend unata passe nurse una kiyala ataharinne kohomada

    Nurse la kochchara hodata innawada,,,Nurse job hoda na kiyala wenena mind ekak nam ethin hoda na
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,107
    953
    113
    V
    දොස්තර මහත්තය ඉදල හිටලා පයිය සුප්පු කරෝගනී උබේ නර්ස් 'කෑල්ල'ට කියල.... ඊට අමතරව ලොකු ප්‍රශ්න වෙන්නේ නෑ... උබට ආඩම්බර වෙන්න පුළුවන් එයා මිනිස්සුන්ටයි දොස්තර මහත්තයටයි කරන සේවේ ගැන...
    :lol::lol::lol:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    මචං සමහරු කමෙන්ට් කරන්නේ මෙලෝ දෙයක් නොදැන. උඹට කෙල්ල විස්වාස නම් එච්චරයි. කෙල්ල පිටයන එකියක් නං ඒකි ගෙදර හිටියත් ලයිට්බිල් කාරයට හරි දෙනවා. වෙන ජොබ් එකක් කලත් බොස්ට දෙනවා. ඕකට නර්ස් කෙනෙක් වෙන්නම ඕනෙ නෑ. චාටර් නර්ස්ලත් ඉන්නවා. හැබැයි ඒක ඕනිම රස්සාවකට පොදුයි. එහෙනං ඉතිං කෙල්ලට රස්සාවක් කරන්න දෙන්නේ නැතුව, උඹත් රස්සාවක් කරන්නෙ නැතුව ගෙදරට වෙලා ඒකි බලාගන ඉන්න වෙනවා. දෙන්නෙක් අතර තියෙන්න ඕනේ විස්වාසය බං.
     
    • Like
    Reactions: EUMA175

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    පෝරිසාදයා;22055445 said:
    මල්ලි කිසිම අවුලක් නෑ, කෙල්ල හොද නම්..
    මගෙ යාලුවො ඉන්නවා කිසි අවුලක් නෑ. නයිට් නම් තියෙනවා.
    චාන්ස් එක මේකයි. මෙහෙ අවුරුදු 5ක් වැඩ කරල කැනඩා, ඔසී යන්න පුලුවන් ඊසි..
    Ow ow un balagena inne mehe un ganda...
    Ane yakoo.... e degree eka krana unta..ekath lesi ne ub dannawada AMC reg wenda kochchara kattak kanda oneda kiyala wena job walin pr danawa wage neme......

    Mcn night shif thama aula ekata hariyanda dawal welawal free wenawanh...ot kre naththam re krndath one nathi wei....
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,370
    8,917
    113
    ඔකට මම අදහස් දෙන්නම්
    මම ඔය අත්දැකීම විදපු එකෙක් (දැන් එයා ට්‍රේනින් ඉවරයි.හොස්පිටල් එකේ වැඩ):)
    එත් දැන්නම් පට්ටම බිසී
    මට මැසේජ් එකක් දාපන්
    මම උඹට ගයිඩ් එකක් දෙන්නම්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,574
    13,197
    113
    හොද පඩියක් නම් ලැබෙයි එත් බදින්න එපා
    මම දන්නේ එකම එකෙක්වත් නර්ස් කෙනෙක් බැදලා සාර්ථක පවුල් ජිවිත ගතකරන්නේ නෑ .
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Kella hodai nam ubata baya wenna deyak ne.
    but Night shift thiyenawa. uba lamai heduwata passe
    Lamai balaganna ehamath oni.
     

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    Night shift thiyenawa ban ewage wena wadagananmm kiyala wadak ne .. my doc frind kenk innnawa ban u kiyana ewa ahuwama . aththama ehema wenawada kiyalath hithganna be ban.. anyway ubata girl wa sure nam ithin oky ban
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    මමත් marry කරලා ඉන්නේ nurse කෙනෙක් මචන්. මට කෙල්ල මීට් උනේ training වල අන්තිම කාලේ. එයා කියපු විදියට ට්‍රේනින් ගොඩක් කට්ට. කෙල්ලෝ නිසා එකාට එකා ඉරිසියාවනන් තියෙනවා. නෝට් හොරකම් කරනවා සෑහෙන්න. කට්ට කාගෙන පාස් උනොත් හොදයි. හොද රෑන්ක් එකකට ආවොත් කැමති hospital එකකට යන්න පුලුවන්. නැති උනොත් ඒකත් ප්‍රශ්නයක් දෙන්නාටම. nursing කරනවා නන් රට යන්න බලාගෙන කරන්න කියන්න. මොකද අපේ රටේ experience/ training ගොඩක් වටිනවාලු. හැබැයි මෙහේ ඉන්නවානන් කරලා තේරුමක් නෑ.

    තව දෙයක් ගොඩක් අය කියනවා නර්ස්ලා "බඩු" කියලා. එහෙම කියන්නේ එයාලා කරන කැපවීම් දන්නේ නැති ගොබිලෝ. දවසක ලෙඩ වෙලා උනොත් උන්ටත් ඒ "බඩු" තමා සාත්තු කරන්න එන්නේ. තත්වේ තියාගෙන වැඩ කරොත් කවුරුවත් මොනවත් කියන්න එන්නේ නෑ.
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    ජොබ් කරද්දි හොද පඩියක් ගනී...... හැබැයි ඉතින් නයිට් ඩියුටි වලදි ඩොකාගෙ උකුලෙ තමයි........

    Balagena hitiya wage generalize karala 3rd class katha hadanna epa ban. Lin gembek kiyala hithenawa
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඊයා හුත්තෝ
    එක එකා ගෙ පුකවල් හෝදලා තොට ඒ අත් වලින්මනෙ උයන්නෙ
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    මමත් marry කරලා ඉන්නේ nurse කෙනෙක් මචන්. මට කෙල්ල මීට් උනේ training වල අන්තිම කාලේ. එයා කියපු විදියට ට්‍රේනින් ගොඩක් කට්ට. කෙල්ලෝ නිසා එකාට එකා ඉරිසියාවනන් තියෙනවා. නෝට් හොරකම් කරනවා සෑහෙන්න. කට්ට කාගෙන පාස් උනොත් හොදයි. හොද රෑන්ක් එකකට ආවොත් කැමති hospital එකකට යන්න පුලුවන්. නැති උනොත් ඒකත් ප්‍රශ්නයක් දෙන්නාටම. nursing කරනවා නන් රට යන්න බලාගෙන කරන්න කියන්න. මොකද අපේ රටේ experience/ training ගොඩක් වටිනවාලු. හැබැයි මෙහේ ඉන්නවානන් කරලා තේරුමක් නෑ.

    තව දෙයක් ගොඩක් අය කියනවා නර්ස්ලා "බඩු" කියලා. එහෙම කියන්නේ එයාලා කරන කැපවීම් දන්නේ නැති ගොබිලෝ. දවසක ලෙඩ වෙලා උනොත් උන්ටත් ඒ "බඩු" තමා සාත්තු කරන්න එන්නේ. තත්වේ තියාගෙන වැඩ කරොත් කවුරුවත් මොනවත් කියන්න එන්නේ නෑ.


    Badu thamai ara Salmon Rathna appiriya wage ewun. Ape rate bahutharayak baka pandithai. Siyalla dath udawiya. Kohen hari ekak dekak ahulagena kiyawanna thamai danne. Habai mun okkoma sudano.
    Hospital ekakata awama balaganna kiynna one "badu" nisa jeewithe beragena gedara yna widiha.
     
    • Like
    Reactions: w20