All In One Laser Printer එකක්

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මට All In One Laser Printer එකක් ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. මට ප්‍රධානම දේ තමා

    1. Wireless Printing / Mobile Printing. ෆෝන් එකෙන් වුනත් Print කරගන්න පුළුවන් වෙන්න ඕන.:)

    2. පසුකාලීනව බඩු තියෙන්න ඕන. Toner වගේ.:dull:

    3. කළු සුදු එකක් වුනාට කමක් නැහැ. Effeciency / Reliability හොඳ වෙන්න ඕන.

    4.Legel Size / A4 එව්වා Scan , Photocopy And Print කරන්න පුළුවන් වෙන්න ඕන.



    මේ Features තියෙන හොඳ Printer Models මොනවද තියෙන්නේ ? සාමානයෙන් කොහෙන්ද හොඳ එකක් ගන්න පුළුවන් ?
     
    Last edited: