හෙට AL ලියන

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හෙට AL ලියන එලකිරියෙ ඉන්න අයියල අක්කල හැමෝටම ඉහලින්ම විභාගය පේල් වෙන්න අපෙන් සුභ පැතුම් :yes: සයිටම් යන්නම පේල් වෙන්න ඕනෙ :yes:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
විබගෙන් පාස් වෙලා ගවර්න්මන්ට් කමප්ස් යන්න වාසනාව දයිර්ය ලැබේවා :):):sorry::sorry:

නෙවිල් සීය වගේ ධෛර්යමත් ව්‍යවසායකයන්ට අත හිත දෙන්නෙ ඔහොමද :growl: ? ඉතිං කොහෙද රටක් දියුණු කරන්නෙ :no:
 
SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    විබගෙන් පාස් වෙලා ගවර්න්මන්ට් කමප්ස් යන්න වාසනාව දයිර්ය ලැබේවා :):)
     
    හෙට AL ලියන එලකිරියෙ ඉන්න අයියල අක්කල හැමෝටම ඉහලින්ම විභාගය පේල් වෙන්න අපෙන් සුභ පැතුම් :yes: සයිටම් යන්නම පේල් වෙන්න ඕනෙ :yes:

    කෙරි උට්ටිගේ ඔල්ලා
    ඔහොමද යකෝ අපිට සුබ පත්තන්නේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22058824 said:
    කෙරි උට්ටිගේ ඔල්ලා
    ඔහොමද යකෝ අපිට සුබ පත්තන්නේ

    ඒකට ගියාම ඕගොල්ලන්ටමයි හොඳ :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නෙවිල් සීය වගේ ධෛර්යමත් ව්‍යවසායකයන්ට අත හිත දෙන්නෙ ඔහොමද :growl: ? ඉතිං කොහෙද රටක් දියුණු කරන්නෙ :no:

    නෙවිල් සීය තව ටික කාලයක් ඉඳි
    ඊටපස්සේ මැරිලා යයි
    අනික private කැම්පස් වල rag නෑ පෙළපාලි යන්න නෑ බිල්ඩින් ඉස්සරහ පිකටින් කරන්න චාන්ස් නෑ
    ඉතින් වැඩක් නෑ ඒ ලබන අද්යපනයේ:sorry::sorry:
     
    • Like
    Reactions: WhiteWalker

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    හෙට AL ලියන එලකිරියෙ ඉන්න අයියල අක්කල හැමෝටම ඉහලින්ම විභාගය පේල් වෙන්න අපෙන් සුභ පැතුම් :yes: සයිටම් යන්නම පේල් වෙන්න ඕනෙ :yes:

    උට්ටිගේ ටොල්ලා. ගෝඩ්විත් මී. බිකොස් පලතුරු වට්ටි පගාව නිසා
     
    නෙවිල් සීය තව ටික කාලයක් ඉඳි
    ඊටපස්සේ මැරිලා යයි
    අනික private කැම්පස් වල rag නෑ පෙළපාලි යන්න නෑ බිල්ඩින් ඉස්සරහ පිකටින් කරන්න චාන්ස් නෑ
    ඉතින් වැඩක් නෑ ඒ ලබන අද්යපනයේ:sorry::sorry:

    අනිවා සහෝදරයා
    මාසෙකට පාරක් කොල්ලුපිටියේ හන්දියේ High Pressure Shower එකකින් ඇග පොඩ්ඩක් හෝද ගත්තේ නැත්තම් කහනවා කහනවා වගේ :love::love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Podi Silva - පොඩි සිල්වා;22058866 said:
    අනිවා සහෝදරයා
    මාසෙකට පාරක් කොල්ලුපිටියේ හන්දියේ High Pressure Shower එකකින් ඇග පොඩ්ඩක් හෝද ගත්තේ නැත්තම් කහනවා කහනවා වගේ :love::love:

    කැම්පස් එකේ බකට් පාරක් කන්න වාසන්ව හැමෝටම ලැබෙන්නේ නෑ බ්‍රෝ
    :sorry::sorry:
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අම්මෝ යංතන් ඇති. මේ දවස් ටිකේම Full Busy.... :):)

    මීට ගණ දෙවියන්..

    lor27d.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Podi Silva - පොඩි සිල්වා;22058909 said:
    බකට් එකේ ජරාව යන්න තමා බන් මාසෙකට පාරක් නාන්න යන්නේ :love::love:

    අයි මොකක් හරි වලියක් හෝ වෙන ප්‍රශ්නයක් වෙච්ච ගමන් ෆැකල්ටියේ බදු මුට්ටු පොඩි කරන එක
    ජනෙල් බිඳින එක
     
    Oct 3, 2008
    1,723
    437
    0
    නෙවිල් සීය තව ටික කාලයක් ඉඳි
    ඊටපස්සේ මැරිලා යයි
    අනික private කැම්පස් වල rag නෑ පෙළපාලි යන්න නෑ බිල්ඩින් ඉස්සරහ පිකටින් කරන්න චාන්ස් නෑ
    ඉතින් වැඩක් නෑ ඒ ලබන අද්යපනයේ:sorry::sorry:

    ඇයි බන් පිනාට පු* අල්ලල විභාග ගොඩ දාගන්නත් බෑනෙ ප්‍රයිවට් වල. ?
    ඉතින් වැඩක් නෑ ඒ ලබන අද්යපනයේ:sorry::sorry:
     
    අයි මොකක් හරි වලියක් හෝ වෙන ප්‍රශ්නයක් වෙච්ච ගමන් ෆැකල්ටියේ බදු මුට්ටු පොඩි කරන එක
    ජනෙල් බිඳින එක

    ඇයි බන් ජුන්නොන්ට කුනුහබ්බෙන් බනිනවා තරම් එකක් තවත් තියෙද
    ඇයි ජුන්නොන්ගේ කලිසම් ගලවන එක හම්මේ ඉතිම් :love::love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇයි බන් පිනාට පු* අල්ලල විභාග ගොඩ දාගන්නත් බෑනෙ ප්‍රයිවට් වල. ?
    ඉතින් වැඩක් නෑ ඒ ලබන අද්යපනයේ:sorry::sorry:

    මූනට මූණ බලන් බඩ අතුල්ල්ගන්න එක
    තොල් දාන එක
    :baffled::baffled:

    Podi Silva - පොඩි සිල්වා;22058946 said:
    ඇයි බන් ජුන්නොන්ට කුනුහබ්බෙන් බනිනවා තරම් එකක් තවත් තියෙද
    ඇයි ජුන්නොන්ගේ කලිසම් ගලවන එක හම්මේ ඉතිම් :love::love:

    කුණුහරුප කවි පාඩම් කරන එක
    ඇඳුම් ගලවලා නිර්වතින් හාවෝ පයින එක
    :sorry::sorry: