Teen wolf ❤❤

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    uba game of thrones dan nadda :oo:

    adahasa kiyanna newe wahama balapan season 1 idan.ekata akamati kollek me mihipita nati wei :D ah pawle aya ekkanam balanna epa.ehema unot e ayanam akamati wewi :P

    :lol::lol: දෙයියනේ උබ මේ GOT කියද්දී ලාවටවත් මීටර් වුනේ නෑ game of thrones කියලා :lol::lol: හී හී සීසන් 01 බලලා තියෙනවා අනික් එවුවා තවම බලන්න බැරි වුනා මචං :dull: අර කුළුණක් උඩ ඉදන් පොඩි එකෙක් තල්ලු කරන්නේ ඩබලක් ඩිස්ටී ඩිඩින් දදා ඉන්දෙද්දී හොරෙන් බලලා අහුවෙලා :lol::lol::lol: ආන්න එතකං බලලා තියෙනවා :lol::lol::P අනික්වා බලන්න වුනේ නෑ exam වගයකට හිරවුණා :dull::dull:
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    :lol::lol: දෙයියනේ උබ මේ GOT කියද්දී ලාවටවත් මීටර් වුනේ නෑ game of thrones කියලා :lol::lol: හී හී සීසන් 01 බලලා තියෙනවා අනික් එවුවා තවම බලන්න බැරි වුනා මචං :dull: අර කුළුණක් උඩ ඉදන් පොඩි එකෙක් තල්ලු කරන්නේ ඩබලක් ඩිස්ටී ඩිඩින් දදා ඉන්දෙද්දී හොරෙන් බලලා අහුවෙලා :lol::lol::lol: ආන්න එතකං බලලා තියෙනවා :lol::lol::P අනික්වා බලන්න වුනේ නෑ exam වගයකට හිරවුණා :dull::dull:

    lol , dabalak nemei bn, ee akkai malli :lol::lol::lol:
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,208
    922
    113
    GOT වගේම ආසාවෙන් බලපු ටීවී සිරිස් එකක් තමා ටීන් වුල්ෆ්.❤❤
    2011 ජුනි 5 විකාශය ඇරබි මේ සුපිරි සිරිස් එකේ අවසන් එපිසෝඩ් 10 හෙට ඉදන් විකාශය වෙන්න පටන් ගන්නවා ..:(:(
    මෙතෙක් මේ ට්වි සිරිස් එක නොබලපු අනාත කුකුලන් වෙනුවෙන් මේ සීසන් 1 ට්‍රේලර් එක දානවා :cool:
    ඇලිසන්ගේ මතකයෙන් සපිරුණ මෙම වීඩියෝව පැණි හලන් නැතුව බලාපල්ලා
    :P

    සාමාන්‍ය ස්කොට් වෘක හපාකමකට ලක්ව මිනිස් වෘකයෙක් වීමකින් ඇරබි කතාවේ අවසානය වෙද්දී ස්කොට් pack එකක් සහිත alfha කෙනෙක් වීමට තරම් වාසනාවන්ත වෙනවා :cool::cool:,බිකන් හිල්ස් වල අවුරුදු 5ක් පුරා ගත කල ත්‍රාසජනක කතා පෙළක අවසන් කතා පෙළ හෙට ඉදන් අපිට බලන්න පුළුවන්ලු :(:(

    හෙට විකාශය වෙන කොටස 6වෙනි සීසන් එකේ 11 වෙනි කොටසයි (සීසන් එක කොටස් දෙකකට කලාලු විකාශය කරන්නේ :shocked:)මේ සීසන් එකේ මුල් 10න් අපි දැක්කනේ ghost riders ලා පරද්දන හැටි ..හෙට කොටස නම් කරලා තියෙන්නේ "Said The Spider To The Fly" විදියට

    අවසාන සීසන් එකේ සොයා ගන්න පුළුවන් වුන ට්‍රේලර් එක :cool:

    ඔන්න කට්ටිය බලා සිටි එපිය රිලීස් වෙලා .බලන අය උදේම බා ගන්න :cool::cool:

    Mcn mata seson 6 eke 2 idan torrent link tika deepanko..mmth patta asa ekak,