දැන් පිළිගන්නේ බිම් සවියද ? පරණ ඔප්පුවද?
ප්රශ්නයක් නෑ දෙකම පිලිගන්නවා..
බිම් සවිය පහසුයි ඉතින්..
දැන් පිළිගන්නේ බිම් සවියද ? පරණ ඔප්පුවද?
ලෝයර් ගෙ නීතිය කොහොමද දන්නෙ නැහැ,cctv ekak set karapan....

තුං නොද්දකින්![]()

මට අයිති ඉඩමක කෙනෙක් කොච්චාර කාලයක් පදිංචි වෙලා ඉන්න ඕනෙද අර කොමන් ලෝ එකෙන්ද මොකෙන්ද ඉඩම අයිතිය එයාට ලැබෙන්න...? රෙන්ට් එකක් ගෙවල ඉන්නවා කියල අග්රිමට් තියනවා නම් කොච්චර කාලයක් හිටියත් එහෙම ප්රශ්නයක් වෙන්නේ නෑ නේද.?![]()
කලාවරෝධය..
අවුරුදු 10ක් නොකඩවා, විරෝධතා වලින් තොර පදිංචියක් සනාථ කරන්න ඕනේ..
අවුරුදු 9කට පස්සේ හරි මේගොල්ලෝ අපේ වත්තෙන් යන්න බෑ කියනවයි කියල එන්ට්රි එකක් දාල තිබුනොත් එතනින් කාලාවරෝධය කැඩෙනවා..
නොසොයා නොබොලා අයිතිවාසිකම් නොකියම අවුරුදු 10ක් හිටියොත් විතරයි ඒ හිමිකම අදාල පදිංචිකාරයන්ට ලැබෙන්නේ..
ඇග්රීමන්ට් එකක් තියෙනවනං කිසිම ගැටලුවක් නෑ..
ඊයෙ පෙරේදා දවසක දේසපාලකයෙකුට රුපියල් 2000ක දඩයක් ගැහුවෙ නඩුකාර හාමුදුරුවො බයටද පගාවටද?![]()
සුළු වරදක් වෙන්න ඇති.
තාම බහුතර එදිනේදා වෙන වැරදි වලට දඩගහන්නේ 1500-2500 තමයි රථවාහන නීති වලට ඇරුණම..
Car ekak Wikunuwa Open papers which means I signed all the transfer docs and gave to the Buyer. I didn't submit any doc to RMV. dan u eka Uge namata Haro ganne nathuwa Accident ekak wela Minihek marunoth mawada Gas yanne? car eka wikka kiyala ugen kolekata uge sign ekak nan gatta.
යම් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගැනීම පිළිබඳ නීතිමය තත්වය කොහොමද?
බැංකු , ෆූඩ් සිටි ඉස්සරහ වාහන නවත්වන්න දෙන්නේ නෑ අපි ඒවාට යන්නේ නැත්තම් , ඒකට ඉදිරියෙන් , ඒ කියන්නේ පාර අයිනත් ඒවාටද අයිති ?
Ube car eka hadala iwarai nam photo dapan..
Well come back
Meke thiena prashna goda dekkama Thanuja Elakiri ekenuth yaida danne na![]()
ඇක්සිඩන්ට් එකක් වෙලා මිනිහෙක් මැරුණොත් ප්රශ්නයක් නෑ.. එතකොට වාහනේ පොලිසියෙන් උසාවියට භාරදෙනවා.. අයිතිකාරයට ප්රශ්නයක් වෙන්නෙ නෑ.. වැඩේ තියෙන්නේ ලියාපදිංචි අයිතිකාරයට විතරයි ආපහු වාහනය රිලීස් කරගන්න පුළුවන්.. එහෙම උනොත් උසාවියෙන් වාහනේ එලියට ගන්න උඹට උසාවි යන්න වෙනව.. නැත්තං ඌට වාහනේ බේරගන්නත් බෑ..
ප්රශ්නේ තියෙන්නේ හොරකමක්, මංකොල්ලයක් වගේ දේකට වාහනේ අහු උනොත් උඹව ක්ශණිකවම ඇරෙස්ට් කරනවා..
එහෙම ඕපන් පේපර්ස් දෙනකොට පොතේ දින දාල දිපං .
එතකොට උන් ට්රාන්ස්වර් වෙන්න දානවා..
මෙහෙමයි.. උන්ට අයිති නෑ..
නමුත් පිවිසුම් අවහිරවෙන්න වාහන නවත්තන්න බෑ.
ඒක ගෙදරක උනත් එහෙමයි..
උඹලගේ ගෙට්ටුව ඉස්සරහ වෙන එකෙක්ට වාහනේ නවත්තන්න බෑ..
උඹේ right of way කියන එක කඩ වෙනවා..
ඒ නිසා උන්ට උඹව එලවන්න පුළුවන්..
