ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    cctv ekak set karapan....
    ලෝයර් ගෙ නීතිය කොහොමද දන්නෙ නැහැ,
    හැබැයි අනුන්ගේ ඉඩම් වලට කැමරා දාන එක තහනම් ;)
     
    thanujaka

    Well-known member
  • මට අයිති ඉඩමක කෙනෙක් කොච්චාර කාලයක් පදිංචි වෙලා ඉන්න ඕනෙද අර කොමන් ලෝ එකෙන්ද මොකෙන්ද ඉඩම අයිතිය එයාට ලැබෙන්න...? රෙන්ට් එකක් ගෙවල ඉන්නවා කියල අග්රිමට් තියනවා නම් කොච්චර කාලයක් හිටියත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද.? :)

    කලාවරෝධය..
    අවුරුදු 10ක් නොකඩවා, විරෝධතා වලින් තොර පදිංචියක් සනාථ කරන්න ඕනේ..
    අවුරුදු 9කට පස්සේ හරි මේගොල්ලෝ අපේ වත්තෙන් යන්න බෑ කියනවයි කියල එන්ට්‍රි එකක් දාල තිබුනොත් එතනින් කාලාවරෝධය කැඩෙනවා..
    නොසොයා නොබොලා අයිතිවාසිකම් නොකියම අවුරුදු 10ක් හිටියොත් විතරයි ඒ හිමිකම අදාල පදිංචිකාරයන්ට ලැබෙන්නේ..
    ඇග්‍රීමන්ට් එකක් තියෙනවනං කිසිම ගැටලුවක් නෑ..
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කලාවරෝධය..
    අවුරුදු 10ක් නොකඩවා, විරෝධතා වලින් තොර පදිංචියක් සනාථ කරන්න ඕනේ..
    අවුරුදු 9කට පස්සේ හරි මේගොල්ලෝ අපේ වත්තෙන් යන්න බෑ කියනවයි කියල එන්ට්‍රි එකක් දාල තිබුනොත් එතනින් කාලාවරෝධය කැඩෙනවා..
    නොසොයා නොබොලා අයිතිවාසිකම් නොකියම අවුරුදු 10ක් හිටියොත් විතරයි ඒ හිමිකම අදාල පදිංචිකාරයන්ට ලැබෙන්නේ..
    ඇග්‍රීමන්ට් එකක් තියෙනවනං කිසිම ගැටලුවක් නෑ..

    thanks++
     
    thanujaka

    Well-known member
  • ඊයෙ පෙරේදා දවසක දේසපාලකයෙකුට රුපියල් 2000ක දඩයක් ගැහුවෙ නඩුකාර හාමුදුරුවො බයටද පගාවටද?:rolleyes:

    සුළු වරදක් වෙන්න ඇති.
    තාම බහුතර එදිනේදා වෙන වැරදි වලට දඩගහන්නේ 1500-2500 තමයි රථවාහන නීති වලට ඇරුණම..
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Devorce ekakadi lamainge barakarathwaya hambawenna wedi pura bara (likely) parshawayak kiyala ekak thiyada.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සුළු වරදක් වෙන්න ඇති.
    තාම බහුතර එදිනේදා වෙන වැරදි වලට දඩගහන්නේ 1500-2500 තමයි රථවාහන නීති වලට ඇරුණම..

    වත්කම් බැරකම් හෙළි නොකිරීම
     
    Last edited:

    thanujaka

    Well-known member
  • Car ekak Wikunuwa Open papers which means I signed all the transfer docs and gave to the Buyer. I didn't submit any doc to RMV. dan u eka Uge namata Haro ganne nathuwa Accident ekak wela Minihek marunoth mawada Gas yanne? car eka wikka kiyala ugen kolekata uge sign ekak nan gatta.

    ඇක්සිඩන්ට් එකක් වෙලා මිනිහෙක් මැරුණොත් ප්‍රශ්නයක් නෑ.. එතකොට වාහනේ පොලිසියෙන් උසාවියට භාරදෙනවා.. අයිතිකාරයට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. වැඩේ තියෙන්නේ ලියාපදිංචි අයිතිකාරයට විතරයි ආපහු වාහනය රිලීස් කරගන්න පුළුවන්.. එහෙම උනොත් උසාවියෙන් වාහනේ එලියට ගන්න උඹට උසාවි යන්න වෙනව.. නැත්තං ඌට වාහනේ බේරගන්නත් බෑ..
    ප්‍රශ්නේ තියෙන්නේ හොරකමක්, මංකොල්ලයක් වගේ දේකට වාහනේ අහු උනොත් උඹව ක්ශණිකවම ඇරෙස්ට් කරනවා..
    එහෙම ඕපන් පේපර්ස් දෙනකොට පොතේ දින දාල දිපං .
    එතකොට උන් ට්‍රාන්ස්වර් වෙන්න දානවා..
     
    • Like
    Reactions: your_love

    thanujaka

    Well-known member
  • බැංකු , ෆූඩ් සිටි ඉස්සරහ වාහන නවත්වන්න දෙන්නේ නෑ අපි ඒවාට යන්නේ නැත්තම් , ඒකට ඉදිරියෙන් , ඒ කියන්නේ පාර අයිනත් ඒවාටද අයිති ?

    මෙහෙමයි.. උන්ට අයිති නෑ..
    නමුත් පිවිසුම් අවහිරවෙන්න වාහන නවත්තන්න බෑ.
    ඒක ගෙදරක උනත් එහෙමයි..
    උඹලගේ ගෙට්ටුව ඉස්සරහ වෙන එකෙක්ට වාහනේ නවත්තන්න බෑ..
    උඹේ right of way කියන එක කඩ වෙනවා..
    ඒ නිසා උන්ට උඹව එලවන්න පුළුවන්..
     
    • Like
    Reactions: hzr27

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,038
    1
    11,080
    113
    ඇක්සිඩන්ට් එකක් වෙලා මිනිහෙක් මැරුණොත් ප්‍රශ්නයක් නෑ.. එතකොට වාහනේ පොලිසියෙන් උසාවියට භාරදෙනවා.. අයිතිකාරයට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. වැඩේ තියෙන්නේ ලියාපදිංචි අයිතිකාරයට විතරයි ආපහු වාහනය රිලීස් කරගන්න පුළුවන්.. එහෙම උනොත් උසාවියෙන් වාහනේ එලියට ගන්න උඹට උසාවි යන්න වෙනව.. නැත්තං ඌට වාහනේ බේරගන්නත් බෑ..
    ප්‍රශ්නේ තියෙන්නේ හොරකමක්, මංකොල්ලයක් වගේ දේකට වාහනේ අහු උනොත් උඹව ක්ශණිකවම ඇරෙස්ට් කරනවා..
    එහෙම ඕපන් පේපර්ස් දෙනකොට පොතේ දින දාල දිපං .
    එතකොට උන් ට්‍රාන්ස්වර් වෙන්න දානවා..

    ammatahudu , Ehenan Uwa Aith hambela Kiyanna ona transfer karapan kiyala, U transfer karannaganna ba kiwwoth , moko karanne? Just in case Entry ekak wath dala tiyanna puluwanda? wena monada karanna puluwan U transfer karanganna ba kiwwoth, mage Paththa Clear karaganna.
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මෙහෙමයි.. උන්ට අයිති නෑ..
    නමුත් පිවිසුම් අවහිරවෙන්න වාහන නවත්තන්න බෑ.
    ඒක ගෙදරක උනත් එහෙමයි..
    උඹලගේ ගෙට්ටුව ඉස්සරහ වෙන එකෙක්ට වාහනේ නවත්තන්න බෑ..
    උඹේ right of way කියන එක කඩ වෙනවා..
    ඒ නිසා උන්ට උඹව එලවන්න පුළුවන්..

    ethkota mchn thappe issaraha wahane nawaththannath ba neda:confused: