ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

thanujaka

Well-known member
  • Devorce ekakadi lamainge barakarathwaya hambawenna wedi pura bara (likely) parshawayak kiyala ekak thiyada.

    එහෙම එකක් නෑ..
    අම්මගේ පැත්තෙන් අනාචාරය වගේ එකක් නැත්තං දුවෙක්ව අම්මට දෙන සම්භාවිතව ගොඩක් වැඩී..
    නමුත් අම්මගේ චරිතය නරකයි කියල ඔප්පු වෙනවනං දුවෙක්ව තාත්තට ලැබෙනව...
    පුතෙක් සම්බන්ධව වෙනසක් නෑ..
    ලමයගේ සුභසිද්ධිය තමයි බලන්නේ..
     

    thanujaka

    Well-known member
  • ammatahudu , Ehenan Uwa Aith hambela Kiyanna ona transfer karapan kiyala, U transfer karannaganna ba kiwwoth , moko karanne? Just in case Entry ekak wath dala tiyanna puluwanda? wena monada karanna puluwan U transfer karanganna ba kiwwoth, mage Paththa Clear karaganna.

    එන්ට්‍රි එකක් දාල තියපං අහවල් දිනයේ වාහනය වික්කා, නමුත් එයා වාහනය පවරාගෙන නෑ කියල බැරිම උනොත්..
    ඌට කියල බලපං ඌ ට්‍රාන්ස්වර් එකට දායි නොදා ඉන්න බෑ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හම්මටසිරි ටොමා මොකද වෙන්නේ..

    දැන් නිවාඩු කාලේ හිංදා. නෑ ඉස්කෝලේ. ආයි ආයි ආපි ඔන්න. සෙල්ලම් කාලේ... :P
    මට නිවාඩු තනූජකයෝ.... :D
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    මෝටර් බයික් මොඩිෆයි කරන එකේ නීතිමය පැත්ත මොකද්ද
    ?

    5g4StwN.jpg

    AWB1MUr.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    සැක පිට එහෙම අරං යන්න පුලුවන්..
    එහෙම අරං යන අයට පහර දෙන්න පොලිසියට බලයක් නෑ..
    ඒකට මානව හිමිකම් එකේ ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න පුළුවන්..
    නමුත් ඒක එච්චර වැඩක් ඇති දෙයක් නෙමෙයි..
    උසාවියෙන් හොදටම දන්නවා ගැහුවා කියල.. නමුත් වෙන විකල්පයක් නැති හින්ද නොදැක්ක සේ ඉන්නවා..

    ප්‍රභූන්ගේ ප්‍රශ්නේදි වෙන්නේ පොලිසියේ අය කෙලින්ම ගිහිල්ලා එයාලව ඇරෙස්ට් කරන්න බයයි..
    එහෙම උනාම උසාවියට ඇවිල්ල කියනව මේ අදාල පුද්ගලයාව අත්අඩංගුවට ගත්තොත් මහජන කැලඹීමක් ඇතිවෙලා රටේ සාමය කඩකිරීම් වෙන්න පුලුවන් ඒ හින්ද වරෙන්තුවක් නිකුත් කරන්න කියල..
    උසාවියෙන් වරෙන්තු නිකුත් කරන්න කලින් ගොඩක් දේවල් හොයල බලනව.. එතකං එලියේ..
    ඔය නීතිමය තත්ත්වය.. ප්‍රායෝගිකව වෙන්නේ ඉතිං එයාල බලය පාවිච්චි කරලා එලියේ ඉන්න එක..
    Mama dakala thiyenava, Courts valata directly complaint karanava Lawyer kenek margayen[police nathuva].Ehema private complaint ekak onama kenekuta directly courts valata idirirpath karanna puluwandha?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    කුණු හරපෙන් බැන්නොත් අපහස නඩු දාන්න පුලුවන්ද ?
     

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    මට අයිති ඉඩමක කෙනෙක් කොච්චාර කාලයක් පදිංචි වෙලා ඉන්න ඕනෙද අර කොමන් ලෝ එකෙන්ද මොකෙන්ද ඉඩම අයිතිය එයාට ලැබෙන්න...? රෙන්ට් එකක් ගෙවල ඉන්නවා කියල අග්රිමට් තියනවා නම් කොච්චර කාලයක් හිටියත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේද.? :)


    කලාවරෝධය..
    අවුරුදු 10ක් නොකඩවා, විරෝධතා වලින් තොර පදිංචියක් සනාථ කරන්න ඕනේ..
    අවුරුදු 9කට පස්සේ හරි මේගොල්ලෝ අපේ වත්තෙන් යන්න බෑ කියනවයි කියල එන්ට්‍රි එකක් දාල තිබුනොත් එතනින් කාලාවරෝධය කැඩෙනවා..
    නොසොයා නොබොලා අයිතිවාසිකම් නොකියම අවුරුදු 10ක් හිටියොත් විතරයි ඒ හිමිකම අදාල පදිංචිකාරයන්ට ලැබෙන්නේ..
    ඇග්‍රීමන්ට් එකක් තියෙනවනං කිසිම ගැටලුවක් නෑ..

    අවුරුදු 30 සම්පූර්න වෙන්න අවශ්‍ය නැද්ද.??
    මේ නීතිය පවුලේ අයට හා පිටස්තර අයට වෙනසක් තිබෙනවාද.??
    තෑන්ක්ස්...
    :)
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    මෙහෙමයි.. උන්ට අයිති නෑ..
    නමුත් පිවිසුම් අවහිරවෙන්න වාහන නවත්තන්න බෑ.
    ඒක ගෙදරක උනත් එහෙමයි..
    උඹලගේ ගෙට්ටුව ඉස්සරහ වෙන එකෙක්ට වාහනේ නවත්තන්න බෑ..
    උඹේ right of way කියන එක කඩ වෙනවා..
    ඒ නිසා උන්ට උඹව එලවන්න පුළුවන්..

    tnx bro