ඉතිං දැන් කුමාර අයියා ළඟම මිතුරන් විතරක් දන්න ඒවා මෙතන කියන එක හරිද මිනිහෝ


සොරි සොරි
හ්ම්ම්obvious obvious


mandape idala ochchra dawasa kiwema nane. allaganamko aya awahama.
ehenam kollot ehamane. yalu wela iddi eka widihak ne
මන් කිව්වා කියල කියන්න එපා
නෑ කොල්ලොන්ට වෙනස් වෙන්න වෙන්නේ කෙල්ලොන්ගේ වැඩ හින්දා
මුල් අවුරුදු තුන හතරේ යාළුවෙලා හිටිය වගේ ඉඳියි
ඊටපස්සේ තමා වෙනස් වෙන්න ගන්නේ
එතකොට කොල්ලොත් ඒකාකාරී ජීවන රටාවකට හුරු වෙන්න් වෙනවා නැත්නම් පවුල් කඩෙන වැඩනේ වෙන්නේ
sira kathawa bn,![]()







