කව්රැහරි ගහන්න ආවොත් පොරගේ සෙට් එකට ගහලා ඌට පුජනන බෙලහිනතවෙක් ඇතිඋනොත් අපිට ලැබෙන දඩුවම මොකද්ද( අනෙක් අය කියන්න එපා එයාගේ ගෑනිව තමන්ට බාරදෙනවා කියලා මම ඇහ්වේ තනුජක පුතාගෙන් හරිය)
Mama dakala thiyenava, Courts valata directly complaint karanava Lawyer kenek margayen[police nathuva].Ehema private complaint ekak onama kenekuta directly courts valata idirirpath karanna puluwandha?
කව්රැහරි ගහන්න ආවොත් පොරගේ සෙට් එකට ගහලා ඌට පුජනන බෙලහිනතවෙක් ඇතිඋනොත් අපිට ලැබෙන දඩුවම මොකද්ද( අනෙක් අය කියන්න එපා එයාගේ ගෑනිව තමන්ට බාරදෙනවා කියලා මම ඇහ්වේ තනුජක පුතාගෙන් හරිය)
හරි හරි ඉතින් උඹේ ගෑනිව කාටවත් දෙන්න වෙන්නේ නෑ.බයවෙන්න එපා.

දුප් නරියාකුණු හරපෙන් බැන්නොත් අපහස නඩු දාන්න පුලුවන්ද ?
මේකෙ ඇහුවොත් reply කරන උන්වත් CID එකෙන් ඇවිල්ල උස්සං යයි ඒ නිසා අහන්නෑ 
අවුරුදු 30 සම්පූර්න වෙන්න අවශ්‍ය නැද්ද.??
මේ නීතිය පවුලේ අයට හා පිටස්තර අයට වෙනසක් තිබෙනවාද.??
තෑන්ක්ස්...![]()
හත්තිලවුවයි.
වරෙන්තුවක් නැතුව අත් අඩංගුවට ගන්න පුලුවන්ද?
කට උත්තරයක් ගන්න කියලා මහ රෑ ගෙදරට ඇවිත් අරගෙන යන්න පුලුවන්ද?
ප්ලෑනක් තියෙනව ඩ්‍රෝන් පාවිච්චි කල්ල ජනගහනෙ මාර විදිහට අඩු කරන්නමේකෙ ඇහුවොත් reply කරන උන්වත් CID එකෙන් ඇවිල්ල උස්සං යයි ඒ නිසා අහන්නෑ
BUMP

ප්ලෑනක් තියෙනව ඩ්‍රෝන් පාවිච්චි කල්ල ජනගහනෙ මාර විදිහට අඩු කරන්නමේකෙ ඇහුවොත් reply කරන උන්වත් CID එකෙන් ඇවිල්ල උස්සං යයි ඒ නිසා අහන්නෑ
BUMP
ප්‍රශ්න ගොඩක් තියෙනවා .
1)Double Jeopardy නිතීය ලන්කාවේ තියෙනවද?
2) විත්තිකරුවෙකුට කිසිම ප්‍රකාශයක් නොකර නිහඩව ඉදිමේ අයිතිය ලන්කාවේ තියෙනවද?
3)පොලිසියට වරෙන්තුවක් නැතුව නිවසකට ඇතුල්වෙන්න පුලුවන්ද?
4)ආත්ම ආරක්ෂාවට සිදුකරන පහරදීමකදි ලන්කාවේ නිතීමය තහ්හ්වය මොකද්ද?
5)ෆිල්ම්ස්වල පෙන්වන විදියට ලොයර්ස්ලා අතර කේස් 2ක සම්බන්ධව ඩීල් දාගන්න එක ඇත්තටම වෙනවද?(එකක් එක්කෙනුකටත් අනික අනික් එක්කෙනාටත් වාසි එන විදියට)
6)හොද courtroom drama movies මොනවද තියෙන්නේ?(12 angry men,anatomy of murder ,witness for prosecution, a few good men, fracture බලා තියෙනවා )


දැකීමත් සතුටක්
පුළු [උළුවන් වෙල්වල් වලට ඇවිත් යන්න![]()
Dan ahanna prashna ne. Phone ekata call ekak gaththoth answer karapan hode.
කෝ බං චරියා..
ඌත් සෙට් කරං වලියක් යන්න ඕනේ..
modification එකෙන් පස්සෙද document submit කරන්න ඕනේ කලින්ද![]()

අඩෝ තනුජකයා, කාලෙකින්. කොහොමද උඹට?![]()

