ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කව්රැහරි ගහන්න ආවොත් පොරගේ සෙට් එකට ගහලා ඌට පුජනන බෙලහිනතවෙක් ඇතිඋනොත් අපිට ලැබෙන දඩුවම මොකද්ද( අනෙක් අය කියන්න එපා එයාගේ ගෑනිව තමන්ට බාරදෙනවා කියලා මම ඇහ්වේ තනුජක පුතාගෙන් හරි‍ය)
     

    thanujaka

    Well-known member
  • Mama dakala thiyenava, Courts valata directly complaint karanava Lawyer kenek margayen[police nathuva].Ehema private complaint ekak onama kenekuta directly courts valata idirirpath karanna puluwandha?

    ඔව් පුළුවන් අපිටම ගිහිල්ලා නඩුවක් දාන්න පුළුවන්..
    නමුත් සිවිල් වැරදි විතරයි..
    අපරාධ වැරදි අනිවාර්යයෙන්ම උසාවිය මාර්ගයෙන්ම යන්න ඕනේ..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කව්රැහරි ගහන්න ආවොත් පොරගේ සෙට් එකට ගහලා ඌට පුජනන බෙලහිනතවෙක් ඇතිඋනොත් අපිට ලැබෙන දඩුවම මොකද්ද( අනෙක් අය කියන්න එපා එයාගේ ගෑනිව තමන්ට බාරදෙනවා කියලා මම ඇහ්වේ තනුජක පුතාගෙන් හරි‍ය)

    හරි හරි ඉතින් උඹේ ගෑනිව කාටවත් දෙන්න වෙන්නේ නෑ.බයවෙන්න එපා.
     

    thanujaka

    Well-known member
  • කුණු හරපෙන් බැන්නොත් අපහස නඩු දාන්න පුලුවන්ද ?

    කුණුහරපෙන් බැන්නා කියල අපහස නඩු දාන්න බෑ..
    එහෙමනං fuck කිව්වත් නඩු දාන්න පුළුවන් වෙන්න ඕනේ..
    අපහස නඩුවක් දාන්න කලින් කරන්න වැඩ ගොඩක් තියෙනවා..
    මුලින්ම එන්තරවාසියක් යවල ඉන්න ඔන්නේ..
    ඒකට ප්‍රතිචාරයක් නැත්තං විතරයි නඩු දාන්න පුළුවන්...
    නමුත් කුණුහරපෙන් බැන්න කියල අපහස නඩු දාන්න බෑ..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ප්ලෑනක් තියෙනව ඩ්‍රෝන් පාවිච්චි කල්ල ජනගහනෙ මාර විදිහට අඩු කරන්න :baffled: මේකෙ ඇහුවොත් reply කරන උන්වත් CID එකෙන් ඇවිල්ල උස්සං යයි ඒ නිසා අහන්නෑ :sorry:
    BUMP
     

    thanujaka

    Well-known member
  • අවුරුදු 30 සම්පූර්න වෙන්න අවශ්‍ය නැද්ද.??
    මේ නීතිය පවුලේ අයට හා පිටස්තර අයට වෙනසක් තිබෙනවාද.??
    තෑන්ක්ස්...
    :)

    නෑ 10යි...
    පවුලේ අයට කියල නෑ කවුරු හිටියත් 10න් අයිතිවෙනවා..
    ඒකට කරන්න තියෙන්නේ තමුන් ඉදලා හිටලා වහ්තෙන් පොල් ගෙඩියක් හරි අරං එන එක..
    තමන් හිතවත්කමට ගේ දුන්නේ තමුනුත් මේ දේපොල භුක්ති වින්දා කියල ඔප්පු කරන්න පුළුවන් නං එච්චරයි..
    ඔය අවුරුදු 10න් ඉඩම් දේපොල අයිති වෙන්න න්ං තමන් 'සහමුලින්ම" දේපොල අත් ඇරලම දාල තියෙන්න ඕනේ..
    ඕක ක්ලේම් කරන්න හරි අමාරුයි උසාවියකදි..
     

    thanujaka

    Well-known member
  • හත්තිලවුවයි.

    වරෙන්තුවක් නැතුව අත් අඩංගුවට ගන්න පුලුවන්ද?

    කට උත්තරයක් ගන්න කියලා මහ රෑ ගෙදරට ඇවිත් අරගෙන යන්න පුලුවන්ද?

    පුළුවන් ඒ වෙලාවට ක්ශනිකවම ලෝයර් කෙනෙක් කතා කරං පොලිසියට යන්න තනියම යන්නේ නැතුව..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ප්ලෑනක් තියෙනව ඩ්‍රෝන් පාවිච්චි කල්ල ජනගහනෙ මාර විදිහට අඩු කරන්න :baffled: මේකෙ ඇහුවොත් reply කරන උන්වත් CID එකෙන් ඇවිල්ල උස්සං යයි ඒ නිසා අහන්නෑ :sorry:
    BUMP

    මාව දැනුවත් කරපන්...
    පුළුවන් උදව්වක් කරඥ්නම්.... :yes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ප්ලෑනක් තියෙනව ඩ්‍රෝන් පාවිච්චි කල්ල ජනගහනෙ මාර විදිහට අඩු කරන්න :baffled: මේකෙ ඇහුවොත් reply කරන උන්වත් CID එකෙන් ඇවිල්ල උස්සං යයි ඒ නිසා අහන්නෑ :sorry:
    BUMP

    මයේ පුතා මොකද්ද අහන්නේ (තාම පෙත්ත ගත්තේ නැද්ද)
     

    thanujaka

    Well-known member
  • ප්‍රශ්න ගොඩක් තියෙනවා .
    1)Double Jeopardy නිතීය ලන්කාවේ තියෙනවද?
    2) විත්තිකරුවෙකුට කිසිම ප්‍රකාශයක් නොකර නිහඩව ඉදිමේ අයිතිය ලන්කාවේ තියෙනවද?
    3)පොලිසියට වරෙන්තුවක් නැතුව නිවසකට ඇතුල්වෙන්න පුලුවන්ද?
    4)ආත්ම ආරක්ෂාවට සිදුකරන පහරදීමකදි ලන්කාවේ නිතීමය තහ්හ්වය මොකද්ද?
    5)ෆිල්ම්ස්වල පෙන්වන විදියට ලොයර්ස්ලා අතර කේස් 2ක සම්බන්ධව ඩීල් දාගන්න එක ඇත්තටම වෙනවද?(එකක් එක්කෙනුකටත් අනික අනික් එක්කෙනාටත් වාසි එන විදියට)

    6)හොද courtroom drama movies මොනවද තියෙන්නේ?(12 angry men,anatomy of murder ,witness for prosecution, a few good men, fracture බලා තියෙනවා )

    1) ඔව් double jeopardy මෙහෙත් තියෙනවා..
    ඒක මෙහෙ විතරක් නෙමෙයි දැන් ලෝකේ ඕනම රටක මේ නීතිය තියෙනවා..
    2) නෑ.. මුලින්ම අහනවා තමා වැරදිකරුද නිවැරදිකරුද කියල.. නිවැරදිකරු කිව්වොත් අහනවා ඇයි ටමන් නිවැරදිකරු වෙන්නේ කියල.. එතකොට ඉතිං කියපංකෝ දැන් ඇයි උඹ නිවැරැදි කියල..:baffled:
    3)පුලුවන්.. ත්‍රස්තවාදය වැලැක්වීමේ පණතෙන් පුළුවන්..
    4)ඔප්පු කිරිමේ භාරය හරිම පුලුල්..
    හරියටම පොයින්ට් එකට වැඩේ කරගන්න පුළුවන් නං බේරෙන්න පුළුවන්.. හැබැයි හරි අමාරුයි..
    5)නෑ එකනං වෙන්නේ නෑ ඒක තමන්ගේ නමට හොද නෑ කිසිම ලෝයර් කෙනෙක් ඒ වැඩේ නං කරන්නේ නෑ..
    මට්ටු උනොත් ආයෙ රස්සාව කරල ඉවරයි නේ..
    6) ඒවනං අනේමන්දා බං.. ඔය උඹ කියන ඒවත් එකක්වත් මම බලල නෑ..:baffled:
     
    • Like
    Reactions: other guy

    thanujaka

    Well-known member
  • modification එකෙන් පස්සෙද document submit කරන්න ඕනේ කලින්ද :rolleyes::rolleyes:

    කලර් එකනං කරලා අනුමත කරගන්න පුළුවන්..
    එන්ජින් එකනං මුලින් උඹ සෙට් කරන්න යන එන්ජින් එක අනුමත කරගෙන, ඒක හයි කරලා ඉවරවෙලා ආයේ බර කිරල අනුමත කරගන්න ඕනේ..
    ඊට 1000කින් ලේසි හාර පන්දාහක් දිල එන්ජින් නම්බර් එක කොටාගන්න එක..:rofl:
     
    • Like
    Reactions: shaminda peiris