ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඒ වගේ වෙලාවට මතක නෑ කියන්න බෑ..
    මම නෙමෙයි එලෙව්වේ කියල වෙන කෙනෙක්ට වරද භාරගන්න කියන්න පුළුවන්..
    වැඩේ තියෙන්නේ වෙන කෙනෙක් එලෙව්වයි කියල පිලිගන්න ඕනේ නැත්තං උඹව අහුවෙනව..
    හපොයි එහෙමද :baffled: අපි නිකන් විහිලුවට අරූ මතක නෑ කියල ලිස්සල ගියා කීවට ලේසි නැතුව ඇති එහෙම බේරෙන්න.

    බොහොම ස්තුතියි :)
     

    thanujaka

    Well-known member
  • Ok ok thanks for the help, දැන් නම් භය වෙන්න දෙයක් නෑ

    හපොයි එහෙමද :baffled: අපි නිකන් විහිලුවට අරූ මතක නෑ කියල ලිස්සල ගියා කීවට ලේසි නැතුව ඇති එහෙම බේරෙන්න.

    බොහොම ස්තුතියි :)

    එල..;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22063583 said:
    ප්රශ්න තියෙන උන්... 08-08-2017 10:48 PM Paraya kabedi ape paththa paawala dunnu rep higanna. Thoi pathiranai wasalayo dennek

    pathiranaya nam wasalaya thama :yes::yes:
    mkadda bn kabe siddiya katussata da khe dunne

    ubalgen gahagaththa rep tika hinda thama me kotu tika thyan inne naththm ubala kapana kapillata amasiya wage wenawa :( :(

    anith dwase baninakota nama dala banapan ethakota matath puluwan banala rep kapanna
    ha da :lol::rofl:
    හයියෝ උඹලටත් වෙන වැඩ :D
     

    thanujaka

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;22063600 said:
    දැන් අර උඩින් නරයෙක් කිව්වේ අවුලක් නෑ කියලා ටෞකන්ඩ
    යකෝ වැලක් බලන්න විදියක්වත් නෑ නේ
    සිරාවටම ටහිකෙනවා ද :rolleyes::rolleyes:

    තියාගන්න බෑ..
    නමුත් තියෙනවද නැද්ද කියල උන්ට නිකං ඇවිල්ලා බලන්න බෑ එහෙම උඹේ ෆෝන් එක චෙක් කරලා..
    ඒකට වොරන්ට් එකක් ඕනේ..
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට

    engine wenas karanna bn:D kali adu wenawa misak wadi wenne na :P:P

    VdviSzV.jpg

    to

    AWB1MUr.jpg
    [/IMG]​


    :confused::confused:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඔව් ටහිකෙනව..:baffled:

    Podi Silva - පොඩි සිල්වා;22063600 said:
    දැන් අර උඩින් නරයෙක් කිව්වේ අවුලක් නෑ කියලා ටෞකන්ඩ
    යකෝ වැලක් බලන්න විදියක්වත් නෑ නේ
    සිරාවටම ටහිකෙනවා ද :rolleyes::rolleyes:


    blue ළඟ තියාගත්තට ප්‍රශ්නයක් නෑ-dr prathibha mahanamahewa
     

    thanujaka

    Well-known member
  • Ow. Okage redi galaunane. Passe tika dawasakin u whitewalker una. :rofl:

    මං ඌට තරහකට කිව්වා නෙමෙයි බං..
    වෙන එකෙකුට නං මං ඔය ටික කියන්නෙත් නෑ..
    මූ හොද සුපිරි මීටරයක් නේ.
    වැඩක් ගන්න පුළුවන් මොලයක් ඕක..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං ඌට තරහකට කිව්වා නෙමෙයි බං..
    වෙන එකෙකුට නං මං ඔය ටික කියන්නෙත් නෑ..
    මූ හොද සුපිරි මීටරයක් නේ.
    වැඩක් ගන්න පුළුවන් මොලයක් ඕක..

    Tawama e unata gon athal didi inne bn kiriyata wela ID eka maaru karan. Aparade uba type karapu tikath.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Podi Silva - පොඩි සිල්වා;22063625 said:
    තව පස්නයක් තියෙනවා නුවරඑළියේ සිට කොලබට එළවළු ගේන ලොරියක රෝද හතරම කැරකේ නම් එහි රියදුරුගේ නම කුමක් ද

    නෑ පොඩි සිල්වා නෙවේ :no::no:

    එහෙනම් ලොකු සිල්වා ඔක අහන්නත් දෙයක්ද පුතී දැන් පුතා ගිහිල්ලා නිදාගන්න හෙට බයෝ ෆස්ට් පේපර් එක නේද?
     
    තියාගන්න බෑ..
    නමුත් තියෙනවද නැද්ද කියල උන්ට නිකං ඇවිල්ලා බලන්න බෑ එහෙම උඹේ ෆෝන් එක චෙක් කරලා..
    ඒකට වොරන්ට් එකක් ඕනේ..


    කවුරු කියන එක ද හරි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනම් ලොකු සිල්වා ඔක අහන්නත් දෙයක්ද පුතී දැන් පුතා ගිහිල්ලා නිදාගන්න හෙට බයෝ ෆස්ට් පේපර් එක නේද?

    එහෙමයි මහදැනහුත්තේ :baffled::baffled: