ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

thanujaka

Well-known member
  • නිති කේෂ්ත්‍රයේ ඉහල ආයතන ආණ්ඩුවට ආණ්ඩුවේ බලවතුන්ට ඕනි විදිහට හැසිරෙනවා කියන කතාව ඇත්තද?

    එහෙම උන් මිනිස්සු නැති මිනිස්සු දෙගොල්ලොම ඉන්නවා..
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    Podi Silva - පොඩි සිල්වා;22063625 said:
    තව පස්නයක් තියෙනවා නුවරඑළියේ සිට කොලබට එළවළු ගේන ලොරියක රෝද හතරම කැරකේ නම් එහි රියදුරුගේ නම කුමක් ද

    නෑ පොඩි සිල්වා නෙවේ :no::no:


    ඔව් රියදුරාගෙ නම තමා කුමක්ද කියන්නෙ....අව්ලක් නෑනෙ
     

    thanujaka

    Well-known member
  • මොනවා උනත් මනුස්සයාට ඉවසීමකුත් නෑ දැන් මල පනිනව.
    වයසට ගියාම ඔහොම තමයි..
    සිරස ටීවී නම් නීති ප්‍රශ්න නම් මහානාම වගේ අහන්නේ

    තියරීස් නූලටම දන්න පොර..
    නමුත් ප්‍රැක්‍ටිකල් නොලේජ් නෑ එයාට..
    ජීවිතේට උසාවියක නඩුවකට ඇපියර් වෙලා නෑ..
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ප්‍රතිභා මහනාම කියන්නේ ලෝයර් කෙනෙක් නෙමෙයි..
    එයා ලෝ එක ප්‍රැක්ටිස් කරන්නේ නෑ..
    තව ඇක්ට් එකක් තියෙනවා Obscene Publications Act No 22 of 1983.
    එයා ඒ ඇක්ට් එක ගැනවත් ඔය ආර්ටිකල් එකේ කතා කරලා නෑ..
    එහෙමනං අසභ්‍ය දර්ශන බලන්න බෑ කියලත් දණ්ඩ නීති සංග්‍රහයේ නෑනේ..
    නමුත් උසාවියෙන් දඩ ගහපු අවස්ථා ඕන තරං තියෙනව..
    http://archives.dinamina.lk/2010/12/10/_art.asp?fn=n10121019
    http://archives.dinamina.lk/2012/08/25/_art.asp?fn=n12082511

    ප්‍රතිභා මහනාම කියන්නේ මගෙත් සර් කෙනෙක්..
    බට් එයා කවදාවත් උසාවියකට අඩියක් වත් තියල නැති කෙනෙක්.. එයා ප්‍රායෝගිකව උසාවියේ වැඩ කෙරෙන හැටි ගන දැනුමක් නැති කෙනෙක්..

    හ්ම්ම්..පොර ඔය ෆීල්ඩ් එකේ පිලිගත්ත පොරක් හින්දයි මන් ඕක ඇහුවේ....
    ඔය පත්තරේ තියෙන සිද්දි දෙක නන්, ඕව තව කෙනෙක්ට පෙන්නීමක් වගේ වෙනව නේද........අනික නන් ප්‍රසිද්ධ ස්ථානයක බලපු එහෙකුත් වෙනව......පනත ගැන නන් දන් නෑ ඉතින්..
     

    thanujaka

    Well-known member
  • හ්ම්ම්..පොර ඔය ෆීල්ඩ් එකේ පිලිගත්ත පොරක් හින්දයි මන් ඕක ඇහුවේ....
    ඔය පත්තරේ තියෙන සිද්දි දෙක නන්, ඕව තව කෙනෙක්ට පෙන්නීමක් වගේ වෙනව නේද........අනික නන් ප්‍රසිද්ධ ස්ථානයක බලපු එහෙකුත් වෙනව......පනත ගැන නන් දන් නෑ ඉතින්..

    ගේ අතුලේ බල බල ඉදලත් ඔය ගෑනියෙකුයි මොක්කුද දෙන්නෙක් අල්ලල තියෙන්නෙ..
    උන් කාටවත් පෙන්නල නෙමෙයි නේ උන් උන්ම බලලනේ..
    අනික එහෙම ප්‍රසිද්ධ ස්ථානයක බැලුවා කියමු..
    එහෙම ප්‍රසිද්ධ ස්ථානයක බලන්න බෑ කියලත් ඔය ප්‍රතිභා මහත්තය කියන එක නීතියකවත් නෑනේ..
    එයා කියා විදිහට ඕන තැනක වැල බලන්න පුළුවන්..
    නමුත් ඔය අල්ලල දඩ ගහලා තියෙන්නේ..
    ඔය නෙට් එකේ තියෙන ඒව විතරයි..
    වෙන ගත්තොත් ඕන තරං අවස්ථා තියෙනවා ඕවගේ අල්ලපු..
    Obscene Publications Act එකේ section 2 එකට දාලා 2500ක් දඩ ගහනවා ඕවට..
    ප්‍රතිභා මහත්තය ඒ ඇක්ට් එක සහමුලින්ම අත ඇරලා ඔය කතා කරන්නේ..
     

    thanujaka

    Well-known member
  • තව ප්‍රශ්න තියෙන උන් දාල තියපල්ල හෙට හවස් වෙලා එන්නං..
    තව pm සෙට් එකක් තියෙනවා ඒ ටිකටත් හෙටයි අනිද්දයි ඇතුලත කොහොමහරි රිප්ලයි එවනවා හොදේ එකක්වත් මිස් කරන්නේ නෑ.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,652
    6,237
    113
    ගග අද්දර
    හෑන්ඩ් ෆෝන් එකක් දැන් යුස් කරන්නෙම නෑ බං..

    ආන් මග ඇරියා... මට ඕන contact කරගන්න විදියක් විතරයි උවමනාවක් උනොත්. ෆෝන් නම්බර් එකක්ම ඕන නැහැ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Please Mr Thanujaka, Very Important question ,I have to ask you. You can research and take time and answer . And this judgment also historic because this is the one and only judgement from Supreme court for such a case. This was relative to a Lottery ticket MAHAJANA SAMPATHA LOTTERY draw year 1994. At last judgement was given by Honorable Judge MARK FENENDO. There was a Mahajana sampatha Lottery winner with the 43 Millions Rupees . But Lottery winner got a secret news from the Lottery board. There were more money not given to Lottery winner . So Lottery winner filed a case with the senior Lawyer THILAK MARAPANA. At last Judgement given by Supreme court Judge Honorable Judge Mark Fernando . Court ordered to Lottery board to give Lottery winner more 30 Millions Rupees in addition to given prize money. And case was there from 1994 year to 2002 year. S0 those money was in Fixed deposit from Lottery board in a Bank. So there was a huge bank interest for those money. So in addition to Judge Mark Fernando Judgement to give more 30 Millions Rupees to Lottery winner ,Judge Mark Fernando mentioned in his judgement , The bank interest for those 30 Millions Rs , did not consider to his judgement . That means Bank interest for seven years for 30 Millions Rupees for fixed deposit, did not mention in the judgement , ------Give that interest -------or-----do not give that interest. ------- Both are not there.Judege mentioned, at the moment, Bank interest not considered.----Now Mr Thanujaka,Can that Lottery winner claim that Bank Interest ? If it is not possible, Who took that Bank interest ???
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒ දවස්වල නිතරම හිටපු දැන් පේන්න නැති අය කවුද බන් ඉන්නේ? දැන් මතකත් නෑ.
    උඹ කවුද කියපන්..
    උඹ මීට කලිනුත් ටුපක්ගෙ ත්‍රෙඩ් එකේද කොහෙද පරණ එකෙක් කියලා හින්ට් උනා:rolleyes::rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පුලු පුළුවන් වෙලාවට එන්නං නිතර එවෙන්නේ නං නෑ බං දැන් ඉස්සර වගේ..

    එල එල ඒහෙම හරි කමක් නෑ
    ඔයාව එලකිරියට ගොඩක් වටිනවා :):):yes::yes:

    අඩෝ තනුජකයා, කාලෙකින්. කොහොමද උඹට? :D

    :rofl::rofl:
    තෝ කොහොමද තනුජක සහෝදරයව දන්නේ
    වලන් උත්ති :rofl::rofl:

    Duka tamai pute.
    උබලට ඔහොම වෙලා මදි :rolleyes:
    :rolleyes:
    Oya Thoppi Chaminda kiyanne uta. :angry: wesi piligannema ne e unata. :angry:

    තොප්පියා:shocked:
    ඕකගේ මනස්ගාත
    මේ ලගදිත් badi ඇවිත් ගියා
    රිදිලට මේ ටිකේ පොඩ්ඩක් කල්පනාව මදි
    වාට්ටුවේ හිටපු එකෙක් වැ ඉම්බා අතවර කරන්න හැදුවා කියලා සෙට් එකක් මුට වට කරගෙන දීලා
    එදා ඉඩන් පොඩ්ඩක් තෝන්තුවෙන් වගේ ඉන්නේ :(:(
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    Obscene Publications Ordinance
    (2) for a subsequent offence committed after a conviction for the first offence, with imprisonment of either description for a term not exceeding six months and in addition with a fine not exceeding five thousand rupees, to do any of the following acts namely :-
    (a) for purposes of or by way of trade or for distribution or public exhibition to make or produce or have in possession for purposes stated or otherwise, obscene writings, drawings, prints, paintings, printed matter, pictures, posters, emblems, photographs, cinematograph films, video cassettes or any other obscene objects; (b) for the purposes above mentioned to import, convey, or export or cause to be imported, conveyed, or exported any of the said obscene matters or things, or in any manner whatsoever to put them in to circulation; (c) to carry on or take part in a business, whether public or private, concerned with any of the said obscene matters or things, or to deal in the said matters or things in any manner whatsoever, or to distributes them or to exhibits them publicly or to make a business of lending them; (d) to advertise or make known by any means whatsoever, in view of assisting in the said punishable circulation or traffic, that a person is engaged in any of the above punishable acts, or to advertise or to make known how or from whom the said obscene mailers or things can be procured either directly or indirectly.

    මේ තියෙන්නෙ ඔය අසභ්‍ය ප්‍රකාශ පනත නේද.....ඕකෙ මූලිකවම සදහන් වෙලා තියෙන්නෙ...ඔය කියල තියෙන විදිහේ මුද්‍රිත,පෝස්ටර්,චිත්‍ර.....වගේ දේවල්, වෙළඳාමට,බෙදා හැරීමට, ප්‍රසිද්ධ ප්‍රදර්ශනයට ..කියන ඒවට.....නිෂ්පානය කරොත් හරි සන්තකයේ තියා ගත්තොත් හරි වැරදියි කියලනේ...
    එතකොට ඔය කියන එහෙකට ළඟ තියා ගත්ත කියල ඔප්පු කරන්ඩ ඕන නේද ඔය පනතෙන් වැරැද්දක් වෙන්ඩ...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලැජ්ජ නැතුව තනුජකයාගේ thread එකක් අස්සට ආයෙත් රිංගුවා නේද උඹ? මතකද එක පාරක් වෙල ලඟදි හොල්මනක් දැකපු එකක් කියන්න ගිහින් තනුජකයගෙන් බඩ පිරෙන්න අහ ගත්තා? ඊට පස්සේ මාසයක් උණ හැදිලා ඉඳලා නමත් මාරු කරන් නේද ආවේ MarkHaloce? :D

    (මේකට නම් උපරිමේටම රිදෙයි :rofl: )

    හා :dull:


    තෝ හින්දමයි මාත් ඔය ලබ්බ බලන්න ගත්තේ..
    7ත් කෑලි ඇවිල්ලලු බලන්න බැරි උනා..

    රේගාර් එක්ක කතාවට යන්න එපා බලල ඉවරවෙනකං ඕක pm දදා spoil කරනව :angry:


    ඕක හින්දද මූ අලුත් අකවුන්ට් එකක් හැදුවේ..:shocked:

    :no: මුන්ට පිස්සු :no:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි සල්ලි දීලා ගන්න ඩයලොග් ටීවී වගේ ඒවා වල මැච් පෙන්නද්දි ඒ ස්පෝට් චැනල් එක වෙනම ගෙවල ගත්ත කියමුකො. ඒ ස්පෝට් චැනල් එක අපි හිතමු ටෙන් ස්පෝට් කියල.. ඉතින් ටෙන් ස්පෝට් එක අපි මාසික ගාස්තුව ගෙවල අරගත්තම ටෙන් ස්පෝර්ට් එකේ යන ප්‍රෝග්‍රෑම් එකට අස්සේ ඩයලොග් එකට ඇඩ් දාන්න තියෙන නීතිමය අවසරය මොකක්ද? මම කියන්නේ ඕවරයක් ඉවර වෙලා අනිත් ඕවරේ යනකන් ඉන්දියන් ඇඩ් වෙනුවට අපේ ඇඩ් දැමීම නෙමෙයි, මැච් එක යන අතරතුරේ ස්ක්‍රීන් එකේ උඩින් කොටු කොටු ඇඩ් දැමීම... ගොඩක් වෙලාවට මැච් එක බලන අපිට ඒක ලොකු බාධාවක්.. ඇයි අපි සල්ලි දීලා ගන්න චැනල් වලට මෙහෙම කරන්නෙ ඒ අය?